මට තව අව නඩුවක් උනා බොලාලා ගිය සතියෙ,,,, මේකටත් මට පිලියමක් කියාපල්ලකො. .
මුලින්ම මේක පටන් ගත්තෙ මෙන්න මෙහෙම,
උබලා දකින්න ඇති මම වල්ලපට්ට, වලම්පුරි, අකුනුසන්නායක ගැන thread දාලා තියෙනවා, මම ඉතින් ඕවට සෙට් උනේ ආතල් එකට, ඒත් ඕවට සෙට් වෙලා අමුතු අමුතු පොරවල් සෙට් වෙනවා.,
මමත් සතියට දවස් දෙකක් ඔෆිස් යනවා අනිත් පහම ජාවාරම් කාරයො එක්ක තමයි
ඉතින් ඔහොම ගිහින් සෙට් උනා නිදන් සෙට් එකකට, දැනට නිදන් විස්සක් තිහක් හාරමු සෙට් එකක්,
උන් එක්ක වෙන වෙන බිස්නස් කරකර ඉන්නකොට මගෙන් ඇහුවා ඒ සබ්ජෙක්ට් එකට ආස නැද්ද කියලා, මම කිව්වා මට Shares එපා කීයක්වත් එපා මට Exp ගන්න විතරක් වැඩ දෙක තුනකට එක්කන් යන්න කියලා.
මටත් උනනෙ,...
උන් සෙට් එකට IT පැත්තෙන් (email කරන්න, Photo ගහන්න, Print කරන්න, legal Letters හදන්න, Nidhan Scanner ගහන්න) උදව් කරේ මම ඒ නිසා උන් මට ලොකු ගරුත්වයක් තියෙන්නෙ, ඉතින් නිදන් වැඩ වලටත් මාව එක්කන් ගියා,
උන් සෙට් එක හොද Exp තියෙන සෙට් එකක්ම් නිදන් ගැන හැම දේම මට කියලා දුන්නා, උන්ට තියෙන දැනුම ලංකාවෙ පුරාවිද්‍ය එකටවත් නැතුව ඇති රජවරු ගැන, එඒ රජ වරුන්ගෙ පරම් පරා ගැන, ඒ කාලේ ආර්තිකේ ගැන හොද මීටර් පොරවල්,
ඒතනින් මමත් නිදන් Expert කෙනෙක් උනා, හැමෝටම හිතගියේ ඒවගේ තිබ්බ වස්තුව ට උනත් මට හිතගියේ ඒවගෙ කරන මන්තර වැඩ වලට,
මට පුලුවන් හැම වෙලාවෙම මම හිටියෙ ගුරාත් එක්ක, පොරගෙන් මන්තර යක්කු අමනුශය ලෝකය ගැන කතා කරන එක තමයි මට තිබ්බ එකම ආසාව.
මට ලොකුම ආසවක් හැදුනෙ අදුන ගැන, සාමාන්යෙන් නිධානෙ හාරන්න කලින් ගුරාලා දෙතුන්දෙනෙක්ටම කියලා අදුන බලාගන්නවා බහිරවයො බැදලා තියෙන හැටි, පිදේනි දෙන හැටි, දෙන්න ඕන දේවල්. ඒත් එක්කම වස්තුව කොච්චර තියෙනවද වඒ දේවල්.
පස්සෙ මටත් ආසවක් ඇති උනා අදුන බලන්න ඉගෙන ගන්න, මම ගුරාලගෙන් අදුන ගැන ඇහුවම පොරවල් මට එක එක අදුන් ගැන කියලා දුන්නා, මට විශ්වාස කරන්න කියලා එක එක දිෂ්ටි ගෙනත් පෙන්නුවා.
සමහර දේව ඳිෂ්ටියක බැල්ම වැටෙනකොට පලාතම සුවදයි, පිච්චමල් සුවදයි, කපුරු සුවදයි. අමනුශ්ය දිශ්ටි එනකොට ගදයි, මූසලයි. සිතලයි, ඔහොම ඔහොම මට එක එක දේවල් පෙන්නුව,
සෙට් එකේ අනිත් උනුත් මමලගට වෙලා අහන් හිටියා උන් උනත් මේවා දන්නෙ නැති නිසා, ගුරෙක් ඕවා කියලා දෙන්නෙ නැ / පෙන්නන්නෙ නැ ලේසියෙන් මට ඇත්තටම අමාරුවක් තියෙන නිසා සහ මම ඉගෙන ගෙන තියෙන මහත්තෙයෙක් හින්දා තමයි උගන්නන්නෙ කියලා කියලා දුන්නෙ.
උන්ගෙ දරුවො උනත් ඒවා ඉගෙන ගන්නෙ නැලු.
පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. ..
මට එක ගුරෙක් පොත් ටිකක් දුන්නා, ඒ පොත් අච්චු ගහපුවා නෙමෙයි, ඒයාම පොඩි කාලෙ ලියපුවා, පොරගෙ අකුරු තියෙන්නෙ, මට ඒවා වැඩිය තේරුනේ නැ පස්සෙ මම මතර පොත් හොයන්න පටන් ගත්තා, අපේ ඉන්නවා හොද නෙට්වර්ක් එකක්, එකෙක්ට මොනාහරි හොයලා දෙන්න කිව්වම 1000 කට විතර නිව්ස් එක යනවා, මම උන් එකෙක්ට කිව්වා මට මන්තර පොත් හොයලා දෙන්න එකකට 1000 ගානෙ දෙනවා කියලා.
පස්සෙ එකෙක් කිව්වා එක අන්කල් කෙනෙක් ලග තියෙනවා ඒත් අපිට දෙන්නෙ නැ, ඔයාම ගිහින් ඉල්ලන්න දෙයි කියලා.
මම ගිහින් ඒ අන්කල්ට කතා කරා ගොඩාක් ව්අයසක වෙදමහත්තයෙක්. ඒයා මට දුනන හොද පොත් ටිකක්, තව මට පොත් ටිකක් හම්බ උනා වෙන තැනකිනුත්, ඒත් ඒ වෙද මහත්තයා මට දෙයක් කිව්ව,
මේවා කියවන්න යන්න එපා කිව්වා ගුරුවරයෙක් නැතුව, පටන් ගන්න කලින් ගුරුවරම් ගන්න කිව්වා.
මට තාම ගුරුවරම් ගන්න කෙනෙක් හම්බ උනේ නැ, ඒ නිසා මම මන්තර කියවන්නෙ නැතුව උඩින් පල්ලෙන් කියෙව්වා, ඒක එක මන්තර තිබ්බා, වැඩිය කියෙව්වෙ නැ මන්තර, Description එක විතර්යඉ කියෙව්වෙ,
ඒ ටික කියවන්න වෙලාවක් නැති නිසා මම එක එක ලැප් එකේ බැග් එකේ දාගෙන ඔෆිස් අරන් යනවා, ඔෆිස් එකේ වෙලාවක් අහුඋනාම කියවනවා.
එහෙම එක දවසක් මම ලැපත් බැග් එකේ දාගෙන පාරට ආවා පාරට, අපේ වැන් එකක් ඉස්කෝලෙට ලමයි අරන් යනවා, මම යන්නෙ ඒකෙ, මම මෙහෙම එනකොට මොකක්ද මගෙ පස්සෙන් එනවා කියලා දැනුනා පස්ස බලනකොට ලොකූ කලු පාට දෙයක් එනවා පස්සෙන් මම බලනකොට එක එහෙම්මම ඇතන ගිහින් ගස් අස්සෙ හැන්ගුනා, ඒත් ඒක දවස් දෙක තුනක්ම මම දැක්කා.
මම සාමන්යෙන් ගොඩක් ආගම දහමට බර එකෙක්, හැම පෝයට පන්සල් යන්න බැරි උනාට පුලුවන් හැම වෙලාවකම බන පොතක් කියවන එකක්, ඒ නිසා කොහොමත් මම බය නැ ඕවට, අනිත් එක පොඩි කාලෙ මම එක පාරක් බය වෙලා හොදම කපුවෙක්ට කියලා ආරක්ශාවක් දාලා තියෙන්නෙ ඒ නිසා තවත් ටිකක් බය නැ,
ඒත් මේ කලු පාට දෙය එක දවසක් කාමරේටම ආව, එදා හිටියෙ මම අපේ ගෙදර නෙමෙයි අපේ වයිෆගෙ ගෙදර, එදා හවස මට Android app එකක් ලියලා error එකක් ඇවිත් තිබ්බෙ ඒක ගැන තනියම කල්පනා කර කර කර හිටිය 2විතර වෙනකල් එක පාරටම අර කලු පාට දුම ආවා හුලන් කවුලුවකින් ඇතුලට, මම බය නැතුව බලන් හිටියා, ඒක එන්න එන්නම ඝනත්වය වැඩි උනා.
මෙන්න මේ වගෙ දුමක්. කාමරෙ තිබ්බෙ පොඩි එලියක්. ඒකට හොදට පෙනුනා, මම අහලා තියෙනව ඔය වගේ දුමක් ඇවිලා ඒකෙන් මූනක් ෆෝම් වෙනව කියලා පිල්ලියක් එහෙම පස්සෙන් ආවොත්. මම ටිකක් වෙලා බලන් හිටියා එහෙම මුකුත් නැ, ඉටපස්සෙ මට හිතුනා වයිපරෙ එහෙමත් ඉන්න නිස මෙහෙම බලන් ඉන්න එක හරි නැනෙ කියලා, මම ඇස්දෙක පියාගෙන එක පාරක් ඉතිපිසෝගාතාව කියලා බුදුගුන සිහි කරගත්තා, මට පාලි ටිකක් පුලුවන් නිසා ගාතාවෙ තේරුමත් සිහිකරගෙනම කිව්වෙ, ඉටප්ස්සෙ දෙවනි පාරට කියනකොට ඇස් ඇරගත්තාම අර දුමා ආපු තැනින්ම ආයේ එලියට ගියා,
ඒතනින් පස්සෙ ඒකා ආයේ ආවෙ නැ, ඒත් එක පාරටම වයිපරේ නැගිට්ටා, නැගිටලා ගෙදර යන්න ඕන කිව්වා, අපේ ගෙදර ඉදන් මිටර් 100 ක් විතර ලග ගෙදරක අපි හිටියෙ, වයිපරේ එක පාරම නැගිටලා ගෙදර යන්න ඕන කියලා ඒ ගෙදර දොරත් ඇරගෙන එලියට අවිත් සිහියක් නැතුව වගේ යනවා,
මම එතන නම් බය උනා, මම එක පාරම හයියෙන් සැර කරලා ඇද්දා අතින් නවතිනවා කියලා. වයිෆ් එතකොට ආවා පියවි සිහියට. පස්සෙ බාතෲම් එහෙම ගිහින් නිදාගත්තා, වයිපරේට හරියට මතක නැ රැ මොකද උනේ කියලා, මම බය කෙලෙත් නැ.
ඊට පස්සෙ ආයෙ දවසක් මම අර පොත් ටික ඇදලා බැලුවා, මට තාමත් බයක් තිබ්බෙ නැ, වයිපරෙත් බය නැ, ඒකි ඩිග්රි එක කරන්න UK ගියා එතකොට ඉදලා තිබ්බෙ කල්ලො සෙට් එකක් එක්ක.
උන් ටික Black Magic කරනවා මේකි දැකලා තියෙන්වලු, එහේ උනත් සොහොන් වලට රැට යනවලු ආතල් එකට, ඉතින් වයිපරෙත් බය නැ මෙවට, අපි දෙන්නම 100ක් විශ්වාස කරනවා අමනුශ්ය ලෝකය ගැන ඒත් බයක් නැ.
එක ඒදා රැ 11.30 ට විතර අපේ කාමරේ ජනේලෙට මොකක්ද වදිනවා ඇහුනා, මම හිතුවෙ අවුරුදු බක්කෙක් කියලා ඒත් නැ, එලියෙ ලයිට් එක ඕෆ් කලත් වදිනවා.
පස්සෙ මම ෆෝන් එකේ ටෝච් එක ගහගෙන ගියා එලියට එහෙම වදින්න මොකක්වත් නැ, මට මැරෙන්න වගේ මහන්සියි ඒදා මම ඇදේ වැටිච්ච තැනම හරහට නිදි, ඒක පාරම වයිෆ් මාව ඇහැරුවා,
අර දේ තාලෙට තට්ටු කරනවා, මොකෙක් හරි ඇවිත් වදිනවා නෙමෙයි හොදටම තේරෙනවා intelligent entity එකක් කියලා අන්තිමට ජනේලෙ ගලවන තරම් හයියින් තට්ටු කරනවා.
මට ආසයි ගිහින් බලන්න, ඒත් නිදිමත නිසා මම හිතුවා යන්නෙ නැතුව ඉතිපිසෝගාතාව කියවලා මේක එලවලා ආයේ නිදාගන්න.
ඒත් මට කියන්න පුලුවන් උනේ ඉතිපි. . කියලා විතරයි, මාව ඇදට තියලා මොකක් හරි තදකරා වගේ දැනුනා, මට කතා කරන්න බැ, ඇග පන නැ වගේ ගාතාව කියන්න,
මාව වැඩ කරන්නෙ ස්ලෝමොශන් වගේ, ඒත් මම අතරැරියෙ නැ පුලුවන් උපරිම වෙර දාලා ඉතිපිසෝ ගාතාව කිව්වා, මම හිතන්නෙ එක වටයක් කියන්න මට පැය භාගයක් විතර ගියා වයිෆ් බය වෙලා මන් දිහා බලාගෙන ඉන්නවා, ඒයා අහනවා K_ZONE නැගිටින්න නිදාගන්න එපා කියලා, මම නිදි නැ ඒත් මට මුකුත් කරන බැ, කලන්තේ දාලා වගේ,
ඒත් මම අමාරුවෙන් අමාරුවෙන් ගාතාව කියද්දි අර බර එන්න එන්න අඩු උනා, මට කියන්න පහසු උනා, දෙවනි වටේ කියද්දි නම් අර බර ඇගෙන් ගිහින් තුන් වෙනි පාර කියද්දි නම් මොකක්ම වත් අව්ලක් තිබ්බෙ නැ,
ඒකත් එදායින් ඉවර උනා, එත් තාමත් ලොකු බයක් නැ.
ඉට පස්සෙ මම අර පොත් කියෙව්වෙ නැ, මගේ රූම් එකේම Computer Table එකේ දාලා තිබ්බා, ඒත් එක දවසක් ආයේත් වැඩක් උනා, අපේ රූම් එකේ TV Stand එකේ තියෙනවා ඒකේ ලොකු කලු වීදුරු දෙකක්, වයිෆ් රැ නැගිටලා බලද්දි ඒ කන්නාඩියෙන් පේනවලු මගේ Computer Table එක ලග කව්ද දෙන්නෙක් ඉන්නවා, අඩි 10 ක් විතර උසයිලු, තනිකරම කලු පාටයිලු, වයිපරෙ කෙලින් බලලා Table එක දිහා එතකොට නැලු ආයේ කන්නාඩියෙන් බලද්දි ඉන්නවාලු.
වැඩි වෙලාවක් දැකලා නැ, මගේ මේසෙ ඇතුලෙන් එක්කෙනෙක් මොනාද දෙයක් ගොඩාක් පරිස්සමට අරන් අනිත් කෙනාට දුන්නලු, එයත් ඒක ගොඩාක් ගවුරවයෙන් පරිස්සමට ගත්තලු. ඊටපස්සෙ ඒ දෙන්න නැති වෙලා. වයිෆ් මම බය වෙයි කියල මට ඇහැරවලා නැ, ඒත් ඒයා එලිවෙනකල් ඇහැරිලා ඉදලා.
මම උදේම ගිහින් බැලුවා මොනා හරි අඩුයි ද කියලා, දැනෙන්න තරම් මොනාවත් අඩු නැ, සමහර විට මොනා හරි අඩුත් ඇති මට ඒ තරම් මතකයක් නැ,
පස්සෙ මම හිතුවා අර පොත් ටික ආයේ අර අන්කල්ටම ගිහින් දීලා මේ කතාව කියනවා කියලා. පස්සෙ දවසක යන්න හිතාගෙන මම ඒ පොත් ටික එලියෙ මඩුවක් තියෙන්වා එකේ ගිහින් දැම්මා, කාටවත් ගන්න බැරි තැනක, එතනට යන්නෙ නැ කවුරුවත්.
ඒත් ඉට පස්සෙ දවසක බලද්දි අපේ වත්ත බලන්න එන මිනිහා ඒ මඩුව අස් කරලා පොරට හිතුනලු අස් පස් කරලා දාන්න පොත් ටිකක් ගැන අහුවම පොරට මතකය්ක් නැලු
කොහොම හරි ඒ පොත් ටික මට නැති උනා, ඒත් ඒ උනේ මොකක්ද කියලා අදටත් මට ප්‍රශ්නයක්.
සමහරු කිව්වා අර ගුරාම ආයේ දිෂ්ටියක් හරි එවලා පොත් ටික ගෙන්නගන්න ඇති කියලා.
ඒහෙම වෙන්නත් ඇති.
මට ඒත් උන නම් හොද උනේ නැ, ආයෙ පොත් ටිකක් හොයාගෙන තියෙගන ඉන්නවා ගුරෙක් ගෙන් ගුරුවරම් අරගෙනම වැඩේ පටන් ගන්න. .
උබලට හිතෙන්න මොකක්වෙන්න ඇතිද ඒ කලුපාට දේ ?
මුලින්ම මේක පටන් ගත්තෙ මෙන්න මෙහෙම,
උබලා දකින්න ඇති මම වල්ලපට්ට, වලම්පුරි, අකුනුසන්නායක ගැන thread දාලා තියෙනවා, මම ඉතින් ඕවට සෙට් උනේ ආතල් එකට, ඒත් ඕවට සෙට් වෙලා අමුතු අමුතු පොරවල් සෙට් වෙනවා.,
මමත් සතියට දවස් දෙකක් ඔෆිස් යනවා අනිත් පහම ජාවාරම් කාරයො එක්ක තමයි

ඉතින් ඔහොම ගිහින් සෙට් උනා නිදන් සෙට් එකකට, දැනට නිදන් විස්සක් තිහක් හාරමු සෙට් එකක්,
උන් එක්ක වෙන වෙන බිස්නස් කරකර ඉන්නකොට මගෙන් ඇහුවා ඒ සබ්ජෙක්ට් එකට ආස නැද්ද කියලා, මම කිව්වා මට Shares එපා කීයක්වත් එපා මට Exp ගන්න විතරක් වැඩ දෙක තුනකට එක්කන් යන්න කියලා.
මටත් උනනෙ,...උන් සෙට් එකට IT පැත්තෙන් (email කරන්න, Photo ගහන්න, Print කරන්න, legal Letters හදන්න, Nidhan Scanner ගහන්න) උදව් කරේ මම ඒ නිසා උන් මට ලොකු ගරුත්වයක් තියෙන්නෙ, ඉතින් නිදන් වැඩ වලටත් මාව එක්කන් ගියා,
උන් සෙට් එක හොද Exp තියෙන සෙට් එකක්ම් නිදන් ගැන හැම දේම මට කියලා දුන්නා, උන්ට තියෙන දැනුම ලංකාවෙ පුරාවිද්‍ය එකටවත් නැතුව ඇති රජවරු ගැන, එඒ රජ වරුන්ගෙ පරම් පරා ගැන, ඒ කාලේ ආර්තිකේ ගැන හොද මීටර් පොරවල්,
ඒතනින් මමත් නිදන් Expert කෙනෙක් උනා, හැමෝටම හිතගියේ ඒවගේ තිබ්බ වස්තුව ට උනත් මට හිතගියේ ඒවගෙ කරන මන්තර වැඩ වලට,
මට පුලුවන් හැම වෙලාවෙම මම හිටියෙ ගුරාත් එක්ක, පොරගෙන් මන්තර යක්කු අමනුශය ලෝකය ගැන කතා කරන එක තමයි මට තිබ්බ එකම ආසාව.
මට ලොකුම ආසවක් හැදුනෙ අදුන ගැන, සාමාන්යෙන් නිධානෙ හාරන්න කලින් ගුරාලා දෙතුන්දෙනෙක්ටම කියලා අදුන බලාගන්නවා බහිරවයො බැදලා තියෙන හැටි, පිදේනි දෙන හැටි, දෙන්න ඕන දේවල්. ඒත් එක්කම වස්තුව කොච්චර තියෙනවද වඒ දේවල්.
පස්සෙ මටත් ආසවක් ඇති උනා අදුන බලන්න ඉගෙන ගන්න, මම ගුරාලගෙන් අදුන ගැන ඇහුවම පොරවල් මට එක එක අදුන් ගැන කියලා දුන්නා, මට විශ්වාස කරන්න කියලා එක එක දිෂ්ටි ගෙනත් පෙන්නුවා.
සමහර දේව ඳිෂ්ටියක බැල්ම වැටෙනකොට පලාතම සුවදයි, පිච්චමල් සුවදයි, කපුරු සුවදයි. අමනුශ්ය දිශ්ටි එනකොට ගදයි, මූසලයි. සිතලයි, ඔහොම ඔහොම මට එක එක දේවල් පෙන්නුව,
සෙට් එකේ අනිත් උනුත් මමලගට වෙලා අහන් හිටියා උන් උනත් මේවා දන්නෙ නැති නිසා, ගුරෙක් ඕවා කියලා දෙන්නෙ නැ / පෙන්නන්නෙ නැ ලේසියෙන් මට ඇත්තටම අමාරුවක් තියෙන නිසා සහ මම ඉගෙන ගෙන තියෙන මහත්තෙයෙක් හින්දා තමයි උගන්නන්නෙ කියලා කියලා දුන්නෙ.
උන්ගෙ දරුවො උනත් ඒවා ඉගෙන ගන්නෙ නැලු.
පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. ..
මට එක ගුරෙක් පොත් ටිකක් දුන්නා, ඒ පොත් අච්චු ගහපුවා නෙමෙයි, ඒයාම පොඩි කාලෙ ලියපුවා, පොරගෙ අකුරු තියෙන්නෙ, මට ඒවා වැඩිය තේරුනේ නැ පස්සෙ මම මතර පොත් හොයන්න පටන් ගත්තා, අපේ ඉන්නවා හොද නෙට්වර්ක් එකක්, එකෙක්ට මොනාහරි හොයලා දෙන්න කිව්වම 1000 කට විතර නිව්ස් එක යනවා, මම උන් එකෙක්ට කිව්වා මට මන්තර පොත් හොයලා දෙන්න එකකට 1000 ගානෙ දෙනවා කියලා.

පස්සෙ එකෙක් කිව්වා එක අන්කල් කෙනෙක් ලග තියෙනවා ඒත් අපිට දෙන්නෙ නැ, ඔයාම ගිහින් ඉල්ලන්න දෙයි කියලා.
මම ගිහින් ඒ අන්කල්ට කතා කරා ගොඩාක් ව්අයසක වෙදමහත්තයෙක්. ඒයා මට දුනන හොද පොත් ටිකක්, තව මට පොත් ටිකක් හම්බ උනා වෙන තැනකිනුත්, ඒත් ඒ වෙද මහත්තයා මට දෙයක් කිව්ව,
මේවා කියවන්න යන්න එපා කිව්වා ගුරුවරයෙක් නැතුව, පටන් ගන්න කලින් ගුරුවරම් ගන්න කිව්වා.
මට තාම ගුරුවරම් ගන්න කෙනෙක් හම්බ උනේ නැ, ඒ නිසා මම මන්තර කියවන්නෙ නැතුව උඩින් පල්ලෙන් කියෙව්වා, ඒක එක මන්තර තිබ්බා, වැඩිය කියෙව්වෙ නැ මන්තර, Description එක විතර්යඉ කියෙව්වෙ,
ඒ ටික කියවන්න වෙලාවක් නැති නිසා මම එක එක ලැප් එකේ බැග් එකේ දාගෙන ඔෆිස් අරන් යනවා, ඔෆිස් එකේ වෙලාවක් අහුඋනාම කියවනවා.
එහෙම එක දවසක් මම ලැපත් බැග් එකේ දාගෙන පාරට ආවා පාරට, අපේ වැන් එකක් ඉස්කෝලෙට ලමයි අරන් යනවා, මම යන්නෙ ඒකෙ, මම මෙහෙම එනකොට මොකක්ද මගෙ පස්සෙන් එනවා කියලා දැනුනා පස්ස බලනකොට ලොකූ කලු පාට දෙයක් එනවා පස්සෙන් මම බලනකොට එක එහෙම්මම ඇතන ගිහින් ගස් අස්සෙ හැන්ගුනා, ඒත් ඒක දවස් දෙක තුනක්ම මම දැක්කා.
මම සාමන්යෙන් ගොඩක් ආගම දහමට බර එකෙක්, හැම පෝයට පන්සල් යන්න බැරි උනාට පුලුවන් හැම වෙලාවකම බන පොතක් කියවන එකක්, ඒ නිසා කොහොමත් මම බය නැ ඕවට, අනිත් එක පොඩි කාලෙ මම එක පාරක් බය වෙලා හොදම කපුවෙක්ට කියලා ආරක්ශාවක් දාලා තියෙන්නෙ ඒ නිසා තවත් ටිකක් බය නැ,
ඒත් මේ කලු පාට දෙය එක දවසක් කාමරේටම ආව, එදා හිටියෙ මම අපේ ගෙදර නෙමෙයි අපේ වයිෆගෙ ගෙදර, එදා හවස මට Android app එකක් ලියලා error එකක් ඇවිත් තිබ්බෙ ඒක ගැන තනියම කල්පනා කර කර කර හිටිය 2විතර වෙනකල් එක පාරටම අර කලු පාට දුම ආවා හුලන් කවුලුවකින් ඇතුලට, මම බය නැතුව බලන් හිටියා, ඒක එන්න එන්නම ඝනත්වය වැඩි උනා.
මෙන්න මේ වගෙ දුමක්. කාමරෙ තිබ්බෙ පොඩි එලියක්. ඒකට හොදට පෙනුනා, මම අහලා තියෙනව ඔය වගේ දුමක් ඇවිලා ඒකෙන් මූනක් ෆෝම් වෙනව කියලා පිල්ලියක් එහෙම පස්සෙන් ආවොත්. මම ටිකක් වෙලා බලන් හිටියා එහෙම මුකුත් නැ, ඉටපස්සෙ මට හිතුනා වයිපරෙ එහෙමත් ඉන්න නිස මෙහෙම බලන් ඉන්න එක හරි නැනෙ කියලා, මම ඇස්දෙක පියාගෙන එක පාරක් ඉතිපිසෝගාතාව කියලා බුදුගුන සිහි කරගත්තා, මට පාලි ටිකක් පුලුවන් නිසා ගාතාවෙ තේරුමත් සිහිකරගෙනම කිව්වෙ, ඉටප්ස්සෙ දෙවනි පාරට කියනකොට ඇස් ඇරගත්තාම අර දුමා ආපු තැනින්ම ආයේ එලියට ගියා,
ඒතනින් පස්සෙ ඒකා ආයේ ආවෙ නැ, ඒත් එක පාරටම වයිපරේ නැගිට්ටා, නැගිටලා ගෙදර යන්න ඕන කිව්වා, අපේ ගෙදර ඉදන් මිටර් 100 ක් විතර ලග ගෙදරක අපි හිටියෙ, වයිපරේ එක පාරම නැගිටලා ගෙදර යන්න ඕන කියලා ඒ ගෙදර දොරත් ඇරගෙන එලියට අවිත් සිහියක් නැතුව වගේ යනවා,
මම එතන නම් බය උනා, මම එක පාරම හයියෙන් සැර කරලා ඇද්දා අතින් නවතිනවා කියලා. වයිෆ් එතකොට ආවා පියවි සිහියට. පස්සෙ බාතෲම් එහෙම ගිහින් නිදාගත්තා, වයිපරේට හරියට මතක නැ රැ මොකද උනේ කියලා, මම බය කෙලෙත් නැ.
ඊට පස්සෙ ආයෙ දවසක් මම අර පොත් ටික ඇදලා බැලුවා, මට තාමත් බයක් තිබ්බෙ නැ, වයිපරෙත් බය නැ, ඒකි ඩිග්රි එක කරන්න UK ගියා එතකොට ඉදලා තිබ්බෙ කල්ලො සෙට් එකක් එක්ක.
උන් ටික Black Magic කරනවා මේකි දැකලා තියෙන්වලු, එහේ උනත් සොහොන් වලට රැට යනවලු ආතල් එකට, ඉතින් වයිපරෙත් බය නැ මෙවට, අපි දෙන්නම 100ක් විශ්වාස කරනවා අමනුශ්ය ලෝකය ගැන ඒත් බයක් නැ.
එක ඒදා රැ 11.30 ට විතර අපේ කාමරේ ජනේලෙට මොකක්ද වදිනවා ඇහුනා, මම හිතුවෙ අවුරුදු බක්කෙක් කියලා ඒත් නැ, එලියෙ ලයිට් එක ඕෆ් කලත් වදිනවා.
පස්සෙ මම ෆෝන් එකේ ටෝච් එක ගහගෙන ගියා එලියට එහෙම වදින්න මොකක්වත් නැ, මට මැරෙන්න වගේ මහන්සියි ඒදා මම ඇදේ වැටිච්ච තැනම හරහට නිදි, ඒක පාරම වයිෆ් මාව ඇහැරුවා,
අර දේ තාලෙට තට්ටු කරනවා, මොකෙක් හරි ඇවිත් වදිනවා නෙමෙයි හොදටම තේරෙනවා intelligent entity එකක් කියලා අන්තිමට ජනේලෙ ගලවන තරම් හයියින් තට්ටු කරනවා.
මට ආසයි ගිහින් බලන්න, ඒත් නිදිමත නිසා මම හිතුවා යන්නෙ නැතුව ඉතිපිසෝගාතාව කියවලා මේක එලවලා ආයේ නිදාගන්න.
ඒත් මට කියන්න පුලුවන් උනේ ඉතිපි. . කියලා විතරයි, මාව ඇදට තියලා මොකක් හරි තදකරා වගේ දැනුනා, මට කතා කරන්න බැ, ඇග පන නැ වගේ ගාතාව කියන්න,
මාව වැඩ කරන්නෙ ස්ලෝමොශන් වගේ, ඒත් මම අතරැරියෙ නැ පුලුවන් උපරිම වෙර දාලා ඉතිපිසෝ ගාතාව කිව්වා, මම හිතන්නෙ එක වටයක් කියන්න මට පැය භාගයක් විතර ගියා වයිෆ් බය වෙලා මන් දිහා බලාගෙන ඉන්නවා, ඒයා අහනවා K_ZONE නැගිටින්න නිදාගන්න එපා කියලා, මම නිදි නැ ඒත් මට මුකුත් කරන බැ, කලන්තේ දාලා වගේ,
ඒත් මම අමාරුවෙන් අමාරුවෙන් ගාතාව කියද්දි අර බර එන්න එන්න අඩු උනා, මට කියන්න පහසු උනා, දෙවනි වටේ කියද්දි නම් අර බර ඇගෙන් ගිහින් තුන් වෙනි පාර කියද්දි නම් මොකක්ම වත් අව්ලක් තිබ්බෙ නැ,
ඒකත් එදායින් ඉවර උනා, එත් තාමත් ලොකු බයක් නැ.
ඉට පස්සෙ මම අර පොත් කියෙව්වෙ නැ, මගේ රූම් එකේම Computer Table එකේ දාලා තිබ්බා, ඒත් එක දවසක් ආයේත් වැඩක් උනා, අපේ රූම් එකේ TV Stand එකේ තියෙනවා ඒකේ ලොකු කලු වීදුරු දෙකක්, වයිෆ් රැ නැගිටලා බලද්දි ඒ කන්නාඩියෙන් පේනවලු මගේ Computer Table එක ලග කව්ද දෙන්නෙක් ඉන්නවා, අඩි 10 ක් විතර උසයිලු, තනිකරම කලු පාටයිලු, වයිපරෙ කෙලින් බලලා Table එක දිහා එතකොට නැලු ආයේ කන්නාඩියෙන් බලද්දි ඉන්නවාලු.
වැඩි වෙලාවක් දැකලා නැ, මගේ මේසෙ ඇතුලෙන් එක්කෙනෙක් මොනාද දෙයක් ගොඩාක් පරිස්සමට අරන් අනිත් කෙනාට දුන්නලු, එයත් ඒක ගොඩාක් ගවුරවයෙන් පරිස්සමට ගත්තලු. ඊටපස්සෙ ඒ දෙන්න නැති වෙලා. වයිෆ් මම බය වෙයි කියල මට ඇහැරවලා නැ, ඒත් ඒයා එලිවෙනකල් ඇහැරිලා ඉදලා.
මම උදේම ගිහින් බැලුවා මොනා හරි අඩුයි ද කියලා, දැනෙන්න තරම් මොනාවත් අඩු නැ, සමහර විට මොනා හරි අඩුත් ඇති මට ඒ තරම් මතකයක් නැ,
පස්සෙ මම හිතුවා අර පොත් ටික ආයේ අර අන්කල්ටම ගිහින් දීලා මේ කතාව කියනවා කියලා. පස්සෙ දවසක යන්න හිතාගෙන මම ඒ පොත් ටික එලියෙ මඩුවක් තියෙන්වා එකේ ගිහින් දැම්මා, කාටවත් ගන්න බැරි තැනක, එතනට යන්නෙ නැ කවුරුවත්.
ඒත් ඉට පස්සෙ දවසක බලද්දි අපේ වත්ත බලන්න එන මිනිහා ඒ මඩුව අස් කරලා පොරට හිතුනලු අස් පස් කරලා දාන්න පොත් ටිකක් ගැන අහුවම පොරට මතකය්ක් නැලු
කොහොම හරි ඒ පොත් ටික මට නැති උනා, ඒත් ඒ උනේ මොකක්ද කියලා අදටත් මට ප්‍රශ්නයක්.
සමහරු කිව්වා අර ගුරාම ආයේ දිෂ්ටියක් හරි එවලා පොත් ටික ගෙන්නගන්න ඇති කියලා.
ඒහෙම වෙන්නත් ඇති.
මට ඒත් උන නම් හොද උනේ නැ, ආයෙ පොත් ටිකක් හොයාගෙන තියෙගන ඉන්නවා ගුරෙක් ගෙන් ගුරුවරම් අරගෙනම වැඩේ පටන් ගන්න. .
උබලට හිතෙන්න මොකක්වෙන්න ඇතිද ඒ කලුපාට දේ ?

meke thiyana ewa mata una nam redde rewenawa.. 

මුන් අපිට නිනදෙන් පහර දිම් එන්නම වැඩ් වෙනවා කියන්නේ......

ලොක්කා ලංකාවේ හිටියේ නෑ නේ?