එළකිරි භූත කොටුව.........

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
Mama nam holman viswasa kalema naha podi kale idalama. Ath eka dawasak mata una seen ekak nisa adha idala mama holman viswasa karanawa. Ath mama holman poddakwath baya naha. Mathaka thiyaganna onama holmanak DARRMAYA TA [POSITIVE CHANGE OF ENERGY WALATA ] BAYAI. Aka nisa oba DARRMAYA dannavanam holman walata baya venna epa.
api baya wena tharamata thama holmanata apita haniyak karanna puluwan
ewata holman kiyanawata wada naraka athama kiwwanam thama hari
mokada eyala e athma wala widawanawa
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama 15 years waladi wage mage hobby ekak thibuna bicycle eken village eke guru paraval wala nogiya road wala bicycle eken yanna. Eka davasak pus bicycle eken ohe paraval wala roun ga gagaha inna kota dannema nathiwa raa [night] una. Kaluware bicycle eke light naha. A davas vala DARRMAYA danneth naha hariyata. Dan nam dannava. Mama apahu enakota palu Rubber land ekak madin thara para thibune , kittuwa patha house ekak naha. Mama adha wagema adath minissunata help kirimata kamathi. Kaluware himin bicycle eke enakota para ayine sudupata cloth ekak adha gatthu kenek vage hitiya. Mama hituwe kawru hari gethara yanna vidiyak nathiwa innava kiyala.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama kaluwarema Bicycle eka road eka ayinata gattha manussayek atharaman vela innawanam bicycle eke da gena geatharata aralavanna. Mama holman visvasa kale nathi nisa bicycle eka man ge lagatama aragena mama man ge muna diha baluwa.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Manussayek hina [smile] vevi mage diha balan innava. Mata man ge venasak theruna. Manussayek vage smile kalata face eka pulun walakulu wage sudu [white] patai. lagata giyama cloths newe age thiyenne mulu agama thani sudu patai.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama man ge face eke idala himin pahala diha baluwa. face eka , aga , sudhu patai. Athakota legs [kakul] ?????
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Kakul naha. A kiyanne man polowata 3 feet vage udin pavevi inne. Mama hodhata baluwa kakul thiyenawadha kiyala. Kakul naha . pavevi inne. Man ge body eka ina hariyen vage ivarai.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Villagers lage mathaya anuwa----Holmanata baya venna epa. Api baya unoth un chandi venawa. A vagema Villagers lage mathaya anuwa holman kunu harupa walata bayai. A vagema holman heluwallata th [naked] bayai. Mea niyamayan anuwa kariya karamin mama holmanata pennuwe naha mama baya una kiyala. Holmana thama mage diha sudu patata smile karagena innawa.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Venasak nopenva kalabala nathiwa mama mage muna apahu road eka patthata harava gattha . Bicycle eka patel kara idiriyata yanna menna mehema kiyamin mama maha hyiyen
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Hu---------- bala ganiv ado mama kawda kiyala kari pak----, Mama thamai ado , paka---- ka---pa-----ona ---paka---mam ---baya--------venne nah a-0--------kari---------oooooooooo. ado-----ooooooooooooooo. mama baya naha-------ado------ooooooooooooooooo
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Kiwwata visvasa karanna junction ekata enna 1 mile whithara thibuna mata theruna mama 4 minutes walin wage ava kiyala. Kohomadha speed eka.
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    Hu---------- bala ganiv ado mama kawda kiyala kari pak----, Mama thamai ado , paka---- ka---pa-----ona ---paka---mam ---baya--------venne nah a-0--------kari---------oooooooooo. ado-----ooooooooooooooo. mama baya naha-------ado------ooooooooooooooooo

    palayan ban boru nokiya :rofl::rofl:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මේක බුකියේ "සත්‍ය හොල්මන් කථා" කියන ගෘප් එකෙන් උපුටා ගත් කතාවක් බව කරුණාවෙන් සලකන්න. සම්පුර්ණ හිමිකම මුල් කතෘ සතුයි.:yes::yes::yes: කිසිදු සංස්කරණයකින් තොරව ඉදිරිපත් කරමි.

    ගොඩ කාලෙකට පස්සේ ආයෙත් කතාවක් ලියන්නයි හිතුවේ...මේ සිදුවීම ලියන්න හේතුවකුත් තියෙනවා..මොකද මේ අදුන් හා අංජනම් ගැන එක තැනකදී කතා උනා, ගොඩක් අය ඒක අත්හදා බලන්නත් කැමත්තේන් ඉන්නවා කියලායි හිතෙන්නේ, ඒ වගේම තවත් අය එක එක දේවල් කියනවා, මත් ඒවට එක එක කියන්න ගිහින් "දන්නේ නැතුවද කතා කරන්නේ" කියලා මේ ගැන කියලා සමහර අය මට කිව්වා....... ඉතින් ඒකයි මේ කතාව ලියන්න හිතුවේ, කලින් වගේම මේක මගේ ඇත්තම අත්දැකීමක්.....



    කතාවේ ආරම්භය මෙහෙමයි, මගේ එක යාලුවෙක් ඉන්නවා කඩුවෙල, මිනිහගේ මාමා කෙනෙක්, ඒ කියන්නේ අම්මගේ මල්ලිත් නැවතිලා ඉන්නේ ඒ ගෙ ගෙදරම තමයි, ඒකියන්නේ මහ ගෙදර, ඉතින් මේ මාමා ගුප්ත විද්‍යාවට සම්බන්ද කෙනෙක්, මන්තර වැඩ එහෙම කරනවා....ඒකට වෙනම කාමරයක් මේ ගෙදර හදලා තියෙනවා, මහ විසාලෙටම නැහැ පොඩි කාමරයක් වගේ..කෙටින්ම කියනවානම් බුදු මැදුරක් වගේ....ඉතින් මේ මාමා fit මාත් එක්ක .. අපි මේ මන්තර ශාස්ත්‍රය ගැන නිකන් free time එකක් ලැබුනම කතාකරනවා, මොකද ඒ මාමට තිබුනේ මේ පිලිබද පොත පතින් ගත්ත දැනුමත් අභිබවා ගියපු හොද ගුරුවරුන්ගෙන් ලැබිච්ච දැනුමක්...ඉතින් මේ මාමා ලග තියෙනව අදුනක්, එක ගොඩාක් පරාණ එකක් කියලයි මට කියලා තියෙන්නේ...මේ අදුන මගේ යාලුවටත් පේනවලු.....යාලුවට මම සුරංග කියලා කියන්නම්, හරි නම කියන්න බැහැ, මොක්ද මගේ Fb friend ලිස්ට් ඒකේ ඉන්න නිසා.....ඉතින් සුරංගටත් මේකෙන් පෙනවලු...... ඉතින් දවසක් අපි කතා කර කර ඉන්නකොට මේ මාමා කිව්වා මේ අදුනෙන් වෙන කාටවත් බලන්න බැහැ, ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් ඒ මාමට විතරයි කියලා...ඒ කියන්නේ යතුර තියෙන්නේ එයා ලග වගේ දෙයක් තමයි කිව්වේ........ මමත් අදුන් ක්‍රියාත්මක කරනවා දැකලා තියෙනවා....ඉස්සර සමහර වෙලාවට අදුන්වලට දිෂ්ටි අඩ ගහද්දී අපේ සීයා මට කියනවා උඹ මතුරපන් කියලා, ඉතින් මම සාමන්‍යන් අදුන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය මූලිකම ශාස්ත්‍රානුකූල ක්‍රියාවලිය දන්නවා....ඉතින් මම අහුවා " වෙන කවුරුහරි මතුරුවොත් හරි යන්නේ නැද්ද කියලා.......", හිනා වෙලා කිව්වා වෙලාවක කරලා බලන්නකෝ කියලා..මගේ ඔලුවේ මේක තිබුනා, ඇයි වෙන කෙනෙක්ට බැරි බලන්න කියන එකට මම උත්තර හෙව්වත් ඒකට උත්තරයක් හම්බ උනේ නැහැ....ඉතින් සුරංගයි මායි plan එකක් ගැහුවා මේක තනියම අත්හදා බලන්න....ඉතින් දවසක් මට සුරංග කිව්වා මාමා කතරගම යනවා කියලා, එන්නේ දවස් දෙකකින් විතර කියලා, මමයි සුරංගයි තව අපේ යාලුවෙකුයි වඩේට සෙට් උනා...... අර කාමරේ යතුරක් සුරංග ලග තිබුනා...හැබයි අපි මේ වැඩේට තොරා ගත්තේ දෙවෙනි දවස, ඒ කියන්නේ මාමා කතරගම ගියට පස්සේ දවස......අපි හවස 3 විතර සුරංගලාගේ ගෙදරට සෙට් උනා....මුලින්ම අර කාමරේ කහ වතුර වලින් හේදුවා..... පස්සේ මල් බුලත් පුටුව හදන්න ගත්තා....නියමිත් පලතුරු කැවලි තියලා අංග සම්පූර්ණ වෙන්න ඒක හදා ගත්තා....... පස්සේ අදුන තියෙන තැන මට සුරංග පෙන්නුවා....ඒක තිබුනේ බුදුන්ට පහන තියන තැනට ටිකක් යටින් ඒක පොඩි පෙට්ටියාට දාලා රතු රෙදි කෑල්ලකින් ඔතලයි තිබුනේ...... පීරිසියකුයි, සිද්ඪාලේප පොඩි කුප්පියක තමයි බෙහෙත් ටික ඩල තිබුනේ.... ඒක දකිද්දී පොඩි චකිතයක් ආවා හිතට, ඒත් ඊට වඩා මේ වැඩේ කරන්න තිබුන ආසාව නිසා ඒවා ගැන වැඩිය හිතුවේ නැහැ...මුලින්ම කලේ අපි බුදුන් වදින එකයි, බුදුන් වැදලා දෙවියන්ට පිං පෙත් දෙලා ඉෂ්ඨ දෙවතාවන්ට කන්නලව් කල මේ වැඩේ සාර්තක කරලා දෙන්න කියලා....

    ඊට පස්සේ ආරක්ෂාවට මාතුරන්න ගත්තා....මේක බොහෝම වැදගත්, තමන් ඇදන් ඉන්න අදුමට දොවිල් ගැටේ ගහලා අරක්ෂාවට මතුරන මන්තරයක් තියෙනවා, මේක අදුනට දිෂ්ටි අඩගහන අදුරුමහත්වරු බොහෝම රහසින් භාවිතා කරන මන්තරයක්....අදුන් අත්හදා බලන්න කෙනෙක් ඉන්නවනම් මේක අනිවාරෙන්ම කරන්න......

    ......"....... ඕං වයිර වා වා තාම් ඕං අඝෝර අගර වා වා - ශිව ශක්තී අනෝ මා ඕං ආං අඝෝර අග්ගිනී දේවානම් ආඝෝර උපකාර උරත්තිරාවා.........."..........



    මේ මන්තරයෙන් 21 පාරක් මතුරලා ගැටේ හිර කරගන්න ඕන, මේකෙන් තමන්ගේ ආරක්ෂාව වගේම පිටින් එන පිල්ලු වගේ දේවල් වලිනුත් ආරක්ෂාව අතිවෙනවා....

    අපි පීරිසිය තැඹිලි ගෙඩියට හේත්තු කරලා අදුන මැද ගාලා වඩේට ලෑස්ති උනා.....පහන පත්තු කරලා මල් බුලත් තට්ටුවෙන් අවසරේ ගත්තා....... පස්සේ පොලොවෙන් අවසරය ගන්න ඕන

    ........"........ අතිලෝ කාරට වර්ඩංච - ත්‍රතස් ඨාජන භූමියා - අෂ්ට නාග දරජ වයිවං - භූමී දේවී නමෝ නමං .....".....



    ඊට පස්සේ වරං ගන්න මන්තරයෙන් මතුරුවා....( මේ මන්තරය ගොඩක් අය දන්නවා ඇති කියලා හිතන නිසා සදහන් කරන්නේ නෑ )......

    සාමන්‍යන් අදුන නියමිත මන්තරය නැත්නම් කරන්නේ මුලු දිෂ්ටි වලට මතුරන ඒකයි, ඇත්තටම මේ අදුනට ගෙන්වන්නේ කවුද කියන එක ගැන හරියටම අවබෝධයක් මට තිබුනේ නැහැ...මම කලේ ශ්‍රී රාම දිෂ්ටි මන්තරය මතුරපු එකයි....මං ඒක මතුරන කොට සුරංග අදුන දිහා බලාගෙන හිටියේ, මොකද පොඩි එලියක් පෙනකල් දිගටම මතුරන්න ඕන......



    .............."............ ඕං ශ්‍රීං රාම ඊශ්වර බ්‍රහ්ම විෂුණු සුරේන්ද්‍ර ශ්‍රක්ක දිෂ්ටි වා වා නව නාථ නව ග්‍රහ දිෂ්ටි වා වා - ශ්‍රී විෂ්ණු අයියනාරයනේ දිෂ්ටි වා වා.........................................................................මේ කියන දේවතාවියෝ සතර දෙනා දිෂ්ටි ගං තෝස්වහං- ඕං කාලි මහා කාලී පර්වත කාලී අංජන කාලී ඊශ්වර කාලි ඒ සියයක් බලා ඒ ප්‍රාණ බලා අජීව ප්‍රාණ ජීව ප්‍රාණ - ජීව ජීව ප්‍රාණ තෝස්වහං - ඕං හනේ වා වා, දේවරාජා වා වා, අහසට නාත දේවෝ වා වා - විෂ්ණු දේවෝ වාවා - කතරගම දේවෝ වා වා - කතරගම දේවෝ වා වා - පත්තිනි දේවෝ වා වා - කාලිදේවා වා වා - ගිනි කුරුම්බර දේවතාවා - ගිනි දේවතාවියන් සැනෙන් දිෂ්ටි ලා වර වර තෝස්වහං ............. " ...................



    ඒත් ප්‍රතිපලයක් තිබුනේ නැහැ.......පස්සේ ඒක පාරටම උලුවට ආවා හනුමා දිෂ්ටියට මතුරන්න කියලා, කවුරුහරි කනට කරලා කිව්වා වගේ......ඒක කොහොම උනාද කියලා මම දන්නේ නැහැ......මගේ මතකයත් ඒ මන්තරය මතක් උනා.......

    .................."...............ඕං කයිකොණ්ඩිං කෙරෙනද කොණ්ඩූ කෝණ්ඩූ වඩයේ සේරී හනුමා ගිඩි ගිඩි සලිත් සලිත........................................හනුමා වා වා අප්පා අංජනම් දේවි උම්මෙ‍ය්යා වා වා ඕඩි වා වා ........."............



    ඒක දිගටම මතුරං යද්දි සුරංග මගේ කකුලට තට්ටුවක් දැම්මා ඒ කියන්නේ මොකක් හරි වෙනසක් වෙන්න ගත්තා කියන ඒක....ඒලිය වැඩි වෙන්න මතුරද්දී සුරංගගේ හැසිරීමෙන් මට තේරුනේ අදුන පේන්න ගත්තා කියලා......(මේක ලේසියෙන් පේන්න ගත්තේ නැහැ මහ බිසිබිල්ලා මන්තරයෙන් මතුරන්න උනා....ගොඩක් දේවල් අතෑරලයි මේක ලියන්නේ....)....දැන් අදුන පේනවා වගේ ....සුරංගගේ හැසිරීමෙන් තේරුනේ ඒහෙමයි.....අපි බලන්න කතාකරගත්තේ අනික් යලුවගේ ගෙදර ගැනයි..ඉතින් අනික් යාලුවා සුරංගගෙන් ප්‍රශ්න අහන්වා ගෙදර යන පාර ගෙදර පිහිටීම කියන්න ගත්තා, ඒත් එක පාරටම සුරංග නිශ්ෂබ්ද උනා...අදුන දිහාම බලාගෙන හිටියා විනාඩි 5ක් විතර මිනිහගේ මූණෙත් දාඩිය දලා හොදටම, මොකක් හරි වැරද්දක් වෙලා වගේ කියලා මට ඉවෙන් වගේ දැනුනා....ඒක පාරටම සුරංග බිම පෙරලෙන්න ගත්තා.....හරියට මීමැසි මොරේ හැදුනා වගේ....අපි දෙන්නම පුටුවෙන් නිගිට්ටුනේ ඉබේටමයි......සුරංග බිම වෙව්ලනවා හොදටම ඇස් දෙකත් උඩ ගිහින්, කටත් පූට්ටු වෙලා තිබුනේ...අනික් යාලුවගේ කෑගැහිල්ලට ගෙදර අයත් අවා මෙතන්ට.....ගෙදර මිනිස්සුත් බය වෙලා හොදටම, ඒ මදිවට අපිටත් බනිනවා.......හැසිරීමෙන් අපිට තේරුනේ පෙරේත දෝෂයක් හැදිලා ඉන්න කෙනෙක්ගේ හැසිරීමක් තමයි පේනන තිබුනේ...දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඔලුව අල්ලන් ආරක්ෂක මන්තර මතුරුවා.....නලපටිකය, මහා නරසිංහය, විෂ්ණු අඝෝරා වගේ මන්තර මතුරද්දී අර දැගිලිල්ල අඩු උනා.......පස්සේ වතුර වීදුරුවක් ගෙදර අයට කියලා ගෙන්න ගත්තා, ගෙන්නලා මම ඒ කුටුයෙන් එලියට ආවා..මොකද ගෙදර කට්ටියම එතෙනට අවිල්ලා හිටියේ නිසා අතුලේ ඉඩ අඩුයි, මම උලුවස්ස ලගට ගිහින් ඊශ්වර දැහැන් 7න් වතුරට මතුරුවා......මතුරද්දී හිගන්නෙක් වගේ මනුස්සයෙක් පාරේ ඉදන් මං දිහා බලන් ඉන්නවා දැක්කා ( ගෙදර වටේට තාප්පයක් නේමේ තුබුනේ වටේටම net ගහලා තිබුනේ )....මං වැඩිය ඒක ගැන සැලකිල්ලක් දැක්කුවේ නැහැ, නිකන් සරමක් ඇදගත්තු මිනිහෙක්, නිකක් හිගන්නෙක්ගේ පෙනුමක් තුබුනා වගේයි මතකය තිබුනේ...මං අවදනය වතුර වීදුරුවට යොමු කරලා මතුරුවා .......පස්සේ වතුර ටික්ක සුරංගගේ මුනට ඉස්සම හිසිය ආවා...වතුර ටිකක් බොන්න දිලා ගුලන් වදින්න දිලා ..... පස්සේ මම හීමට සුරංගගෙන් අහුවා මොකද උනේ බං කියලා........"....අනේ මන්දා බං මහ පුදුම දෙයක් උනේ.......අදුනෙන් එකපාරටම මනුස්සයෙන් පෙන්න ගත්තා.......එච්චරයි බං මතක එක පාරටම ඇස් නිලන්කාර උනා විතරයි මතක කිව්වා.......එතකොට මම දැකපු මනුස්සයයි, සුරංග කියපු විදිහට ඒ මනුස්සයයි එකවගේ හැඩහුරුම් එහෙම.....මම අද වෙනකල් සුරංගට කියලා නැහැ මම එහෙම කෙනෙක් දැක්කා කියලා....ඒත් මම පස්සේ දවසක සුරංගගේ මාමට කිව්වා....ඒත් සැලකිය හැකි උත්තරයක් මට ලැබුන් නෑ........
     
    • Like
    Reactions: DemonAkalanka

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේක බුකියේ "සත්‍ය හොල්මන් කථා" කියන ගෘප් එකෙන් උපුටා ගත් කතාවක් බව කරුණාවෙන් සලකන්න. සම්පුර්ණ හිමිකම මුල් කතෘ සතුයි.:yes::yes::yes: කිසිදු සංස්කරණයකින් තොරව ඉදිරිපත් කරමි.

    ගොඩ කාලෙකට පස්සේ ආයෙත් කතාවක් ලියන්නයි හිතුවේ...මේ සිදුවීම ලියන්න හේතුවකුත් තියෙනවා.......

    :sorry::baffled: bump
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මෙහෙමයි මම දන්නා විදිහට නම් ගෙයක් ආරක්ෂා කරනවා කියන්නේ මන්තර වලින් කරන දෙයක් නෙමෙයි... එක කෙරෙන්නේ බුදුගුණ වලින්... මේ ලෝකේ කොච්චර වැඩ කාරයෝ හිටියත්, හොඳට නරකට,, දෙකටම පාවිච්චි කරන්නේ වැඩි හරියක්ම බුදුගුණ විතරයි... ඉතිං ගෙයක් ආරක්ෂා කරන්න ඉතාමත් උචිත වඩාත්ම සුදුසු එකම දේ බුදුගුනම පමණයි... මොකද මම එහෙම කියන්නේ ගොඩක් ලොකු විශ්වාසයකින්... හැබැයි පිට කෙනෙකුට කියල නිවාස ආරක්ෂා කරගන්නවාට වඩා හොඳම දේ තමන්ම තම නිවස ආරක්ෂා කරගැනීම... කරන හැටි මම කියන්නම්...

    අවශ්‍ය දේ...

    සුදු නුල්
    කහ
    දෙහි

    ක්‍රමය..

    නුල් පොටවල් හත බැගින් නිවසේ සතර කොනට තැබීම සඳහා නුල් සතරක් පිළියෙළ කරගත යුතුයි...
    අවශ්‍ය නම් නිවැසියන්ට බැඳීම සඳහාත් නුල් පිළියෙළ කරගන්න...
    පිඟානක් ගෙන කහ සමග දෙහි මිශ්‍ර කර ජලයත් සමග, ඒ මතට තමන් සාදා ගත නුල් ටික තබන්න...
    දැන් පන්සිල් සමාදන් වී එම නුල් සහිත පින්ගනෙහි ඔබගේ කටහඬ වදින සේ ලංවී... බුදු ගුණ දහස් වාරයක් කිව යුතු වේ.. අනිවාර්යෙන්ම දහස් වාරයක් කිවයුතුවේ ගුණයක් ලබා ගැනීමට... මෙය ඉතාමත් ප්‍රබල... ශක්තිමත් ආරක්ෂාවකි... අනවින, කොඩිවින, හදී හූනියම්, වැනි ප්‍රබල දේ පවා මෙයින් විනාශ වේ..... මේ සම්බන්දව යමෙකු ම හට අභියෝග කරන්නේද... මම එම අභියෝගය භාරගනිමි... මන්ද මා ඒ ගැන අත්දැකීම් සහිත වන නිසා...

    මතක තබා ගත යුතු විශේෂ දෙයක් තමයි..

    මෙම කාරිය කිරීමට ප්‍රථම ස්නානය කර පිරිසිදු වස්ත්‍ර හැඳ එම අවස්ථාවේ නිර්මාංශ වී, පෙ විය යුතුයි...
    මෙමෙ කාර්ය නැගෙනහිරට මුහුණ ලා කර යුතුය..
    අනිවාර්යෙනම සවස හයට පෙර මෙම කාරිය සිදු කල යුතුය...

    අවසානයේදී නිවසේ සතර කොනේ හිසට ඉහළින පිහිටන සේ එම නුල් රැඳවිය යුතුය....

    බුදුගුණ කියා අවසානයේ එක නුලකට බුදුගුණ හත් වරක් කියන ගමන් ගැට හතක් දැමීම සිදු කල යුතුයි....

    මා කි අයුරින් කරනවා නම් අනිවාර්යෙන්ම ඔබගේ ආරක්ෂාව සාර්ථක අයුරින් සිදුවේවි.. එය සත්‍යක්!!!!

    මේකෙ බුදුගුණ කියනවා කියන එක තව ටිකක් පැහැදිළි කරන්න. ඒ සඳහා උපයෝගී කර ගන්න ගාථා පිරිත් සුත්‍ර මොනවාද ?
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේකෙ බුදුගුණ කියනවා කියන එක තව ටිකක් පැහැදිළි කරන්න. ඒ සඳහා උපයෝගී කර ගන්න ගාථා පිරිත් සුත්‍ර මොනවාද ?

    මම දන්න විදියට නම් ජල නන්දන පිරිත කියනවා මචං......