එළකිරි භූත කොටුව.........

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් මේව දැනගත්තත් අපිට හාරන්න දෙයක් මුන් ඉතුරු කරල නෑ වගේ. :dull::angry:
    :sorry::sorry: ඔවා ඔහොම තම්යි බලය තියෙන එකා ගොඩ දා ගන්නවා බලය නැති එකා ජාතික උරුමයන් කිය කියා හුල්ල හුල්ල ඉන්නවා
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    අඩෝ සීන් එක මාත් දැක්කා. මොකක හරි මගුලක පෙන්නුවා. එත් එහෙම වෙන්න හේතුව දන්නේ නැ බන්, හරි හැටි විස්තරයක් දන්නේ නැ.

    ඔව් බං වෛද්‍ය හරිස්ච්න්ද්‍ර මහත්තයා නැති වුනායින් පස්සෙ එ පරිකෂණ මම හිත්න‍නෙ නැවතුනා.:dull:කොහොම හරි එ ගෑනු ළමයා මෙහෙනි අරණ්‍යක තමයි පොඩි කා‍ලෙ ඉඳලම ජිවත් වෙලා තියෙන්නේ...එයා‍ට ජිවතේ හරි ගැටළුවක් තිබිළා තියනවා.ඔය වාගෙ හැම වෙලාවෙම පොල් ගෙඩි වැටෙන්න පටන් අරන් තියනවා පව් හැබයි:sorry:...මේ සිදුවීම ගැන විද්‍යත්මක කියන්න බැරි ලු.:eek:

    එ වාගෙ තව සිදුවීමක් තිබ්බා බං.:oo:...එකටත් තවම උත්තරයක් නැතිලු:eek:.අවුරුදු 13ක් ගෑනු ළමයෙකු ගැන.වැඩි වියට පත්වීමත් සමඟ ඒක වෙන්න පටන් අරන් තියෙන්නෙ:oo:...ඒ ගෑනු ළමයා ඉන්න කාම‍රයේ අල්මාරි,පුටු එහාට මෙ‍හාට යන සිදුවිමක් ගැන:eek:.මේක ගැනත් තොරතුරක් නැහැ.එකදි හරිස්චන්ද්‍ර මහත්තයා කියලා ති‍බ්බේ ගෑනු ළමයි වැඩි වියට පත් වෙනකොට සිතේ ඇතිවන යම් යම් සිතුවිලි ශක්තියක් බවට පත් වෙලා ඒ ගෑනු ළමයා හිතන දේ සිද්ධ වෙනවා වාගෙ දෙයක් වෙනවා කියලා.:oo:නමුත් ඔය වාගෙ සිදුවිම් ගැන මනොවිද්‍යත්මකව හරිස්චන්ද්‍ර මහත්තයා මෙතෙක් කල් කියලා තිබ්බ උත්තර ත් එක්ක පරස්පර විරෝධි:dull:.එ කියන්නේ හරස්චන්ද්‍ර මහතා යම් තාක් දුරකට පැරනොරමල් දෙව්ල් විශවාස කරපු කෙනෙක් කියන එකනේ......:rolleyes::yes::D:eek::cool: කොහොම හරි එවාගේ ගොඩක් දෙවල් ගැන තො‍රතුරුත් එක්ක වෛද්‍ය හරිස්චන්දු මහාතා අභාවප්‍රප්ත වුනා.:sorry:‍මම හිතන්නේ දෙරනේ ‍වැඩසටහනකට සහභාගි වෙමින් සිටයදී.එතනින් එහාට ගොඩක් තොරතුර යට ගියා.:oo::eek:
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    අඩෝ සීන් එක මාත් දැක්කා. මොකක හරි මගුලක පෙන්නුවා. එත් එහෙම වෙන්න හේතුව දන්නේ නැ බන්, හරි හැටි විස්තරයක් දන්නේ නැ.
    -----Ehema seen godak velavata karma balapamak uda sidu vennath puluwan. For example, yatath vigitha yugaye elephants la 1000 kata vada marapu suddha marila thiyenne Akunak [hena] vadila kiyanava. Pudumaya nam ohuge sohonatath digatama akunu gasuvalu aurudu gananavakma.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    :yes::yes::yes: මාත් අහලා තියනවා බන් එක. :yes::yes:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    ඔව් බං වෛද්‍ය හරිස්ච්න්ද්‍ර මහත්තයා නැති වුනායින් පස්සෙ එ පරිකෂණ මම හිත්න‍නෙ නැවතුනා.:dull:කොහොම හරි එ ගෑනු ළමයා මෙහෙනි අරණ්යක තමයි පොඩි කා‍ලෙ ඉඳලම ජිවත් වෙලා තියෙන්නේ...එයා‍ට ජිවතේ හරි ගැටළුවක් තිබිළා තියනවා.ඔය වාගෙ හැම වෙලාවෙම පොල් ගෙඩි වැටෙන්න පටන් අරන් තියනවා පව් හැබයි:sorry:...මේ සිදුවීම ගැන විද්‍යත්මක කියන්න බැරි ලු.:eek:

    එ වාගෙ තව සිදුවීමක් තිබ්බා බං.:oo:...එකටත් තවම උත්තරයක් නැතිලු:eek:.අවුරුදු 13ක් ගෑනු ළමයෙකු ගැන.වැඩි වියට පත්වීමත් සමඟ ඒක වෙන්න පටන් අරන් තියෙන්නෙ:oo:...ඒ ගෑනු ළමයා ඉන්න කාම‍රයේ අල්මාරි,පුටු එහාට මෙ‍හාට යන සිදුවිමක් ගැන:eek:.මේක ගැනත් තොරතුරක් නැහැ.එකදි හරිස්චන්ද්‍ර මහත්තයා කියලා ති‍බ්බේ ගෑනු ළමයි වැඩි වියට පත් වෙනකොට සිතේ ඇතිවන යම් යම් සිතුවිලි ශක්තියක් බවට පත් වෙලා ඒ ගෑනු ළමයා හිතන දේ සිද්ධ වෙනවා වාගෙ දෙයක් වෙනවා කියලා.:oo:නමුත් ඔය වාගෙ සිදුවිම් ගැන මනොවිද්‍යත්මකව හරිස්චන්ද්‍ර මහත්තයා මෙතෙක් කල් කියලා තිබ්බ උත්තර ත් එක්ක පරස්පර විරෝධි:dull:.එ කියන්නේ හරස්චන්ද්‍ර මහතා යම් තාක් දුරකට පැරනොරමල් දෙව්ල් විශවාස කරපු කෙනෙක් කියන එකනේ......:rolleyes::yes::D:eek::cool: කොහොම හරි එවාගේ ගොඩක් දෙවල් ගැන තො‍රතුරුත් එක්ක වෛද්‍ය හරිස්චන්දු මහාතා අභාවප්‍රප්ත වුනා.:sorry:‍මම හිතන්නේ දෙරනේ ‍වැඩසටහනකට සහභාගි වෙමින් සිටයදී.එතනින් එහාට ගොඩක් තොරතුර යට ගියා.:oo::eek:

    මචන් තව සීන් එකක් නිවුස් වලට දැක්කා ජපානේද .චීනෙද කොහෙද විස්තරයක්. පොඩි ගැනු ළමයෙක් .. ඒ ළමයා දෙයක් දිහා බලන් ඉද්දි ඒ දේ ගිනිගන්න පටන් ගන්නවලු.
    කොහොම හරි ලයිට් පුපුරලා ස්විට්ච් බෝඩ් උණු වෙලා.. ගේත් ගිනි අරන්.. කෙල්ලගේ තාත්තා සීන් එක කලින් ඉදලා දන්නවලු..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    -----Ehema seen godak velavata karma balapamak uda sidu vennath puluwan. For example, yatath vigitha yugaye elephants la 1000 kata vada marapu suddha marila thiyenne Akunak [hena] vadila kiyanava. Pudumaya nam ohuge sohonatath digatama akunu gasuvalu aurudu gananavakma.
    සොහෙනට අකුණු ගහන කතාවනම් මාත් අහලා තියනවා.:dull::oo::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් තව සීන් එකක් නිවුස් වලට දැක්කා ජපානේද .චීනෙද කොහෙද විස්තරයක්. පොඩි ගැනු ළමයෙක් .. ඒ ළමයා දෙයක් දිහා බලන් ඉද්දි ඒ දේ ගිනිගන්න පටන් ගන්නවලු.
    කොහොම හරි ලයිට් පුපුරලා ස්විට්ච් බෝඩ් උණු වෙලා.. ගේත් ගිනි අරන්.. කෙල්ලගේ තාත්තා සීන් එක කලින් ඉදලා දන්නවලු..

    :oo: හිතෙ බලපෑම වේන්න පුළුවන්.:yes:...පොඩි කාලෙ ඉඳන් මද වැඩිවියට පත්වෙන්න ලඟ වාගෙනම් ඔය වාගෙ සීන් වර්තා වෙලා තියනවාලු......:eek: මොකද අර වයස් කාණ්ඩ වල ගැහැණු ළමුන්ගෙ සිතුවිලි වල ගොඩක් වෙනස් කම් ඇති වෙනවා.:dull:එව වල මොනවා හරි බලපෑමක් ද කියලා කතාවක් කියනවා.:sorry:කියන්ඩ තෙරෙන්නෙ නැහැ.......:oo::baffled:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    :oo: හිතෙ බලපෑම වේන්න පුළුවන්.:yes:...පොඩි කාලෙ ඉඳන් මද වැඩිවියට පත්වෙන්න ලඟ වාගෙනම් ඔය වාගෙ සීන් වර්තා වෙලා තියනවාලු......:eek: මොකද අර වයස් කාණ්ඩ වල ගැහැණු ළමුන්ගෙ සිතුවිලි වල ගොඩක් වෙනස් කම් ඇති වෙනවා.:dull:එව වල මොනවා හරි බලපෑමක් ද කියලා කතාවක් කියනවා.:sorry:කියන්ඩ තෙරෙන්නෙ නැහැ.......:oo::baffled:

    එතකොට මචන් උබ කියන්නේ supernatural සීන් ඇත්තද _? :oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Girls lata mehema mind energy ekak enne, mind eke kampanaya energy ekak bavata transform vela enna puluwan. Mind eke visala force ekak enava mind eke KAMPANAYA magin.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එතකොට මචන් උබ කියන්නේ supernatural සීන් ඇත්තද _? :oo:

    ඔව් එහෙම වෙන්න පුළුවන්:oo:Shadow People කේස් එක ගැනත් තවම හරිටය විකිපිඩියාව එක අපඩේට් කරන්න කෙනෙක් නැහැ.Supernatural කියන සංකල්පයට පමනක් සීමා කරලා තියනවා.නමුත් මම ගොඩක් අයගෙ කොමෙන්ට්ස් කියෙව්වා Yahoo answer,ඔය එක එක බොලොග්,එ වාගෙම කොමයුනි‍ට් ෆොර්මස් වල,නොයකුත් වෙබ් අඩවි වල එ අය කියන 70%ක් වාගේ කාරණා ඇත්ත:oo:.එ අය‍ට Shadow people දේ සම්බනදව නොයකුත් දේ සිද්ධ වෙලා තියනවා:oo:.‍ගොඩක් තියරි තියනවා ඔව සම්බනදව් විග්‍රහ කරන්න බෑ.:eek:..තව තියනවා Astral Projection සම්බනද්ව ගොඩක් දෙවල්.මනොවිද්‍ය‍ගේ Astral projection පිළිගන්නෙ නැහැ:eek:.නමුත් මම එක විඳලා තියනවා.මම විතරක් නෙවේ අනිවා උඹත් එක විඳලා තියනවා :yes:OBE(outof body experince) එකක්:D.හොඳම දේ තම Time Slips මේ සිදුවිම් ගොඩක් වර්තා වෙනවා.එ වාගේ ගොඩක් විග්‍රහ කරන්න බැරි දෙවල් තියනවා.මනොවිද්‍ය‍ව එවා මඟහරිනිවා.හෙතුව මම නොදනි.:rolleyes::D

    Girls lata mehema mind energy ekak enne, mind eke kampanaya energy ekak bavata transform vela enna puluwan. Mind eke visala force ekak enava mind eke KAMPANAYA magin.

    ඔව් මම දැක්කා ජංජාලේ කොහෙහරි පුද්ග‍ලෙයේ මනස මගින් පොතක පිටු පෙරලනවා.:oo:මනස මගින් ලොකු ශක්තියක් ජනනය කරන්න පුළුවන්.ගොඩක් භවනා ක්‍රම මගින් මනසේ ශක්තිය ප්‍රගුණ කරන්න පුළුවන්.එවාගෙම පළනය කරන්නත් පුළුවන්.:yes:

    Last edited:

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    ඔව් එහෙම වෙන්න පුළුවන්:oo:Shadow People කේස් එක ගැනත් තවම හරිටය විකිපිඩියාව එක අපඩේට් කරන්න කෙනෙක් නැහැ.Supernatural කියන සංකල්පයට පමනක් සීමා කරලා තියනවා.නමුත් මම ගොඩක් අයගෙ කොමෙන්ට්ස් කියෙව්වා Yahoo answer,ඔය එක එක බොලොග්,එ වාගෙම කොමයුනි‍ට් ෆොර්මස් වල,නොයකුත් වෙබ් අඩවි වල එ අය කියන 70%ක් වාගේ කාරණා ඇත්ත:oo:.එ අය‍ට Shadow people දේ සම්බනදව නොයකුත් දේ සිද්ධ වෙලා තියනවා:oo:.‍ගොඩක් තියරි තියනවා ඔව සම්බනදව් විග්‍රහ කරන්න බෑ.:eek:..තව තියනවා Astral Projection සම්බනද්ව ගොඩක් දෙවල්.මනොවිද්‍ය‍ගේ Astral projection පිළිගන්නෙ නැහැ:eek:.නමුත් මම එක විඳලා තියනවා.මම විතරක් නෙවේ අනිවා උඹත් එක විඳලා තියනවා :yes:OBE(outof body experince) එකක්:D.හොඳම දේ තම Time Slips මේ සිදුවිම් ගොඩක් වර්තා වෙනවා.එ වාගේ ගොඩක් විග්‍රහ කරන්න බැරි දෙවල් තියනවා.මනොවිද්‍ය‍ව එවා මඟහරිනිවා.හෙතුව මම නොදනි.:rolleyes::D

    Astral projection එක මටත් වෙලා තියනවා බන්. :dull: මම ඕක අපේ උන්ට කිව්වුම උන් කියපි තෝ හීනයක් දකින්න ඇති කියලා. :angry: එත් මට ඩයල් එකක් සෙට් උනා උටත් එහෙම වෙලා තියනවා පස්සේ උ තමා මට ඔක්කොම දේවල් විස්තර කරලා දුන්නේ,, :yes:

    Time Slips කියන්නේ මචන් දෙයක් වෙද්දී එක මීට කලින් වෙලා තියනවා හෝ දැකලා තියනවා වගේ දෙයක්ද.. මට ඒක අනන්තවත් වෙලා තියනවා බන් :oo:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    Astral projection එක මටත් වෙලා තියනවා බන්. :dull: මම ඕක අපේ උන්ට කිව්වුම උන් කියපි තෝ හීනයක් දකින්න ඇති කියලා. :angry: එත් මට ඩයල් එකක් සෙට් උනා උටත් එහෙම වෙලා තියනවා පස්සේ උ තමා මට ඔක්කොම දේවල් විස්තර කරලා දුන්නේ,, :yes:

    Time Slips කියන්නේ මචන් දෙයක් වෙද්දී එක මීට කලින් වෙලා තියනවා හෝ දැකලා තියනවා වගේ දෙයක්ද.. මට ඒක අනන්තවත් වෙලා තියනවා බන් :oo:

    ඒක හිනයක් නෙමෙයි....:oo: එන මචන් බය නොවි කරන්න ඔනේ..ගොඩක් වෙලාවට වෙන්නෙ හදස්සියෙ ඇහරුනාම:eek:.....මගෙනම් කකුල් දෙක පැත්තෙ හොඳට දැනනෙ පවෙන්න පටන ගන්නවා.සුපිරි ආතල් බං:cool:...ඉට පස්සේ කොහෙම හරි මම ටිකෙන් ටික අත උස්සනවා ගොඩක් වෙලාට ඔළුවෙන් හිට ගන්න Astral Body බය හිනදා ඔළුව පැත්ත දැඩි පිඩනයක් එනවා මචන් මම වැඩිම ‍දුර ගියේ ගෙදර සාලෙට විතරයි බං:D....බිත්ති ඇතුළෙන් යන්න පුළුවන්...:eek: ඉන්ටර්නෙට් එකෙ තියනවා Astral Projection කරන එක සම්බනදව,ගොඩක් ක්‍රම.:dull:අනේ මංදා එක හිනයක් නෙවෙයි...:yes:‍හැමොටම මෙක වෙලා තියනවා......එ ගැන වැඩිය ‍ගොඩක් හොයන්න යන්නෙ නැහැ...ඔකේත් මචන් ඇස්ට්‍රල් තල තියනවාලු.අමනොෂ්‍ය ‍තල වලට ගියපු අයත් ඉන්නවා හැබයි:yes:......එකේ විවිධ ජිවින් හම්බුන එවා:oo: ...එ අයත් එක්ක කතා කරලා තියනවා.:yes:..ගොඩක් ඉන්‍ටර් නෙට් එකෙ තියනවා ඔව්ව සම්බනදව..මේ තල වලට අයිත වෙනවා පහත්ම අමනොශ්‍ය තල වල ඉදන්ම ඉහළම ‍හොඳ තල උදාහරණයක් දෙවියය ලොක,අපායවල්.‍ඔය ගොඩක් වෙලාවට අපිට මරිච්ච කට්ටිය හිනෙන් සෙට් වෙන්නේ අන්න අපි එතල වල ඉඳන් හින දකින කොට තමයි.:D..මෙක හොඳටම ප්‍රගුණ කරපු අය ඉන්නවා.තප්පර ගනෙන් ඇස්ට්‍රල් ප්‍රෙජෙක්ට් කරන්න පුළුවන්.....:oo:ලංකවේ ත් ඉන්නවා බං මට හම්බවෙලා තියනවා.:dull:විශ්වාස කරපන් ඇසට්‍රල් බොඩි එක අපෙ ශරිරය සම්බන්ද වෙලා තියනව සිලවර් කොඩ් එක හිටන් බලාගන්න පුළුවන් හරියට අවධානයෙන් බැලුවොත් ගොඩක් අය කෙළින්ම යනවා පස්ස බලන්නේ නැහැ.:rolleyes:....පාවෙන වැ‍ඩෙ තමයි ආතල්:D....

    ටයිම් ස්ලිපස් කියන්නේ කාලය ලෙස්සනවා වගේ කතාවක්.කාලය හරහා යනවා වගෙ වැඩක් මචන්...:eek::oo:මෙක වෙලා තියනවා බමියුඩා ට්‍රැනගල් එක උඩින් ෆ්ලයි කරපු පයිලට් කෙනෙකුට...
    http://en.wikipedia.org/wiki/Time_slip

    .:dull:උඹ කියනනෙ ‍ඩි.ජා.වු..මචන් සිද්ධුවිම අයේ සිදුවෙනවා වගේ දැනෙන එක.:D
    http://en.wikipedia.org/wiki/Déjà_vu

    කෙහෙමහරි Astral Project එකම ඇති මචන් විශ්වාස කරන්න අපි මැරුනාම අපේ මනොකාය ශරි‍රයෙන බැහරව යන කතාව විශ්වාස කරන්න:eek:....එකෙන් කියන්න පුළුවන් අමුනොශ‍්‍ය තල තියනවා.එ තල ඔක්කම තියෙන්න මචන් මේ විශ්වයෙමයි මේ ලොකයෙමයි මේ පරිසරයෙමයි...:D:eek:

    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha

    උඹ කියනනෙ ‍ඩි.ජා.වු..මචන් සිද්ධුවිම අයේ සිදුවෙනවා වගේ දැනෙන එක.
    http://en.wikipedia.org/wiki/Déjà_vu
    කෙහෙමහරි Astral Project එකම ඇති මචන් විශ්වාස කරන්න අපි මැරුනාම අපේ මනොකාය ශරි‍රයෙන බැහරව යන කතාව විශ්වාස කරන්න:eek:....එකෙන් කියන්න පුළුවන් අමුනොශ‍්‍ය තල තියනවා.එ තල ඔක්කම තියෙන්න මචන් මේ විශ්වයෙමයි මේ ලොකයෙමයි මේ පරිසරයෙමයි...:D:eek:
    මේ ටික මචන් විද්‍යාත්මකව කියනව නම් වෙන්නෙ අපේ මොලය කොටස් දෙකකින් යුක්තයි. එතකොට සමහර අවස්තාවල අපිට සිදුවන යම් සිදුවීමක තොරතුරු එක් කොටසක් ඉක්මනින් ප්‍රතිග්‍රහනය කරගන්නව. මිලි තත්පර වෙනසක්. එත්කොට මොලයෙ අනික් කොටස හදුනාගන්නෙ ඒ සිදුවීම කලින් සිදුවී දෙයක් නැවත සිදුවෙනව වගේ. මේ සරලව කිව්වෙ.

    මොනෝකාය ශරීරයෙන් ඉවත්වෙන බව ඔප්පු කරපු පරීක්ශන තියෙනව. රෝහල් වල මරණාසන්න පුද්ගලයන් සියුම් බරක් පවා පැහැදිලිව පෙනෙන තරාදි වල තියල කරපු පරීක්ශන වලින් බර අඩුවෙන බව ඔප්පු කරල තියෙනව මතක හැටියට අවුන්ස 4ක් ද කොහෙද.

    වෙලාවක් තියෙනවා නම් මෙන්නෙ මේ නූතන ලෝකයේ පුද්ගලයන් කරපු පර්යේශන පිලිබදව හදාරන්න,, :) එතකොට බොහෝ දුරට බුදු සමයේ කෙරෙනෙ ඉගැන්වීම් කිසිසේත් බැහැර නොකල හැකි බව පැහැදිලි වෙයි.
    මහාචාර්‍ය ඉයන් ස්ටීවන්ස්, මහාචාර්‍ය නෙවිල් රැන්ඩල්, බිශොප් ජේම්ස් පයික්, ආචාර්‍ය එලිසබත් කැලිබර් රෝස්, ආචාර්‍ය රේමන් මූඩි, ආචාර්‍ය ජීනා සර්මිනාරා, මෝරි බෙන්ස්ටයින් අදීන්ගේ පර්යේශන. youtube videos පවා ඇති. :yes: මේ පර්යේශන වල අඩංගු වෙන්නෙ reincarnation (මේ ගැන නම් මතවාදාත්මක කරුනු තියෙන්නෙ.), life after death, prediction, beyond science, Psychic, gods, spirits, වගේ දේවල්,,
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    අඩේ මේ යන විදියට තවත් ඉතුරු උන නිධන් තියෙනවද බන්? :confused:

    දැන් මේව දැනගත්තත් අපිට හාරන්න දෙයක් මුන් ඉතුරු කරල නෑ වගේ. :dull::angry:

    නැ බං, තාම අරන් තියෙන්නෙ නිධන් 10% විතර විතරයි මම දන්න තරමින්. කවදා හරි දවසක උබලට නිධන් වදුලක් කියවන්න වාසනාව හම්බ උනොත් බලපන් එක නිධානයක් තියෙන්නෙ නැ කොහේවත් තියෙන්නෙ පොකුරු පොකුරු, එකක් තිබ්බොත් තව 5 ක් වත් තියෙන්වා ලගපාත,
    ඒවගේම උගුල් බොරු නිදන්, නොවටිනා නිදන් වගේ ගොඩක් දේවල් තියෙනවා,

    ඒත් එක්කම හැම නිධානෙකම තියෙන්නෙ වස්තුවම නෙමෙයි බං, රත්තරං තිබ්බොත් එක පාර කොහොමත් කිලෝ 200 ක් වගේ තියෙනවා, මැනික් නම් කොහොමත් විස්සක් වත් තියෙනවා,

    ඒත් ඒ රත්තරං අපි කඩෙන් ගන්න එවා තරම් වටින්නෙ නැ, මැනික් උනත් වටිනම ඒවා නෙමෙයි තියෙන්නෙ.
    රජ කාලෙ වටිනාකමක් තියෙන්න ඇති ඒත් දැන් සමහර මැනික් කැරට් එක රුපියල් 500 වගේ යන ඒවා තියෙන්නෙ,.
    සමහරු ලක්ශ ගනන් වියදම් කරලා ගත්ත එවාගෙ ලක්ශයකට අඩුවෙන් වස්තුව තිබ්බ වෙලාවල් තියෙන්වා,
    සමහර ඒවගෙ තියෙන්නෙ රිදි, ඉතින් වැඩක් නැ බං,

    ලංකාවෙ තියෙයෙනවා සමහර නිධන් එකක් ගත්තොත් ලංකාවටම මාස ගානක් කන්න දෙන්න පුලුවන් ඒවා, ඒවා මෙච්චර ගානක් තියෙනවා කියලා දැනන් හිටියත් තාම හොයාගෙන තියෙන්නෙ ඒවගෙන් පොඩි ගානක් විතරයි.

    සමහර නිධන් තියෙන්නෙ ලකුනු නැතුව, ඒවගෙ එවගෙ විස්තර තියෙන්නෙ වදුලෙ විතරයි, ඉතින් වදුල නැත්නම් ඒවා කවදාවත් හම්බ වෙන්නෙ නැ, සමහර නිධන් වල ලකුනු ඉස්සර මිනිස්සු කඩලදාලා. වෙන අය දැනගනියි කියලා, ඒත් උන් දැන් මැරිලා ගිහිල්ලා දැන් කවුරුත් දැන්නෙ නැ ඒවා තියෙන තැන්,

    සමහර ඉබ්බො / කිබුලො / මාලු (ලකුනු :P) තියෙන්නෙ ගග අයිනෙ හෝ ගග මැද ඒවා දැන් වැලි ගොඩවෙලා නැත්නම් යට වෙලා, වැව් පතුලෙ තිබ්බ ඒවා දැන් මඩ පිරිලා.
    ඔන්න ඔය වගෙ ගොඩාක් කේස් තියෙනවා,

    අපේ මහරජතුමාගෙ ලග නම් ඉන්නවා වැඩ කාරයො නුවර තියෙන නිධානෙ කොලඹ ඉදන් බලන. නිධානෙ ට අත තියන්නෙ නැතුව බහිරවයට කියලා බඩු ටික එලියටම ගෙන්න ගන්න, අපිට ඉතින් කොයින්ද බං මාලු :D

    ඒක හිනයක් නෙමෙයි....:oo: එන මචන් බය නොවි කරන්න ඔනේ..ගොඩක් වෙලාවට වෙන්නෙ හදස්සියෙ ඇහරුනාම:eek:.....මගෙනම් කකුල් දෙක පැත්තෙ හොඳට දැනනෙ පවෙන්න පටන ගන්නවා.සුපිරි ආතල් බං:cool:...ඉට පස්සේ කොහෙම හරි මම ටිකෙන් ටික අත උස්සනවා ගොඩක් වෙලාට ඔළුවෙන් හිට ගන්න Astral Body බය හිනදා ඔළුව පැත්ත දැඩි පිඩනයක් එනවා මචන් මම වැඩිම ‍දුර ගියේ ගෙදර සාලෙට විතරයි බං:D....බිත්ති ඇතුළෙන් යන්න පුළුවන්...:eek: ඉන්ටර්නෙට් එකෙ තියනවා Astral Projection කරන එක සම්බනදව,ගොඩක් ක්‍රම.:dull:අනේ මංදා එක හිනයක් නෙවෙයි...:yes:‍හැමොටම මෙක වෙලා තියනවා......එ ගැන වැඩිය ‍ගොඩක් හොයන්න යන්නෙ නැහැ...ඔකේත් මචන් ඇස්ට්‍රල් තල තියනවාලු.අමනොෂ්‍ය ‍තල වලට ගියපු අයත් ඉන්නවා හැබයි:yes:......එකේ විවිධ ජිවින් හම්බුන එවා:oo: ...එ අයත් එක්ක කතා කරලා තියනවා.:yes:..ගොඩක් ඉන්‍ටර් නෙට් එකෙ තියනවා ඔව්ව සම්බනදව..මේ තල වලට අයිත වෙනවා පහත්ම අමනොශ්‍ය තල වල ඉදන්ම ඉහළම ‍හොඳ තල උදාහරණයක් දෙවියය ලොක,අපායවල්.‍ඔය ගොඩක් වෙලාවට අපිට මරිච්ච කට්ටිය හිනෙන් සෙට් වෙන්නේ අන්න අපි එතල වල ඉඳන් හින දකින කොට තමයි.:D..මෙක හොඳටම ප්‍රගුණ කරපු අය ඉන්නවා.තප්පර ගනෙන් ඇස්ට්‍රල් ප්‍රෙජෙක්ට් කරන්න පුළුවන්.....:oo:ලංකවේ ත් ඉන්නවා බං මට හම්බවෙලා තියනවා.:dull:විශ්වාස කරපන් ඇසට්‍රල් බොඩි එක අපෙ ශරිරය සම්බන්ද වෙලා තියනව සිලවර් කොඩ් එක හිටන් බලාගන්න පුළුවන් හරියට අවධානයෙන් බැලුවොත් ගොඩක් අය කෙළින්ම යනවා පස්ස බලන්නේ නැහැ.:rolleyes:....පාවෙන වැ‍ඩෙ තමයි ආතල්:D....

    ටයිම් ස්ලිපස් කියන්නේ කාලය ලෙස්සනවා වගේ කතාවක්.කාලය හරහා යනවා වගෙ වැඩක් මචන්...:eek::oo:මෙක වෙලා තියනවා බමියුඩා ට්‍රැනගල් එක උඩින් ෆ්ලයි කරපු පයිලට් කෙනෙකුට...
    http://en.wikipedia.org/wiki/Time_slip

    .:dull:උඹ කියනනෙ ‍ඩි.ජා.වු..මචන් සිද්ධුවිම අයේ සිදුවෙනවා වගේ දැනෙන එක.:D
    http://en.wikipedia.org/wiki/Déjà_vu

    කෙහෙමහරි Astral Project එකම ඇති මචන් විශ්වාස කරන්න අපි මැරුනාම අපේ මනොකාය ශරි‍රයෙන බැහරව යන කතාව විශ්වාස කරන්න:eek:....එකෙන් කියන්න පුළුවන් අමුනොශ‍්‍ය තල තියනවා.එ තල ඔක්කම තියෙන්න මචන් මේ විශ්වයෙමයි මේ ලොකයෙමයි මේ පරිසරයෙමයි...:D:eek:

    පට්ට මචෝ Rep 11+

    • Like
    Reactions: MihiCherub

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    අපේ මහරජතුමාගෙ ලග නම් ඉන්නවා වැඩ කාරයො නුවර තියෙන නිධානෙ කොලඹ ඉදන් බලන. නිධානෙ ට අත තියන්නෙ නැතුව බහිරවයට කියලා බඩු ටික එලියටම ගෙන්න ගන්න, අපිට ඉතින් කොයින්ද බං මාලු :D

    mewai aththak thiyena nisa thamai neda bn lokka ara vajra ekak athe thiyan mirika mirika inne hemawelema ??
    raja dannawa owain karanna puluwan weda n owai balaya gena :baffled:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මේ ටික මචන් විද්‍යාත්මකව කියනව නම් වෙන්නෙ අපේ මොලය කොටස් දෙකකින් යුක්තයි. එතකොට සමහර අවස්තාවල අපිට සිදුවන යම් සිදුවීමක තොරතුරු එක් කොටසක් ඉක්මනින් ප්‍රතිග්‍රහනය කරගන්නව. මිලි තත්පර වෙනසක්. එත්කොට මොලයෙ අනික් කොටස හදුනාගන්නෙ ඒ සිදුවීම කලින් සිදුවී දෙයක් නැවත සිදුවෙනව වගේ. මේ සරලව කිව්වෙ.

    මොනෝකාය ශරීරයෙන් ඉවත්වෙන බව ඔප්පු කරපු පරීක්ශන තියෙනව. රෝහල් වල මරණාසන්න පුද්ගලයන් සියුම් බරක් පවා පැහැදිලිව පෙනෙන තරාදි වල තියල කරපු පරීක්ශන වලින් බර අඩුවෙන බව ඔප්පු කරල තියෙනව මතක හැටියට අවුන්ස 4ක් ද කොහෙද.

    වෙලාවක් තියෙනවා නම් මෙන්නෙ මේ නූතන ලෝකයේ පුද්ගලයන් කරපු පර්යේශන පිලිබදව හදාරන්න,, :) එතකොට බොහෝ දුරට බුදු සමයේ කෙරෙනෙ ඉගැන්වීම් කිසිසේත් බැහැර නොකල හැකි බව පැහැදිලි වෙයි.
    මහාචාර්‍ය ඉයන් ස්ටීවන්ස්, මහාචාර්‍ය නෙවිල් රැන්ඩල්, බිශොප් ජේම්ස් පයික්, ආචාර්‍ය එලිසබත් කැලිබර් රෝස්, ආචාර්‍ය රේමන් මූඩි, ආචාර්‍ය ජීනා සර්මිනාරා, මෝරි බෙන්ස්ටයින් අදීන්ගේ පර්යේශන. youtube videos පවා ඇති. :yes: මේ පර්යේශන වල අඩංගු වෙන්නෙ reincarnation (මේ ගැන නම් මතවාදාත්මක කරුනු තියෙන්නෙ.), life after death, prediction, beyond science, Psychic, gods, spirits, වගේ දේවල්,,

    බුදුසහමේ ඉගැන්විම අපිට කිසිසේත බැහැර කරන්න බැහැ.:cool:අනිවාරයෙනම්.
    මේ දෙවල් ගැන පැහැදිලිවම බුදුදහමේ සඳහන් වෙනවා.මම ගොඩක් ඔය සම්බනද්ව කියවන කෙනෙක්....:yes:.......:D ස්තුතිය විස්තර වලට බං....:D
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    චගු;16897107 said:
    සහෝ.. උඹත් ඔය පොත් දෙක පොඩ්ඩක් කියවපන්කො.. සමහර තොරතුරු කියෙව්වාම පුදුම හිතේවි.. රාවනා යුගය, බිබිලේ පාලම, සීගිරිය ගැන තියෙන තොරතුරු පුදුමයි මචන්.
    බූත, අසුර සීන් එකක්.

    තුන් වෙනි පොතත් හොයා ගමු.

    මචන් මගේ මිතෙක් දුන්නා මට ඔය පොත් දෙක. ඇඬෙනව බන්z. තුන්වෙනි කොටස හම්බ වුනේ නැද්ද තාම?