yes machan i do chanting but i still under the attack.since my case involves black magic i can't help my self.i need the help of a healer.i am a victim of black magic.please if you know anybody who can cast out spirits from my body at once at a low price please let me know.thanks in advance.

Obage problem eka solve une nathnam----- Vaduraba ----- --Mapalagama road eke innava Hodha Gurunanse kenek , godak aya suva karala thiyenava.
Obage problem eka solve une nathnam----- Vaduraba ----- --Mapalagama road eke innava Hodha Gurunanse kenek , godak aya suva karala thiyenava.
Butha case Leddu 3 denek innawa
1) Me mage bade amaruwak & hise kakkumak tiyenawa for 20 years.worked in AMW company."ena kawila"
2) Kandy dalada maligawe kapu mayatteyeck innawa. ayatath butha case for 15 years poddak oluwa upset.before he worked in toyota company went to german tech.lost his job.
3) MOH kuduwela Doctor keneck innawa eyata kakule wanayak tiyenawa massoth wahanava for 10 years.even went to london for treatments but no suwayak.lede hoyanna ba..doc kiyanava eyta butha case kiyala.dehi capuwama tickaak hodilu but aye wedi wenava.
api okkotama butha case tami tiyenne.
apita oni apiwa ekaparatama suwa karadenna puluwan GURECK.
Apita Oni Lankawe Hodama GURA.
butha roga tibila suwa kara gattha aya innawa nam apita support ekack denna.
Oyalata budu saranai
----Mama tomorrow hariyatama kiyannam. Suva karanna bari keepa denekma suva karala thiyenava. Vadipura money ganneth nathilu. Amaruma Bootha case ekak suva karanna giye full cost eka 2000 Rs lu. Bohoma sadarana Gurek. Vada danna keneklu. Mama tomorrow hariyatama kiyannam.Hi yalu oya gurunnasse wedakareyeck da?eyata butha leda hariyatama suwa karanna hakida?
leddu nittawatama suwakarala tiyenawada?
plez telephone no eka hoyala denna puluwanda?godak pin....
ඕක ඇත්ත මචෝ ලංකවේ උන් කෙල්වනමයි බලන්නේපිටරටක ගියොත් ලන්කාවේ උන්ව Trust කරන්න එපා.
අපේ උන් 99% ක්ම හරි Selfish, කිසිම එකමුතු කමක් නෑ.
මම මේ අත්දෑකීමෙන් කියන්නේ................
Anyway thanks for sharing your story with us bro.
rep+



, and then they do blackmagic to harm them
believe me or not this is happening behaind the society today
.I will give details tomorrow surely. I could not answer you because a worker [woman] in our firm , who was ill with ghost problem few months back and recovered well by that Guru. She gave me those details to me. But she was absent last few days, Although she came back today, I forgot to ask details about that talent GURU, I will ask her for details and give you details tomorrow surely. Sorry for the delay.Hi luxman where are you,I am waiting for information.please help me.
Yes some srilankens are jealous & selfish, and then they do blackmagic to harm them
believe me or not this is happening behaind the society today
.

mokadda ban black magic kiyanne![]()

දැන් ටිකකට කලින් මං නාගෙන එන්න ගියා රස්නෙ නිසා...![]()
යනකොට ගෙයි මැදසාලෙ ලයිට් එක දාල ගියෙ...![]()
නාන කාමරේ තියෙන්නෙ ගෙයින් පිටත..![]()
නානකාමරේ ඉඳල එනකොටම ගෙට එන්න දොර අරිනවත් එක්කම දාල තිබ්බ ලයිට් එක නිමුන..![]()
යාංතං එලියක් තිබ්බ හද හින්ද ජනේලෙ වීදුරු අස්සෙන් වැටිල..![]()
ඒ හෙවනැල්ලෙන් මනුස්සයෙක් වගේ හෙන උස එකෙක් මගෙ ඉස්සරහිං සාලෙ මැද්දෙන් ඇවිදගෙන යනව දැක්ක...![]()
කළු පාටට චායාව විතරයි..![]()
සාමාන්‍යය මනුස්සයෙක්ගෙ උස නම් නෙමේ සිවිලිං ෆෑන් එකේ වදින ගානට උඩින් ඔළුව තිබ්බෙ..
ඕනෙ එකක් නිකං ඇහෙන් මැවුනු මායවක් වෙන්න ඇති කියල ගෙට ආව...![]()
ඇවිත් ලයිට් එක ඔන් ඕෆ් කල්ල බැලුව..![]()
පිච්චිලාම තමා...![]()
ගේ ඇතුලෙන් නිකං කොණ්ඩෙ පිච්චෙද්දි එන ගඳ වගේ ගඳකුත් ආව..
වෙන ලයිට් එකක් දාල කාමරේට එන්න හදද්දි ගෙයි මැදසාලෙ තිබ්බ තඩි පුටුවක් එහෙම් පිටිංම 180ක්ම අනික් පැත්ත හැරිල..
පුටුව හරවන්න තියා මම අද නිවාඩු දවසෙ පුටුවෙ ඉඳගත්තෙවත් නෑ කාමරේට වෙලා හිටිය මිසක්..
ගෙදට්ට කවුරුවත් ආවෙත් නෑ..![]()
හොඳම වැඩේ ඊට ටිකකට පස්සෙ අර අමුතු ගඳනැතුව ගියා..
ඒත් එක්කම පිච්චුනා කියල හිතුන ලයිට් එකත් ඔන්වුනා..
මේ මක් වෙන්න ඇද්ද සිඞ්හලු ?![]()
ඊයෙ ලබපු අත්දැකීමක්...
ඊයෙ දාපු ත්‍රෙඩ් එක එහෙම් පිටිංම කොපි පේස්ට් කරමි..










