එළකිරි භූත කොටුව.........

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Mehema deyak thiyenavane. Astrology danna aya dannava. Buttha karadara enne naha DEVA GANAYE ayata. RAKKSHA and MANUSSYA ganaye ayata thama Bootha karadara enne. Kalabala venna epa, Meva Astrolgy vala thyena Gana.

    රාක්ෂ ගණ අයට පෙන්නේ නැහැ ..මනුෂ්‍ය සහ දේව අයට පේනවා ...ඒකයි ඇත්ත කතාව, සමහර අය හිතනවා ගනේ දේව නිසා හොල්මන් අවතාර පෙන්නේ නැහැ කියල .. ඒත් එහෙම නැහැ දේව පේනවා රාක්ෂ ගණ වලට විතරයි නොපෙනෙන්නේ, රාක්ෂ ගණ අය ටිකක් දැඩි ගති ලක්‍ෂණ තියෙන අය..ඒත් රාක්ෂ ගණ අයටත් අවතාර දකින්න පුළුවන් තත්වයට පත්වෙන්න පුළුවන් ...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    නිකන් හරියට හිනියට හිරිලා වගෙද නැතිනම් සමන්‍යයෙන් ලෙ එන්නම හිරිලා වගෙද?:eek:

    මචන් ලේ ඇවිල්ලද කියලා නම් දන්නේ නැහැ. මොකද උදේට බලනකොට ඒ සිරුණ ඉරි වේලිලා, කළු පාට ඉරි වගේ තියනවා(අර බන් තුවාලයක් හැදිලා හොන්දවෙනකොට හම කලුපාට තියන්නේ, අර කබොලු වගේ ගලවන්ඩ පුළුවන් විදිහට)

    mageth oka wenawa,le enna newei,eth hiirima.mage athe niyapothu nam na ban :dull:

    එක තමයි බන්, මටත් දැන් ගොඩක් කල් ඉඳලා මේක තියෙනවා. හේතුවක් නම් දන්නේ නැහැ. ඔන්න ඊයේ රෑත් බෙල්ල ළඟ හොඳට සිරිලා.

    ඔක මචන් නින්දෙන් වෙන දෙයක්......රෑට ශරිරෙයෙහි කෑසිම නිසා ඉබේ සිදුවෙනවා..:dull:...නිකන් හමේ සුදුපාටට හිරිම් වාගේ තමයි තියෙන්නේ......මෙක මචන් අපි නින්දෙන් කරන වැඩක්........පාන්දර ජාමෙට ඇඟ කහනවා වැඩි......:yes::eek:නියපොතු ඉතින් ‍තියන්නම ඔනේ නැහැ....:dull::D

    හැබයි පුතේ නිකන් ලේ එන්නට වාගේ තදින් හිරිලා ඉරි පිටේ 3 3 වාගේ ‍තියනවා නම් අන්න අමනොශ්‍ය බලවේග............
    :eek::sorry::baffled:

    මචන් නින්දෙන් වෙනවා කියන්ඩ බැහැ. මොකද මගේ නියපොතු තුවාල වෙන්ඩ තරම් නැහැ. හිතපන් මම ඒ තරම් හපනවා. අනීති එක තමයි. ඒ එන සිරීම් තුවාල මිලිමීටර් භාගයක් වගේ තමි මහත. දිග නම් එක එක දිගට එනවා. ගොඩක් දිග ඒවත් එනවා. ඇඳේ කිසිම දෙයක් නැහැ සිරෙන්ඩ. මම තනියම නිදාගන්නේ, ඒ නිසා ළඟ ඉන්න කෙනෙක් සුරනවා කියන්ඩත් බහ. ඉතින් බන්, පපුවේ සිරෙනවා නම් කමක් නැහැ කියපන්කො, පිටෙත් සිරෙනවා නේ. මට නම් තේරෙන්නේ නැහැ බන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    රාක්ෂ ගණ අයට පෙන්නේ නැහැ ..මනුෂ්‍ය සහ දේව අයට පේනවා ...ඒකයි ඇත්ත කතාව, සමහර අය හිතනවා ගනේ දේව නිසා හොල්මන් අවතාර පෙන්නේ නැහැ කියල .. ඒත් එහෙම නැහැ දේව පේනවා රාක්ෂ ගණ වලට විතරයි නොපෙනෙන්නේ, රාක්ෂ ගණ අය ටිකක් දැඩි ගති ලක්‍ෂණ තියෙන අය..ඒත් රාක්ෂ ගණ අයටත් අවතාර දකින්න පුළුවන් තත්වයට පත්වෙන්න පුළුවන් ...

    මම රාක්ෂ ගනයේ
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජයවර්ධනපුර හොස්පිටල් එකෙ හොල්මන් තියනවාලු බං.:baffled:........අපේ අක්කා කෙනෙක් කිව්වේ..............ගොඩක් නර්ස්ලා බය වොල තියනවාලු...........:eek:උඹලා කවුරුත් දන්න කෙනෙක් ඉන්න එ සම්බන්දව:confused:

    ai yako galle face hotel,mt.lavinia hotel eketh holman thiyenawa
    galle face hotel eke nam paththak wahala daala thiyenne holman nisa :yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    ඇයි බං....ලංකාවේ ගල්ලේ ‍Closenberg හොටලය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ භුත් කෙස් වලට.සංචාරකියන් ඔක සම්බනධව නොයකුත් කතා කියලා තියනවා......:eek::baffled: කොහෙම හරි ගොඩක් එන අවතාරේ ඉනෙන් පහල නැතිලු.......:eek:උඹලත් පුළුවන්නම් දවසක් නැවතිලා බලපල්ලා.:eek::baffled:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් නින්දෙන් වෙනවා කියන්ඩ බැහැ. මොකද මගේ නියපොතු තුවාල වෙන්ඩ තරම් නැහැ. හිතපන් මම ඒ තරම් හපනවා. අනීති එක තමයි. ඒ එන සිරීම් තුවාල මිලිමීටර් භාගයක් වගේ තමි මහත. දිග නම් එක එක දිගට එනවා. ගොඩක් දිග ඒවත් එනවා. ඇඳේ කිසිම දෙයක් නැහැ සිරෙන්ඩ. මම තනියම නිදාගන්නේ, ඒ නිසා ළඟ ඉන්න කෙනෙක් සුරනවා කියන්ඩත් බහ. ඉතින් බන්, පපුවේ සිරෙනවා නම් කමක් නැහැ කියපන්කො, පිටෙත් සිරෙනවා නේ. මට නම් තේරෙන්නේ නැහැ බන්
    :eek:..තෙරුම ගන්ඩ බැහැ තමයි:yes: උඹට රෑට දැනෙනවා කවුරුත් හුරනවා වාගේ...:confused:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඇයි බං....ලංකාවේ ගල්ලේ ‍Closenberg හොටලය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ භුත් කෙස් වලට.සංචාරකියන් ඔක සම්බනධව නොයකුත් කතා කියලා තියනවා......:eek::baffled: කොහෙම හරි ගොඩක් එන අවතාරේ ඉනෙන් පහල නැතිලු.......:eek:උඹලත් පුළුවන්නම් දවසක් නැවතිලා බලපල්ලා.:eek::baffled:

    ehemei ?? :sorry::eek:
    Mt.Lavinia nam beach eke penawalu bn lady lavinia awidinawa samahara dawas walata :baffled:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    බොරැල්ලෙ කන්තෙ තියනවා.:baffled:..මොකද අරටිකල් එකක් දාන්න ගියපු මධ්‍යවෙදින් දෙන්නෙකුට හරි ඇබද්දියක් වෙලා තියනවා...කනත්ත මැද්දේ මොකකද කාලය සම්බනද්ව ගැටළුවක් තියනවා.එ අය SMS එකක් ගහල තියනවා කර්යාලයට පාන්දර 1යි ගානකට කන්ත්තෙ ඉඳලා එන්න හදනකොට නමුත් SMS එක කාර්යාලය හම්බ වෙලාතියෙන්නේ..12 ගානකට...එ කියන්නේ SMS එක ගහන්නත් ඉස්සල්ලා ගිහිල්ලා.:eek:.වගේ කෙස් එකක්.මෙ ලිපිය අන්තරජාලයේ ඇති පොඩ්ඩක් හෙයලා බලන්න....:dull:

    ඔය කනත්තේ ජලතර සීන් තියනවා ගොඩක්....:oo:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    :eek:..තෙරුම ගන්ඩ බැහැ තමයි:yes: උඹට රෑට දැනෙනවා කවුරුත් හුරනවා වාගේ...:confused:

    එහෙම නම් දන්නේනේ නැහැ බන්, මොකද මම නිදාගන්නෙත් පාන්දර 1 හෝ 1 පහුවෙලා හැමදාම. උදේට වැඩට යන්ද උදේම ඇහැරෙනවා. ඒ නිසා නිදාගන්නේ පොඩි වෙලාවක්, රෑට මොනවා උනත් ඇහැරෙන්නේ නැහැ බන්. උදේට ඇහැරෙනකොට මේ වගේ ගොඩක් සිරීම් පපුවේ, බෙල්ලේ, පිටේ තියනවා. මට හිතාගන්ඩ බහ බන් :confused::confused::confused::confused:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ai bn ?? :oo:

    බොරැල්ලෙ කන්තෙ තියනවා.:baffled:..මොකද අරටිකල් එකක් දාන්න ගියපු මධ්‍යවෙදින් දෙන්නෙකුට හරි ඇබද්දියක් වෙලා තියනවා...කනත්ත මැද්දේ මොකකද කාලය සම්බනද්ව ගැටළුවක් තියනවා.එ අය SMS එකක් ගහල තියනවා කර්යාලයට පාන්දර 1යි ගානකට කන්ත්තෙ ඉඳලා එන්න හදනකොට නමුත් SMS එක කාර්යාලය හම්බ වෙලාතියෙන්නේ..12 ගානකට...එ කියන්නේ SMS එක ගහන්නත් ඉස්සල්ලා ගිහිල්ලා.:eek:.වගේ කෙස් එකක්.මෙ ලිපිය අන්තරජාලයේ ඇති පොඩ්ඩක් හෙයලා බලන්න....:dull:

    ඔය කනත්තේ ජලතර සීන් තියනවා ගොඩක්....:oo:

    eka nam technical fault ekak wenna puluwan neda bn ??
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එහෙම නම් දන්නේනේ නැහැ බන්, මොකද මම නිදාගන්නෙත් පාන්දර 1 හෝ 1 පහුවෙලා හැමදාම. උදේට වැඩට යන්ද උදේම ඇහැරෙනවා. ඒ නිසා නිදාගන්නේ පොඩි වෙලාවක්, රෑට මොනවා උනත් ඇහැරෙන්නේ නැහැ බන්. උදේට ඇහැරෙනකොට මේ වගේ ගොඩක් සිරීම් පපුවේ, බෙල්ලේ, පිටේ තියනවා. මට හිතාගන්ඩ බහ බන් :confused::confused::confused::confused:

    machan cam ekak on karala nidagena balanna
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ai bn ?? :oo:

    eka nam technical fault ekak wenna puluwan neda bn ??
    ඔව් විද්‍යතමකව හිතුවොත් එහෙම කියනඩ පුළුවන්.:dull::yes:. නමුත් SMS එකේත් වෙලාව තියනවාලු.....හම්බවේචි එකෙන්නාත් කියනාව එහෙම වෙලහන හම්බ වුන් සීන් එකක්.....

    මෙන්න අරටිකල් එක...:Dමෙකෙ අන්තිමට ඇති SMS කතාව
    http://www.sundaytimes.lk/130929/plus/who-goes-there-63818.html

    Weird or what!
    Did we cross a time zone, is the spooky question on our minds after our tryst with the dead on Wednesday. Having walked the length and breadth of Kanatte, we slowly make our way back, stopping for about 15 minutes for a final set of photographs. The dogs have run into the darkness and we hear them barking in the distance at nothing in particular.
    It is then that I look at my mobile phone on which the time reads 1.33 a.m. and mention to one of our group that we have spent more than three hours at Kanatte. “No,” I’m told, “it’s only about two hours for the time is half past midnight.
    Mobile-SMS.jpg

    Grumbling that something is wrong with my mobile, I decide to set the right time on my way back in the vehicle. I reply two SMSs I have received, at Kanatte itself and we wind up our assignment, walk out of the gate and get into our vehicle.
    Startled, I am for when I look at the mobile, the time is 12.50 a.m. On Thursday morning in office, when I mention the time issue, my colleague suggests we check the times of the messages. To our disbelief, here is what we found:

    • Message sent to the writer at 11.26 is received at 11.26
    • The writer’s reply from Kanatte, although sent at 12.34, is recorded on her mobile as being sent at 1.33. The recipient, however, gets it at 12.34
    • The time lapse is reinforced by another message sent to the writer at 12.43 but received by the writer at 1.42 inside Kanatte.
    ‘Open’ remains the verdict on the weird mystery of the time lapse. Is there an explanation out there?

    Last edited:

    :oo::oo::sorry::eek::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම නම් දන්නේනේ නැහැ බන්, මොකද මම නිදාගන්නෙත් පාන්දර 1 හෝ 1 පහුවෙලා හැමදාම. උදේට වැඩට යන්ද උදේම ඇහැරෙනවා. ඒ නිසා නිදාගන්නේ පොඩි වෙලාවක්, රෑට මොනවා උනත් ඇහැරෙන්නේ නැහැ බන්. උදේට ඇහැරෙනකොට මේ වගේ ගොඩක් සිරීම් පපුවේ, බෙල්ලේ, පිටේ තියනවා. මට හිතාගන්ඩ බහ බන් :confused::confused::confused::confused:
    ෂුවර්..
    කවරු හරි රෑට නින්දෙන් උඹත් එක්ක ඇක්‍රොබැටික් සෙක්ස් එකක් කරනවා.....
    උඹට නිදි බෙහෙත් මොනව හරි දීල..........
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    machan cam ekak on karala nidagena balanna

    එක තමයි බන් දැන් කරන්ඩ වෙන්නේ. අනේ මන්දා. බයෙත් බැහැ :sorry::sorry:

    ෂුවර්..
    කවරු හරි රෑට නින්දෙන් උඹත් එක්ක ඇක්‍රොබැටික් සෙක්ස් එකක් කරනවා.....
    උඹට නිදි බෙහෙත් මොනව හරි දීල..........

    :sorry::sorry::sorry::sorry::angry::angry:
    අඩෝ සිරාවට මේකට හේතුවක් කියන්ඩ බැරිද කාටවත් ? :confused::confused: