එළකිරි භූත කොටුව.........

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
deiyo inna levels ehemath athi neh bn ??
demons la innawalu lower levels wala :baffled:
එක එක තල වලට සිමා වෙලා තියෙන්නේ බං.උසස්තල වල තමයි දෙවිවරු එහෙම ඉන්නේ:oo:.සමහර තල වල මුකුත්ම නැහැ ලු:dull:.නිකන් කඳු ගංගා වාගේ දෙවල්ලු තියෙන්නෙ:eek:.පහත් තල වල යකෂයො:eek:.වෙනත් ජිවන් වාගේ .......ප්‍රෙතයින්ට වෙනම තල....නිකන් හරියට පංති වලට කඩලා වාගේ....මෙවට යන්න පුළුවන් Astral තත්වෙයන්:yes: එ වාගෙම සමහර තල තියනවා අපේ යහළුවන් මිත්‍රයන්.මුකුත් ඔනේ නැහැ ප්‍රස්දිධ පුදගලයන් එ අයත් එකම තලයකදිම හමුවන වෙලවල්.සමහර විට මෙකදි මලගිට ඥාතිනුත් මේ තල වල හම්බ වෙනවා.:eek:

http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
http://en.wikipedia.org/wiki/Astral_plane
http://en.wikipedia.org/wiki/Plane_(esotericism)
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    8+ ඒ කියන්නෙ ලංකාවටම කන්න දෙන්න පුලුවන් නිධානත් ගොඩ අරන් තියෙනවනෙ.. අම්මෝ උන්ට පිස්සු හැදිල ඇති සල්ලිවලින් කරන්න ඕන දේ හිතාගන්න බැරුව.. :rofl: සමහර විහාරස්තාන වල තියෙනව නේ ඔය නිධන් තියෙන තැන් පිලිබද මුල් ඉගියක් ගන්න පුලුවන් පොත්පත්.. ඒත් ඒව දෙන්නෙ නෑනෙ.. මටත් ඔය වගේ සීන් එහෙකට සෙට් වෙන පොටක් කරල දෙන්න බැරිද? හැබැයි මන් නම් පට්ට බයයි. :rofl: බය කිව්වෙ ඕන තැනක මහ රෑ යනව ඒත් අමනුශ්‍යෙක් දැක්කොත් බය වෙයි කියල හිතෙනව. මොකද රෑට තනියෙන් එහෙමෙහෙ ගියාට යන කොට පොඩි සද්දයක් ආවත් හිත ගැස්සෙනව. :dull::baffled:

    ඕනම නම් කිරියෙ සෙට් එකක් එකතුවෙලා එකක් ගොඩ දාමුද ? but එකක් වත් රුපියලක දෙයක් ගන්න බැ,, ගත්ත බඩු ඔක්කොම ලගම තියෙන පිං කැටේකට දාමු :D
    මොකද කියන්නෙ සුපින්වතෙක් වියදම් කරන්න කැමති නම් මම දන්න නිධන් තියෙන්වා ඕන තරම්, දෙමු වැඩක් :D

    බහිරවයො බන්දලා නැති ඒවත් තියෙන්වා, ඒකකට බහිමු, එත්කොට අමනුශ්‍ය කරදරත් නැනෙ,, පොඩි පූජාවක් තිබ්බම ඇති :D
    :yes::yes::rofl::rofl::P:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha

    ඕනම නම් කිරියෙ සෙට් එකක් එකතුවෙලා එකක් ගොඩ දාමුද ? but එකක් වත් රුපියලක දෙයක් ගන්න බැ,, ගත්ත බඩු ඔක්කොම ලගම තියෙන පිං කැටේකට දාමු :D
    මොකද කියන්නෙ සුපින්වතෙක් වියදම් කරන්න කැමති නම් මම දන්න නිධන් තියෙන්වා ඕන තරම්, දෙමු වැඩක් :D

    බහිරවයො බන්දලා නැති ඒවත් තියෙන්වා, ඒකකට බහිමු, එත්කොට අමනුශ්‍ය කරදරත් නැනෙ,, පොඩි පූජාවක් තිබ්බම ඇති :D
    :yes::yes::rofl::rofl::P:P
    එල මම එනව. එකතු වෙලා වියදම් කරල වියදම පියවගෙන ඉතුරු ටිකෙන් පිළිමයක් හරි දාගැබක් හරි කරමු. සිරාවට කරමුද බන්. :rolleyes::cool:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    යන්තම් ඇති කේ සොන්නයට මේ වගේ පින් අතේ වැඩක් කරන්න මොලේ පැදුනා ... :yes::yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    එල මම එනව. එකතු වෙලා වියදම් කරල වියදම පියවගෙන ඉතුරු ටිකෙන් පිළිමයක් හරි දාගැබක් හරි කරමු. සිරාවට කරමුද බන්. :rolleyes::cool:

    අඩේ මාත් එනවා එකෙන්ම...:yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    උලුගොඩ උඩ

    මේක බය හිතෙන එකක් නෙමෙ හැබැයි මේ භූත කොටුව ඇදගෙන යන්න උදවු වෙයි කියල හිතල දාන්නේ,

    මෙක මට පොඩි කාලේ වෙච්ච වැඩක්. අපේ බාප්පා ට අපේ සීයා ගෙන් හම්බුන ඉඩමේ තිබුන ගරා වැටිච්ච ගෙයක්. ඕක අයිතිකාරයා බාප්පත් එක්ක හැමදාම වැලි. ඉඩම් නඩුවකුත් තිබුන ඕකට. කොහොම හරි නඩුවෙන් බාප්පා දිනුවා, අර පරණ ගේ කඩල දැම්මා, හැබැයි ගෙට දාල තිබුන පරණ උළු ටික වත්තේ අයිනක ගොඩගහල තිබුන,

    අපේ දුරින් නෑදෑයෝ වෙන බාස් කෙනෙක් හිටියා, රත්නපුරේ පැත්තේ. පොර හිටිගමන් එනවා අපේ ගෙවල් පැත්තේ, වැඩ නැති කාලෙට. ඔහොම ආපු දවසක බාප්පාගේ ගේ පහුකරන් පයින් එනකොට (බාප්පාගේ ගේ තියෙන්නේ පාර අයිනේ) මිනිහ දැකල තියෙනවා අර කඩල දාපු ගෙදර අයිති කාරය අර උළු ගොඩ උඩ වාඩිවෙලා ඉන්නවා. ඒ මිනිහ එතකොට මිය පරලොව ගිහින් ගොඩක් කල්. කට්ටියම ඕක අහල හිනා වෙනවා, බාස් බීල විකාර කියවනවා කියල.

    කාලේ ඔහොම ගෙවිල ගියා, බාප්පාගේ ගෙට පල්ලහයින් තියෙන්නේ අපේ නන්දා ගේ ගෙදර. ඉඩම් වට මායිම් තාප්ප මොකුත් නෑ. නැන්දාට ඉන්නේ දුවයි පුතයි, මුන් දෙන්නම මට වැඩ වැඩිමල් එත් දෙන්නම හරියට ඉගෙන ගත්තේ නැ. හරි හමන් ජොබ් එකක් නැ,, නැන්දත් ගෙදර, මාමත් ඔය කුලීවැඩ කල මිසක් හරි රස්සාවක් නෑ. මීගොල්ලෝ මොකක් හරි සීන් එකකට ගෙදරට බහිරව පූජාවක් කරන්න ඕනේ කියල කොහෙන්ද කපුවෙකුත් සෙට් කරගෙන වැඩේට සෙට් උනා. අපිත් ගියා බලන්න.

    වැඩේ පටන් ගත්තා හෙන ජෝකි ගොඩයි. මමත් අපේ පොඩි නැන්දගේ පුතා එක්ක සෙට් වෙලා හිටියේ, පොර මටවඩා අවුරුද්දක් වැඩිමල්, මම වගේම එඩිතර ඩයල් එක :P කපුවා අවෙස වෙලා යකා නටනවා දුම්මල ගහනවා වෙලාවකට නයෙක් වගේ බඩගානවා, කුකුලව බෙල්ලෙන් හපාගෙන වනනවා. පොර වැඩේ පටන් ගන්න කලින් කට්ටියටම උපදෙස් මාලාවක් දීල තිබුනේ, ඒවා පිළිපදින්නේ නැති යට ගුටි, දුම්මල කන්න වෙනවා කියල තිබුන.

    ඔහොම යකා නටපු කපුවා එකපාරට සිහි නැති උනා, පොරගේ ආවතේව කාරයෝ හතර දෙනා මුව උස්සල ගත්තා හරස් අතට. මේක නිකන් මෝල්ගහ වගේ දරදඩු වෙලා හෙලවෙන්නේවත් නැ. කොටින්න්ම හුස්මගන්නෙත් නෑ. මුට සිහිය ගන්නනම් පිරිමි කට්ටිය එක වරකට එකා ගානේ මුගේ යටිපතුලට ගහන්න ඕනේ, ෆුල් dum එක දාල. ඔන්න මගේ වාරෙත් අව. මමත් පොර වගේ ගිහින් ගැහුවා මුගේ යටි පතුලට, කට්ටිය හිනා වෙනවා, ඔහොම හරියන්නේ නැ කොලුවෝ හයියෙන් ගහපන්. මගුල තමයි මු ගේ යටිපතුලට ගහනවා කියන්නේ හිකන් යකදයකට ගහනවා වගේ, මම ඒ දවස් වල 6 වසරේ, හිතාගන්න පුළුවන්නේ තරම :P.

    කොහොම හරි කද බඩ තියනැ බුවාලා ටිකක් මහන්සි වෙලා කැපුවට සිහිය ගත්තා.

    ඊට පස්සේ ගෙයි අත්තිවාරම් හතර කොන පොඩි වලවල් හාරලා පුංචි තට්ට්ටු වගයක් ගහල ඕකට කැවිලි පලතුරු දාල මැද්දෙන් පහනක් තියල මටයි පොඩි නැන්දගේ පුතාටයි කිව්වා ගෙයි දෙපැත්තෙන් ඉන්න කියල. මේක පොඩි ගෙයක්. දෙපැත්තට වෙලා හිටගෙන ඉන්නකොට හතර කොන තියෙන පහන් පේනව. අපි දෙන්නගේ වැඩේ තමයි පහන් නිවෙන්න නොදීම සහ කැවිලි පලතුරු ටික සත්තුන්ගෙන් ආරක්ෂා කිරිම.

    දැන් කපුවා අපහු පරල වෙලා, මේ පාර බහිරවයාලු. ඔන්න පොර කියනවා ඔය අල්ලපු වත්තේ තියන උළු ගොඩ උඩ අහවලා වාඩිවෙලා ඉන්නවා කියල. මගුලයි උලුගොඩ තියෙන තැන මගේලග ඉදන් පේනවා එත් බලන්න බයයි. ඒ අස්සේ බහිරවය ගෙවටේ බඩගාන්න ගත්තා. මගුල් හොඳ එක. දැන් මු අපේ ඉස්සරහට උඩුබැලි අතට බඩගාගෙන එනවා නිකන් නයා වගේ. එකපාරටම, කවුද යකෝ මේ පහන නිවපු එකා???

    මාර කෙසේ එක එක පහනක් නිවිලා දැන් අනිවා දුම්මල පාර කන්න වෙනවා මොකද කරන්නේ කියල අහන්න මම නැන්දගේ පුතා දිහා බලන්න හැරෙන කොටම මෙන්න මූ දුවනවා පන කඩා ගෙන, මොනවා කරන්නද, තනිවම දුම්මල පාර කන්නද? මමත් ආයේ හිතන්නේ නැතිව අනිත් පැත්ත හැරිලා දිවුවා අරු ගේ පස්සේ. :P:P:rofl: ගෙදර ආපු දෙන්න නිදා ගත්තා මොකුත් උනේ නෑ වගේ :rolleyes:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    හප්පේ අදයි කියවල ඉවර කළේ

    ත්‍රෙඩ් එක දාපු රොබොට් අයියා ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තූතියි!
     
    mekatanam mata hina giya yako........ rep +8
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    රොබෝට් අය්යට

    ඉස්සෙල්ලම හිතුන දේ කියන්නම්.මේක මට කියවන්න හම්බ උනේ ගොඩක් පරක්කු වෙලා.ඒ ගැන පොඩි විස්සොපයක් තියනවා.
    මටත් කියන්න ගොඩක් දේවල් තිබ්බත් දැන් පරක්කු වැඩියි හිතනවා.මන් උපන් දා ඉදල මට අවුරුදු 24ක් වෙනකන්ම මල යක්කු බුඋතයෝ පෙරේතයෝ බහිරවයෝ තොවිල් නිදන් එක්ක ජීවත් උන කෙනෙක්.එත් දැන් colombo ජීවිතෙත් එක්ක ඒ හැමදේම ඈත් උනා .මේක කියෙව්වට පස්සේ අයෙත් ඒ පරම්පරාවෙන් අපු වටිනා සාස්තරේට අසා හිතුනා.

    අනිත් දේ තමා කිරියේ ඉන්නවා ගොඩක් වටින දේවල් දන්න කට්ටියක්.ඒ අයව අදුර ගන්න ලැබීම සතුටක්.

    මේ නූල පටන් ගත්තු රොබෝට් අය්යට ( හරියටම අය්යද කියල දැන් නැ :). හැමොම කියන නිසා කියුවේ.) ගොඩක් පිං මේක පටන් ගත්තු එකට .

    කට්ටිය කැමතිනම් මන් අසයි ඒ වලලිච්ච අතීතයට ආපහු පණක් දෙන්න.

    හැමෝටම ගොඩක් thanks.

    රොබෝට් අය්යව අපහු මේකට ගෙන්න ගන්න ට්‍රය් එකක් දෙන්න පුළුවන් අය.එක ගොඩක් වටිනවා.