එළකිරි භූත කොටුව.........

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113


    මං ආව උඹලව බලල යන්න:D..... බූත ෆෑන්ස්ල ත්‍රෙඩ් එක තාම ඇදන්යනවවගේ..... ත්‍රෙඩ් එක කාලෙකින් කියෙව්වේ නෑ..... හෙමීට බලාගෙන එන්න ඕන.....:dull:

    බූත ෆෑන්ස්ල ඔක්කෝටොම ජය.

    රොබොට් අයියා......:frown:

    huree රොබොට් අයියා awillaaaaa:D:D:D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේක යන්නෙ මචන් සදුදා සිට බ්‍රහස්පතින්දා වෙනකල්.
    11.gif
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    හොල්මන් කථාව කෙසේවෙතත් අන්තිම ටික නම් ගොඩක් වටිනව..
    අමාරුවෙන් මුදල් හම්බකරන් දුර රටක ඉගෙන ගන්න යන අයට වැදගත් ඒක නම්

    :yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කට්ටිය පොඩ්ඩක් හැගීම්බර වෙන්නේ නැතුව මොලෙන් අහල බැලුවොත් හොඳයි. අපේ බූත කොටුවයි හොර කට්ටඩි දෙන්නෙක් දාගෙන V FM ගොඩ යන්නද දන්නේ නැහැ හදන්නේ.



    මෙන්න භුත කොටුවේ කට්ටියට හොද නිව්ස් එකක්.

    අපි භුත කොටුවේ කතාකරන ඒවාගැනම දැන් රේඩියෝ එකේ වැඩසටහනක් යනවා. මායා නියාමනය කියලා. වී එෆ්.එම් එකේ යන්නේ. රෑ 9.00 ඉදලා 10.00 වෙනකම්. ගුරුන්නාසේලා දෙතුන් දෙනක් මේ වැඩසටහනට සහභාගී වෙනවා. කට්ටයම සෙට් වෙමු v fm එකට රැ 9.00 107.00fm
    :yes::yes::yes::yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    3/07/2013 ITN nalikawe VENASA [10pm] baluwadha ?? ITN eke VENASA vada satahane eka NIVEDAKAYEKGE hangapu watch eka GUNASARA GURUNNANSE kanappuwa aviddhala soya denawa. Mea GUNASARA GURUNNANSE inne GAMPAHA , BEMMULLA kiyana area ekelu . ITN EKE PENNUWA WATCH EKA HOYAGANNA EKA KANAPPUWA MAGIN. KALO FONSEKA MAHATHANENI, OBA DAN KIYANNE MOKAKKDHA AKA GANA ?
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    edagena yamu kollaney..... thawa tika dawasakin meey thread ekata 2 years....

    ela ela.... jayawewa!!! :D :D :D