එළකිරි භූත කොටුව.........

May 24, 2012
11
16
0
හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.
 
Last edited:

shan

Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    සිහගිර බුදල්;12746034 said:
    හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

    කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

    මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.
    God Bless U Brother,Thanks A Lot:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොත් දෙකම download කළා. පළමු කොටස පෙර පල කර තිබුනත් එයට වඩා පැහැදිලි, හා වඩාත් නිවැරදි ලෙස සකසන ලද පොත් දෙකක්. සියලු දෙනාම අරගෙන කියවන්න. හැකි පමණ අන් අය හා බෙදා ගන්න.

    සිහගිර බුදල්;12746034 said:
    හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

    කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

    මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.
     
    Last edited:
    Jan 28, 2012
    16
    15
    0
    මේ දවස් වල හොඳටම බිසී

    කොල්ලනේ...
    මම මේ දවස් වල හොඳටම බිසී
    මේ ඉඩක් ලැබුන ගමන්මයි කොටන්නේ...
    දානවා කිව්ව කතාව ඉක්මනින්ම කොටලා දාන්නම්.
    මට පුළුවන් නම් දන්න කෙනෙක් කියන්න පි.එන්.විද්‍යාකුලපති මහත්මයාව සම්බන්ද කරගන්න පුළුවන් විදියක්. එක ලොකු උදව්වක් වේවි මගේ හොඳම යාලුවෙක්ට.
    අනිත් එක කොග්ගල නිලමේ පොත් දෙක upload කරපු සහෝදරයට බොහොම පින්. එත් ඒවා download කරගන්න ගියාම register වෙන්න කියනව නේද? ඇයි එහෙම වෙන්නේ කියල දන්නවා නම් කව්රු හරි කියන්න.
    තව යාලුවෙක් අහල තිබ්බ කලින් කොග්ගල නිලමේ පොත upload කරපු තැනදී කොහොමද කියෙව්වේ කියල. මම එක කියෙව්වේ online . download කරන්න බැලුවට හරි ගියේ නැති නිසා online කියෙව්වා.
    ඉක්මනින් කතාව දැමීමේ පරමාර්ථයෙන් දැනට නවතිනවා.
    හැමෝටම බුදු සරණයි!
     
    33000W

    Member
    picture.php

    picture.php
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    රොබෝට් අයියේ වැදී යක්කු කියල ජාතියක් ඉන්නවලු නේද ?
    දැකලනම් නැහැ හැබැයි මම අත්දැකලා තියනවා . මේක උනේත් නුවර එලිය ටිකක් පාලු පැත්තක. ඉස්කෝලේ නිවාඩුවකට යාළුවොත් එක්ක නිවාඩුවකට ගියපු අපේ සෙට් එක දවසක් අපි දර කඩන්න කියල කැලේට ගියහම අපිට ඇහෙනවා තවත් කට්ටියක් අපි ඉන්න තැනට ඉස්සරහින් මොනද මොනාද කියවනවා . ඒ වචන පැහැදිලි නැහැ හැබැයි හොදටම තෙරෙනේව මොනවදෝ කතා කරනවා . දෙමලත් නෙමෙයි සිංහලත් නෙමයි . ඉතින් අපිත් දර එකතු කරන ගමන් ඉස්සරහට ගියා කව්ද මේ කට්ටිය බලන්න . එත් හම්බුනේ නැහැ . නමුත් අපි කයිය ගගහ ඉන්නකොට අයෙත් ඇහෙනවා උන් කතා කරනවා . අපි අයෙත් යන්නව කව්ද බලන්න එඅත් කරුවත් හම්බෙන්නේ නැහැ . කොහොම හරි අපි සැහෙන දුරක් ගිහිල්ල තිබුන උන්ගේ සද්දේ පස්සෙන්. පස්සේ අයෙත් හැරිලා ගෙදර එන්න අවා . එනකොටනම් අපු පාරෙන් නෙමෙයි අවේ . කොහේදෝ තෙවත්තක් මැදින් ගිහින් ඉන්න උන්ගෙන් පර අහගෙන ගෙදට්ට අවේ . ගෙදර යට මේක කිව්වම සිය කෙනෙක් කිව්වා . ආ ඔය වැදී යක්කු . කැලෑවට එන මිනිස්සුන්ව අතරමන් කරන්න ඔහොම කරනවා කියල . අපිට ඕක ගානක්වත් තිබ්බේ නැහැ . (ඒ දවස්වල ඉතින් ඉස්ස්කොලේ යන කලේ හැමදේම විද්‍යාත්මකව බල්ලනනේ පුරුදුවෙලා හිටියේ) . සමහරුනම් කාලෙදිම කිව්වේ ඔය අපේ සද්දේම දොන්කර දෙනවා කියල . නමුත් අපි කතා නොකරම ඉන්නකොටත් අපිට ඔය කටහඩවල් ඇහුන . කැලේ ගස් අතරින් හුලග හැමනකොටත් ඔයවගේ වෙන්න පුළුවන් . මේකේ තිරනකක් දෙන්න මට පුළුවන් කමක් නැහැ . සමහර විට එහෙම ජාතියක් ඉන්නත් පුළුවන්. අහම්බෙන් වගේ මේක මතක් උන නිසා බුත කොටුවේ කොටන්න හිතුන .

    me scene eka aththa....mamath ahala thiyenawa Dimbulagala paththe kela walath ehema thiyenawalu.....dara ahulanna giyama oya wagekatha karanawaluu
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රොබොට් අයිය බුතකොටුව පැත්තේ එන්න අදහසක් නැද්දෝ.

    බුත කොටුව ඉදිරියට අරන් යන හැමදෙනාටම ස්තුතියි.
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    මම හරිම ආශාවෙන් කියවන ත්‍රෙඩ් එකක්.ලගදි තමා සෙට් උනේ.මගෙත් පොඩි අත්දැකීම් දෙක තුනක් තියනවා.පුළුවන් ඉක්මනින් දාන්නම්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න අපේ යාලුවෙක් කොග්ගල නිලමේ පොතට Facebook Page එකක් හදල. 3 වෙනි පොත ගන්න බලාපොරොත්තු වෙන අය මේ පිටුව Like කලොත් හොඳයි. පොත දාපු ගමන් දැන ගන්න පුළුවන්. http://www.facebook.com/pages/Koggala-Nilame/114406502030995
     
    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    කැලෑ වල මෙහෙම දෙවල් වෙනවා. කතා කරනවා මටත් ඇ&#3

    me scene eka aththa....mamath ahala thiyenawa Dimbulagala paththe kela walath ehema thiyenawalu.....dara ahulanna giyama oya wagekatha karanawaluu

    කැලෑ වල මෙහෙම දෙවල් වෙනවා. කතා කරනවා මටත් ඇහිලා තියෙනවා.
    දවසක් බෙහෙත් හොයන්න ගිහින් මෙහෙම දෙයක් උනා. හැබෙයි අපිට නම් එ කටහද කලේ උදව්වක්
    :):):)
     
    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    කොග්ගල නිලමේ

    කොග්ගල නිලමේ කතාව කියවන කොට මට මතු උනු ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමා ඇත්තටම උනේ මේක ලියපු කෙනා බොරුවක් කලා ද?
    නැත්තම් එයාව අමනුස්‍යයෙක් බොරුවට මුලා කලාද? යන්නයි

    මේ කියන විදිහට ඇත්තටම මේ කොකාවල මහත්තයාට අසනීපයක් තිබුනා නම් වෙන්න ඇත්තේ අමනුස්‍යයෙක් කතාව ලියපු කෙනාව රවට්ටලා වෙන්න ඕනෙ.

    ප්‍රදානම දේ තමා සීතා දේවිය ලංකාවට රැගෙන එනකල්ම රාවනා රජුගේ නැගනිය බව නොදැන සිටීම මකරට කියන්න අමතක වීම(මෙහෙම උන හැටි දිග කතාවක්), රාවනා රජට අවශ්‍ය වු විටක දසසිල් මාතාවක් උනත් වරදෙහි පොලඹවා ගන්නා රජ සීතා දේවියට හිංසනයක් නොකරන්න හෙතුව ත් එයමයි,

    අදටත් ලංකාවෙ රාවනා රජ දේවත්යෙන් අදහන පිරිසක් ඉන්න බව මකර,ජන්තුලාට අමතක වීම,

    රාවනා රජ ගේ නවත උධ්ඨානය ගැන අමතක වීම. ඒ උඨ්ඨානය වෙන කාලය හා හේතුව කියන්න අමත වීම(මෛත්‍රි බෝසතුන්ගේ කාලයේ)

    ඒ කාශ්‍යප බුදුන්ගේ සම්යේ පැවති බෙහෙත් ඔසු ලබාගත් ආකාරය කියන්නට අමතක වීම.

    රාවනා රජු කල ලොකුම හපන්කම සෙනසුරු ඇර ඉතිරි ග්‍රහයන් පූර්නවත් සෙනසුරු ග්‍රහයා අර්දවත් යටත් කිරීම වැනි වැදගත් දේවල් මඟහැරි ඇති ආකාරය බලපුහාම ඉහත සැකය ඇති වේ

    පොත අප්ලෝඩ් කරපු කෙනාට බොහොම පිං:frown::frown:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83

    ඕනෑම දෙයක් විය හැකියි සහෝදරයා, මොකද ඇත්තටම ඒ දේ අත් වින්දෙ අපි නෙමෙයි නෙ,

    ඒ වුනත් ඔයා කියන දේවල් දැනගත්ත විදය මොකක්ද සහ ඒ දේවල් ඇත්තම ය කියන්න ඉදරිපත් කරන්න පුළුවන් සාධක
    මොනවද කියල කවුරු හරි ඇහුවොත් මොකද කියන්නෙ..

    මොනව වුනත් මේ ගැන තවකෙනෙක් කියපු දෙයක් මං දැක්කා, ඇත්ත නැත්ත කොහොමද දන්නැහැ,

    "කොග්ගල නිලමේ පොත මමත් කියෙව්වා ඒක මනංකල්පිතව ගොතන ලද කතාවක් වෙන්න බෑ නමුත් මගේ යාලුවෝ කට්ටියක් රාවන යුගයේ ජීවත් උන ආත්ම කිහිපයක් සමග සම්මබන්ද තාවයක් ගොඩනගාගෙන තිබුන ඒ ආත්ම දෙනලද තොරතුරු ඔස්සේ කරනලද පර්යේස්සන වලින් ඔවුන් කියනලද කිසිම දෙයක් හමුවුයේ නැත එම ආත්ම අපේ කණ්ඩායම රවටා ඇත නමුත් එම ආත්ම දෙනලද මන්තර සහ ආරාධනා මන්තර නම් සත්‍ය වී ඇත මකර නමින් හදුන්ව ගත් ආත්මය එනවිට ගස්කොලන් අබරගෙන තද සුලන් හමා ඇත පසුව ඒ බොරුකාර ආත්ම පන්නා දාම ඇත"

    Link

    ඒ තැන් මකර ජන්තු,........... කට්ටිය ආරක්ෂා කරනවා කියල එයාලම කියල තිබුන නේද ඉතින් 2.50 අමනුෂයන් කියපු කතා අහගෙන ඕව හොයන්න ගියාට අහු වෙන්නේ නැහැ. ඒවා ආරක්ෂා කරන්න බලවත් යක්කු ඉදිද්දී සාමාන්‍ය මිනිස්සු කට්ටියක් සාමාන්‍ය අමනුස්සයෝ ටිකකගේ උදවු අරගෙන ඕව හොයන්න ගියාට හොයාගන්න බැරි උන එක පුදුමයක් නෙමෙයි. ඒවා හංගන හැටි පවා මේකේ පැහැදිලිව විස්තර කරනවා නේද:nerd:
     
    33000W

    Member
    කොග්ගල නිලමේ කතාව කියවන කොට මට මතු උනු ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමා ඇත්තටම උනේ මේක ලියපු කෙනා බොරුවක් කලා ද?
    නැත්තම් එයාව අමනුස්‍යයෙක් බොරුවට මුලා කලාද? යන්නයි

    මේ කියන විදිහට ඇත්තටම මේ කොකාවල මහත්තයාට අසනීපයක් තිබුනා නම් වෙන්න ඇත්තේ අමනුස්‍යයෙක් කතාව ලියපු කෙනාව රවට්ටලා වෙන්න ඕනෙ.

    ප්‍රදානම දේ තමා සීතා දේවිය ලංකාවට රැගෙන එනකල්ම රාවනා රජුගේ නැගනිය බව නොදැන සිටීම මකරට කියන්න අමතක වීම(මෙහෙම උන හැටි දිග කතාවක්), රාවනා රජට අවශ්‍ය වු විටක දසසිල් මාතාවක් උනත් වරදෙහි පොලඹවා ගන්නා රජ සීතා දේවියට හිංසනයක් නොකරන්න හෙතුව ත් එයමයි,

    අදටත් ලංකාවෙ රාවනා රජ දේවත්යෙන් අදහන පිරිසක් ඉන්න බව මකර,ජන්තුලාට අමතක වීම,

    රාවනා රජ ගේ නවත උධ්ඨානය ගැන අමතක වීම. ඒ උඨ්ඨානය වෙන කාලය හා හේතුව කියන්න අමත වීම(මෛත්‍රි බෝසතුන්ගේ කාලයේ)

    ඒ කාශ්‍යප බුදුන්ගේ සම්යේ පැවති බෙහෙත් ඔසු ලබාගත් ආකාරය කියන්නට අමතක වීම.

    රාවනා රජු කල ලොකුම හපන්කම සෙනසුරු ඇර ඉතිරි ග්‍රහයන් පූර්නවත් සෙනසුරු ග්‍රහයා අර්දවත් යටත් කිරීම වැනි වැදගත් දේවල් මඟහැරි ඇති ආකාරය බලපුහාම ඉහත සැකය ඇති වේ

    පොත අප්ලෝඩ් කරපු කෙනාට බොහොම පිං:frown::frown:
    මේකේ ප්‍රධාන කතාවට අමතරව කියන තව කතාවකුත් තියනවා සහෝදරයා. හොදට කියෙවුවොත් තේරුම් ගන්න පුළුවන්. එකත් හරියට අර දඩුමොනරේ එන අතර තුර සීතා දේවිය තමන්ගේ ඇදුම් නොදන්නා පුද්ගලයෙකුගේ ඉදිරියේ ගලවයිද කියල නිලමේ මකර ගෙන් අහපු වෙලාවේ මකර කිවුව වගේ සිදුවුණා සිදුවීම් කොහොම උනත් කිවයුතු දේත් තියනවා නොකිව යුතු දේවලුත් තියනවා. එත් ඒ නොකියන කතාව පවා විමසිල්ලෙන් කියෙවුවොත් අපිට බලා ගන්න පුළුවන්. උත්සහ කරල බලන්න. හොයා ගන්න බලන්න.
     
    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    මම කියපු බොහෝ දේ සදහා පුරාවිද්‍යාත්මක සාදක ද මතු වී තියෙනවා.(සීතා දේවිය නැඟනිය බව)

    අමනුශ්‍ය බලපෑම් ගැන අවුරුදු ගනනක් කල පරීක්ශන අනුව කතා විලාශය, තොරතුරු දෙන විදිහ අනුව යම් යම් දේ තීරනය කරන්න පුලුවන්
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    ඒ තැන් මකර ජන්තු,........... කට්ටිය ආරක්ෂා කරනවා කියල එයාලම කියල තිබුන නේද ඉතින් 2.50 අමනුෂයන් කියපු කතා අහගෙන ඕව හොයන්න ගියාට අහු වෙන්නේ නැහැ. ඒවා ආරක්ෂා කරන්න බලවත් යක්කු ඉදිද්දී සාමාන්‍ය මිනිස්සු කට්ටියක් සාමාන්‍ය අමනුස්සයෝ ටිකකගේ උදවු අරගෙන ඕව හොයන්න ගියාට හොයාගන්න බැරි උන එක පුදුමයක් නෙමෙයි. ඒවා හංගන හැටි පවා මේකේ පැහැදිලිව විස්තර කරනවා නේද:nerd:

    නැහැ යාළුවා, මෙතන කියලා තියෙන්නෙත් මකර විසින්ම තොරතුරු දුන්නා කියලනේ?
    ඒකයි මම මේක දැම්මෙ... :yes: