මේකේ වැදි යකුන් කියල කොටසක් ඉන්නවද අහපු පෝස්ට් එක සම්බන්දව
මඒක දැන් හොයන්න බැ.
වැදි යක්ශයන් කියලා නම් අහලා නෑ. මතක් කරල බලන්න දැඩි යක්ශයන් ගැනද ඇහුවෙ කියලා.
එහෙම නම් කොටසක් ඉන්නවා
දැඩි යක්ශයන්
කඩ යක්ශයන්
මල යක්ශයන් යනාදි වශයෙන්
සහෝ දන්නවනම් කියනවද ඔය එක එක කට්ටියගෙ වෙනස මොකද්ද කියල?





................ පස්සෙ ලියන්නම්........ එකම කතාව ආයෙ ලියනකොට හොඳට ලියවෙන් නෑ..........
........ මම අවුරුදු 7-8 කට ඉස්සෙල්ල පොතක් කියවෙවුව ඩොකෙක් ලියපු ඇත්ත අත්දැකීමක්......... මට පොතේ නම මතකත් නෑ ලියපු ඩොකාගෙ නම මතකත් නෑ.
....... හැබැයි ඌට පට්ට සීන් එකක් වෙලාතියෙන්නෙ......... උගෙ තාත්ත මරනාසන්න මොහොතෙ මූ තාත්තව ගොඩදාන්න ඉන්ජෙක්ශන් එකක් ගහල.... තාත්තට ටිකක් රිදිල ඌ ඒ මලෙන්ම මැරිල යකෙක්
වෙලා ඉපදිල ඩොකාගෙ මුලු පවුලටම ගේම් දෙනව....... පට්ට සීන් එක බං..... මම පොත කියවල දවස් දෙකක් ලයිට් දාන් නිදාගත්තෙ....... පුලුවන් නම් ඒ පොත හොයල ස්කෑන් පාරක් දාපන්....... අඩුගානෙ මට නම හරි හොයල දියන්........... ලොකු උදවුවක්......... 
රොබොට් අයියා....
. polwatta .com සහෝදරයා නම් කැපවීමෙන් ඉන්නවා කියල පෙනුන
. පුළුවන් ඉක්මනින් කොටලා දාන්නම්. ඒ දාන්න යන කතාව අපේ රාගම පැත්තේ ඉන්න යාළුවන්ට අත්දැකීමක් විදියටත් සමහරවිට විඳගන්න පුළුවන් වේවි