පවුලෙ අය දාල ගිය දුකෙන් ඉන්නවද දන්නෙත් නැහැ මචංseen eka nam eththama eththa. wena photo gahuwata wadune nee thama. gedara sadda ehema ahenwa. mutti peralenwa wage. wth kussiyata gihin baluwama monawath naa. next week waru pirithak kiyala. danayak denna inne. ethakotawath hari yai. kiyala. danata api adunagena inne me age mahagedara idala nathiuna punchi kenek wenna ethi kiyala. penuma nam tikak eya wage. eya nathi une heartattack ekakin
සාමාන්‍ය වශයෙන් එහෙම එනවලු නේ
හොඳට වගේම නරකට




ඕන මේල් එකක්..... හැමකෙනාම අනුන් දෙන කෑමබීම ගැන පරිස්සම් වුනොත් හොඳයි........ අපි විසි එක්වෙනි ශතවර්ශෙ හිටියට ලංකාවෙ තවමත් හැන්ගිච්ච හොඳ කට්ටඩි ඉන්නව..... හිතාගන්නවත් බැරි පිරිසක් හා හීනෙන් වත් හිතන්න බැරි පිරිසක් ඕව පස්සෙ යනව ඉතින් පරිස්සම් වීම කෝකටත් හොඳයි.....
bohoma bayanakai.. hebei penuma athi sundarai
මේ උඹ අද ඔක්කෝම කතාටික කියවනවද??
හෙමින් සැරේ කියවපන්....... 


වෙලා ඉපදිල ඩොකාගෙ මුලු පවුලටම ගේම් දෙනව....... පට්ට සීන් එක බං..... මම පොත කියවල දවස් දෙකක් ලයිට් දාන් නිදාගත්තෙ....... පුලුවන් නම් ඒ පොත හොයල ස්කෑන් පාරක් දාපන්....... අඩුගානෙ මට නම හරි හොයල දියන්........... ලොකු උදවුවක්......... 