එළකිරි භූත කොටුව.........

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    seen eka nam eththama eththa. wena photo gahuwata wadune nee thama. gedara sadda ehema ahenwa. mutti peralenwa wage. wth kussiyata gihin baluwama monawath naa. next week waru pirithak kiyala. danayak denna inne. ethakotawath hari yai. kiyala. danata api adunagena inne me age mahagedara idala nathiuna punchi kenek wenna ethi kiyala. penuma nam tikak eya wage. eya nathi une heartattack ekakin
    පවුලෙ අය දාල ගිය දුකෙන් ඉන්නවද දන්නෙත් නැහැ මචං
    සාමාන්‍ය වශයෙන් එහෙම එනවලු නේ
    හොඳට වගේම නරකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා,
    පොඩිදෙයක් කියන්න තියෙනවා, නොවැලැක්වියහැකි හේතු මත භූත කොටුවේ උදව් ඉල්ලපු කිහිපදෙනෙකුට විශ්වාසවන්ත ස්වාමින්වහන්සේනමකගේ විස්තර සැපයුවා, නමුත් මා සිතූ ලෙසටම ඒ හිමියන් මේවනවිට ව්‍යාපාරිකයෙක් වී ඇත. මින් ඉදිරියට ඒ හිමියන් ගැන මට විශ්වාසයක් තැබිය නොහැක.

    රොබොට් අයියා
    :frown:
    කඩවත ඉන්නවා ඇත්තටම ඕවට හොඳ පොරක්
    පොර නිකන් වැඩ කරන්නෙ
    එයා කඩවත පන්සලක දේවාලෙක ඉන්නෙ
    මොකුත් ඕන නැහැ
    ඇහැක් වෙලාවට පන්සලට ඇවිල්ලා දෙවලෙටත් ඇවිල්ල යන්න කියනවා
    කොන්ඩේ ගුරුන් වහන්සෙ කියලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    චගු;19151745 said:
    empty-pockets.jpeg


    මේක කෙලින්ම බූත කතාවක් නොවෙයි.. ඒත් මම මේක මෙතන දාන්නෙ අපි මරණින් මතු බූතයෝ නොවී ඉන්නෙ කොහොමද කියල මතක් කරන්නයි.

    පහුගිය සෙනසුරාදා උදේ මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට කාන්තාවක්, බන්දේසියක් මත තැබූ චීවරයක් අරගෙන ඉන්නවා මම දැක්කා. සතිඅන්තය නිසා දළදාවහන්සේ වන්දනා කරන්නට සෙනග ගොඩක් ඇවිත් හිටියා.
    මේ කාන්තාව සෙනග අතර යමින් "අනේ මේ චීවරයට අත ගහන්න.. මගේ තාත්තට පින් දෙන්න.. එයාට දුකින් මිදේවා කියල ලක්ශයක් මිනිසුන් ට කියල අතගහන්න ඕනි මේ චීවරය" කිය කියා හැමෝටම ඒ චීවරය අතගහන්න කියල ආරාධනා කලා.. ආයාචනයක් වගේ..

    මෙතන වෙලා තියන දේ හිතා ගන්න පුළුවන් නේද ?

    මේ කාන්තාවගෙ මියගිය තාත්තා දැන් ඉන්නෙ දුගතියක. සමහර විට එයා පෙරේතයෙක් වෙලා ආපහු ඉන්න ගෙදරටම ඇවිත් ඇති. ගේ ගඳ ගහනවා ඇති, බත් එකේ වැලි ඇති, වහලට ගල් ගහනවා ඇති. එහෙම නැතිනම් පවුලෙ කෙනෙකුගෙ ඇඟට ඇතුල් වෙලා ඇති. ලෙඩ කරල ඇති. .. බන්ධනය කරල ගඟේ මූදේ නොදා මේ පෙරේතයා යවන්න තියන ධාර්මික ක්‍රමය තමයි පින් අනුමෝදන් කරලා සුගතියකට යවන එක. මේ කාන්තාව කරන්නෙ සැදැහැවතුන් ලක්ෂයකගෙන් පින් අනුමෝදන් කරවලා තාත්තට පෙරේත බවින් මිදෙන්න උදව් කරවන එකයි.

    බලන්න මොනතරන් අවාසනාවන්ත මිනිහෙක්ද ඒ තාත්තා ? ජීවත්ව හිටපු කාලෙ පින් කලේ නෑ.. ආතල් එකේ ඉන්න ඇති.. සමහර විට මම පවු කරන්නෙ නෑ- ඒ නිසා පින් කරන්නත් ඕනි නෑ කියල ද්‍රිෂ්ඨියක ඉන්න ඇති.. එහෙම නැති නම් වයසට ගිහිල්ලම පින් කරනවා කියල ඉන්න ඇති.. අන්තිමට උනේ වයසට ගියා.. පින් කරන්න අතපය මනස වාරු නෑ.. නිකම්ම මැරිල ගිහිල්ලා පෙරේතයෙක් උනා.

    අනේ යාළුවනේ.. උඹලා ගැන දයාබරවමයි මේ කියන්නෙ.. පින කරන්න කල්දම දමා ඉන්න එපා. උඹලට මේ මනුස්සබව ලැබුනෙ, කාල-ඇඳල ඉන්නෙ, පෙර සසරේ කල පින් නිසා.. දැන් ඒ පින් Account එක ටික ටික ඉවර වෙනවා.. නැවත Account එකට deposit කලේ නැති නම්.. මේ කාන්තාවගෙ තාත්තා වගේ උඹලටත් වෙන්නෙ උඹලගෙ දරුවන් ට කියල පින් හම්බ කර ගන්නයි.
    ඒත් මේ කාන්තාව ඉතා ධාර්මිකයි ඇය ආදරෙන් තම තාත්තා වෙනුවෙන් මහන්සේ වෙනවා.. ඒත් අනාගතයෙ ඉපදෙන උඹලගෙ දරුවො ? උන් උඹලව බන්ධනය කරල , වීදුරු බෝතලයකට දාල,
    කොන්ක්‍රීට් කුට්ටියක හිර කරල මුහුදට දාවි.. කල්ප ගානක් උඹලා පෙරේත.. ඊට පස්සෙ තිරිසන්....
    හිතන්න.. අප්‍රමාදී වෙන්න. ඔබේ ආරක්ෂාව ඔබ සලසාගන්න.. දරුවන්ට කියල පින් ඉල්ලන හිඟන පෙරේතයෙක් වෙන්න එපා
    හිතටම වැදුනා සහෝ ඒක නම්
    ඇත්තම කිව්වොත් මචං
    මොහොතක් හිතුනා අඩෝ අපිටත් මෙහෙම උනොත් කියන එක :eek::eek::sorry::sorry:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඉතිං මචන් මැරුණ මනුස්සය කොහොමහරි භූතයෙක් වුනා කියමුකො, ඇඳුම කියන්නේ නිකන් අපි ඇඟේ ඔතාගෙන ඉන්න රෙදි කෑල්ලක් විතරනෙ එකට භූතයෙක් වෙන්න බෑනේ :rolleyes: :rolleyes:

    Minissu merenakota thamun gena yati hithe edila thiena ruupayata samana ruupayakin thamai merunata passeth inne. Kawuruth thamun heluwen innawa hithagena inne na ne?

    Minis holman witharak newei ballo,puso,harak wage saththunge holman unath thienawa. E holman inne heluwen. Me loke hitapu widiyata.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේකත් උනේ යාලුවෙක්ට :baffled: :baffled:
    දැනට අවුරුදු එකොලහකට විතර කලින් :dull: :dull:
    මුට ඉඩමක් සෙට් වුනා ගෙයක් එක්ක ඒ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ඉඩම් විකිණෙන ගානට වඩා අඩුවට ලාබයිනෙ කියල ගත්ත :dull: :dull:
    ඌ රස්සාව කලෙත් ඒ පැත්තෙ ගෙදර යන්නෙ බොහෝ විට මාසෙකට සැරයක් වගේ :dull: :dull:
    මූ ගේ අරගෙන ටික දවසක් ඔහොම ඉන්නවලු :dull: :dull:
    නිදාගෙන ඉන්නකොට හරියටම පාන්දර 1.30 වදිද්දි (ගෙදර පරණ වයින් කරන ඔරලෝසුවක් තිබ්බ පැය බාගෙන් පැය බාගෙට වදින) වහලෙට මොකක් හරි වැටෙනවලු :eek: :eek:
    වැඩේ කියන්නෙ හැමදාම 1.30 වෙලාව වදිනව ඇහෙන්න මුට 1.28 ට විතර ඉබේම නැගිට්ටෙනවලු :shocked: :shocked:
    දවසක් දෙකක් වුනාට මූ ඕක ඒ හැටි ගනං අරගෙන නෑ ඒත් මූ දැන් ඒ ගෙදරට ඇවිල්ල සතියක්ම වගේ වෙන්න එනව ඒ ගතවුනු හැමදාකම ඕක වුනාලු :shocked: :shocked:
    ඒ වුනාට උදේට එලියට බැහැල බලනකොට වහලෙට වැටුන කිසිම දෙයක් නෑලු :no: :no:
    මූ අන්තිමට මේක මොන මල වදයක්ද කියල අර ඔරලෝසුවෙ බට්ටව නවත්තල :dull: :dull:
    උගෙ කාමරේ උදේට නැගිටින්න එලාම් එක තියන පොඩි ඔරලෝසුවක් තිබිල එදාත් උට 1.28 විතර අර වගේම ඉබේම නැටිට්ටවුනාලු :dull: :dull:
    1.30 වුනා විතරයි මූ පාන්දර 5.30 ට තියල තිබ්බ එලාම් එක 1.30 ට වදින්න පටං අරං :shocked: :shocked:
    මූ ටිකක් භය වෙලා එලාම් එක ඕෆ් කල්ල ලයිට් එක දාල වතුර එකක් බොන්න කුස්සියට යනකොට අර බට්ට නවත්තපු ඔරලෝසුවෙ බට්ට ආපහු වැඩලු :shocked: :shocked:
    මූ කිව්වෙ නම් බට්ට ආපහු වැනෙන්න පටං අරං තියෙන්නෙත් 1.30 ට කියල මොකද ඌ බට්ට නවත්තනකොට තිබ්බ වෙලාවෙ ඉඳල ගෙට යද්දි විනාඩියක් දෙකක් වගේ ගිහිං තිබිල තියෙන්නෙ ඒ කියන්නෙ 1.30 ට අර එලාම් එක වදිද්දිම ආපහු බට්ට වැනෙන්න පටං අරං ඉබේටම :shocked: :shocked:
    ඒක දැක්ක විතරයි මුට වතුර එපා වෙන්නම භය වෙලා කාමරේට දුවල දොර ලොක් කරගෙන ලයිට් එක දාං එලි වෙනකංම ඇහැරං ඉඳල :shocked: :shocked:
    පහුවෙනිද තමා අපිත් එක්ක සිද්ධිය කිව්වෙ :dull: :dull:
    ඊට පස්සෙ උටම ඒ ගෙදරදිම තව සිද්ධි ටිකක් වුනා ඒක පස්සෙ දාන්නං කොටන්න කම්මැලියි :no: :no:
    දාපන් දාපන් ඉක්මනටම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රොබට් අයියා අම්බලන්ගොඩ අපේ ගම පැත්තෙ වෙච්ච සිදුවීමක් කිව්ව නිසා
    පොඩි සිදුවීමක් කියන්නම්
    මේක උනේ මම 4 වසරෙ වගේ ඉද්දි
    බලපිටියෙ ඉසවුව අන්කල් කෙනෙක් හිටියා 47ක් වගේ ඇති
    වාහනයක් තියෙනවා හයර් කරන කන බොන ඩයල් එකක් එහෙම නෙවෙයි
    අපේ පැත්තෙම මල ගෙදරක් ඉවර වෙලා කොල්ලො කට්ටියකුයි තව ඇන්ටිලා පොඩි උන් වගේකුයි ට්‍රිප් එකක් ගිහින්
    කතරගම තමයි යන්න ගහින් තියෙන්නේ
    කොහොම හරි වීරවිල කිට්ටුවාදී වාහනේ ට්‍රිප් කාරයෝ බිලා සුපිරියට
    ඉස්සරහ යන එකත් හොඳට බුදිලු
    විරවිර පාර පට්ට කෙලින් පාර කොහොමහරි ඉස්සරහින් ආපු AC බස් කාරයට පෙනිලා
    වාහනයක් එනවා නිකන් කසිප්පු ගහල වගේ කියලා
    වාහනේ එක පාරටම බස් එක පැත්තට ඇවිල්ලා කඩාගෙන ඇතුලට ගිහින්
    වාහනේ අත දරුවෙක් ඇරෙන්න කවුරුත් බේරුණේ නැහැ
    පස්සෙ කොහොමහරි ආරංචි උනේ ඩ්‍රයිවර් අන්කල් කලින් මැරිලා වාහනේ හැප්පුනා කියලා
    තව සමහරු කිව්වා කතරගම දෙයියො වදින්න මල ගෙවල් වල කිලි අහුවෙලා ගිය නිසා රුට්ටාවටවත් එන්න දුන්නේ නෑ බලේ පෙන්නුවා කියලා
    වාහනේ ඉස්සරහම ගිය පොඩි එකා බේරුණේ ඌ පව් කරල නැති නිසාලු

    පස්සෙ කොහොමහරි එකම ළඟ ගෙවල් වල පෙට්ටි 12ක් ගෙනාවා
    අම්මෝ පිස්සු හැදුනා මම නම් ලොවෙත් බලන්න ගියේ නැහැ
    ඊට පස්සෙ කොහොමහරි මරණ වැඩ කරලා
    සොහොන තියෙන්නෙත් පාරෙ කිට්ටුව
    කීප දෙනෙක්ම දැකල තියෙනවා මහ රෑට පෙට්ටි 12ක් පාර දිගේ උස්සන් එනවා
    වාහන තුන හතරකුත් ඔනත හැප්පුනා උන් කියන්නෙ වංගුව ගන්නකොට මිනිස්සු කට්ටියක් පෙට්ටි උස්සන් යනවා දැක්ක කියලා බ්‍රේක් කරගන්න බැරි උනාලු

    මම අහපු සිදුවීමක් තමයි ඔය
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම හැදිලා වැඩුනේනේ මාතර දිස්ත්‍රික්කයේ ගමක යක්කු භූතයෝ හොල්මන් මලපෙරෙතයෝ විමානේ..ඒත් මගේ ජීවිතේට මෙහෙම භූත කේස් වල මුණ දීල නෑ :baffled:
    හැබැයි අහපු හොල්මන් කතන්දර නම් අනන්තයි :oo:

    හැබැයි දේව ගණේ අයටත් හොල්මන් පේන්නෙ නැතිලු :rofl:
    දේව ගණයේ අයට පෙනවා අඩුයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    උඹ මේල්ද ෆීමේල්ද එයාමේල්ද කියල දන් නෑ..... කිඹුල දාලතිබුන "නංග" කියල කමෙන්ට් එකක්:baffled:........

    ;)ඕන මේල් එකක්..... හැමකෙනාම අනුන් දෙන කෑමබීම ගැන පරිස්සම් වුනොත් හොඳයි........ අපි විසි එක්වෙනි ශතවර්ශෙ හිටියට ලංකාවෙ තවමත් හැන්ගිච්ච හොඳ කට්ටඩි ඉන්නව..... හිතාගන්නවත් බැරි පිරිසක් හා හීනෙන් වත් හිතන්න බැරි පිරිසක් ඕව පස්සෙ යනව ඉතින් පරිස්සම් වීම කෝකටත් හොඳයි.....:yes:

    "ඉනා
    " මේ අතරින් ටිකක් කේස් වෙන්නෙ, ඒක කෑම මගින් මුලු ඇඟටම යනනිසා........ මොන දේ කරල එහි බල බින්දත් කාපු දේ ඇඟේ තැන්පත් වෙනව...... ගොඩක් වෙලාවට මිනී අලු හා ගොඩක් විශ කලමණා පාවිච්චිකරනව ඉනාව හදන්න..... ඉතින් කාපු එකා පස්සෙකාලෙකදි හොයාගන්නබැරි ලෙඩ හැදිල අකාලයේ විඳවල මැරෙනව...........:oo:


    මොනමහරි අවිශ්වාසයක් තියෙනවනම් මොනවහර ඇඟට විශවෙලා කියල......:eek: සිංහල වෙදකමේ හැටියට කරපින්ච කැඳ උදේට උදේට බොන්න.........

    මම ආයිත් කියන්නෙ...... කවුරුවත් බඩජාරිකමට අවිශ්වාස තැන්වලින් කන්න බොන්න හදන්න එපා...... (අවුරුද්දට ගෙවල්වලින් දෙන කැවිලි පීරිසියවත් විශ්වාසකරන්න එපා.....)


    :frown:රොබොට් අයියා.....
    අවුරුද්දට ගෙවල්වලින් දෙන කැවිලි පීරිසියවත් විශ්වාසකරන්න එපා.....

    අපේ වයිපරේ මේ කතාව කියලා සමහර කෑම පිගන් ඉස්සරහ දොරෙන් බක්කියට දානවා තැන්ක්ස් කියලා
    විශේෂයෙන් අපේ පොඩි එක ආසයි අර ටැමිල් එවුන් එවන ලඩ්ඩු
    වටලප්පන් කන්න පොඩි එක දුවගෙන එනවා ෆෙස්ටිවල් දවස්වල ගෙන ඒවා බලන්න
    ඔයාලට ඕනෙ නම් හදල දෙන්නම් කියල ජෝග් ගලා විසි කරනවා
    පස්සෙ පොඩි එකා ඇවිල්ලා මාත් එක්ක යුද්දෙ ප්‍රකාශ කරනවා

    එක එක ඒවා දාලා එවනවද දන්නෙ නෑලු ඉරිසියාවට අනන්ම් මනම් කතා ගොඩයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කලු පූසා;11478462 said:
    matath A/L patan gaththa witharai amanushya kellekge belma wetuna.. bohoma saragee kellek.. hena amaruwen thamai thaththa kenek nowee berune.. hebei fun gaththa nisa A/L fail :( bohoma bayanakai.. hebei penuma athi sundarai
    penena amunushsha kellek wenna athi sure
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    හි...හි....:lol: මේ උඹ අද ඔක්කෝම කතාටික කියවනවද?? :confused:හෙමින් සැරේ කියවපන්.......

    එනිවේ නයිස් ගෙස් මචන්...... ඒත් වෙච්ච සිද්දීන් හා එයාගෙ ඉතිහාසය බලනකොට එයා කෑම වලට යම් යම් දේ කලවම්කරල එක එක මතුරපු විශ කන්න දෙන්න හරි හපනි.......... මොන දේ කලත් මොන මැතිරිල්ල කලත් කොහොමින් හරි බල බිඳගන්න පුලුවන්..... ඒත් දෙයක් කැවුනොත්නම් පුතේ බඩුම තමයි...... උගුරෙන් පහලට දාගන්න පහසුව නෑ වමාරන්න ගියාම......මොකද මේ ජීවම් කල විශ ඇඟේ තැන්පත් වෙලා කවදහරි හොයාගන්න බැරි ලෙඩ හැදෙනව...... මම ඔය ගැන කතාවකුත් ලියල ඇති.......:dull:


    ඔය සීනි ගොට්ට ගැන අපේ පවුලේම මතය, පුන්චිඅම්ම තවත් අන්චියක් අදින්න ගෙනාපු දෙයක් විදියට....... මේකි අම්මගෙන් ගෙදරට දාල තියෙන ආරක්ශාව හා ඒ නිසා හදි හූනියන් කරන උන්ට වෙන හානිය අහල උන්ට තවත් කෙලවෙයි කියල බයටම තමයි ඕක අරන් මාරුවෙලා ගියේ........

    මට කියපන්, උබ උඹේ ජීවිතේට ගෙදරකට ගෙනත් දීපු සීනිගොට්ටක් වගේ සුලු වටිනාකමක් තියෙන දෙයක් ආයෙත් හොරෙන් අරන් ගිහින් තියෙනවද???? :confused:අනික සතියකින් ගෙදරයන ගෑනිට සීනි මොකටද??

    ඕක තමයි අපිට තියන සැකය......

    අනික අපි ඔය සීන් හොඳට පාස්කරල තියෙන්නෙ....... කවුරුහරි මොනව හරි කනජාතියක් ගෙනාවොත් ඒක උන්ටමයි කවන්නෙ....... ඉතුරු ටික පුද්ගලය ගියපු හැටියෙ එලියට විසික්කරල දානව...... අඩුගානෙ ගෙදර බල්ලටවත් කන්න දෙන් නෑ (බල්ල කියුවට ඌ අපි ඔක්කෝගෙම පන :love::love: )......... කොච්චර රස කෑමක් වුනත් කාගන්න බැරිවුන හිතේ අමාරුව යන්නත් එක්ක ඒජාතියෙම කෑමක් කඩෙන් අරන් ඇවිත් කට්ටියත් එක්ක සන්තෝසෙන් කනව :):)

    :frown:රොබොට් අයියා.......
    කොච්චර රස කෑමක් වුනත් කාගන්න බැරිවුන හිතේ අමාරුව යන්නත් එක්ක ඒජාතියෙම කෑමක් කඩෙන් අරන් ඇවිත් කට්ටියත් එක්ක සන්තෝසෙන් කනව
    same here:angry::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අද බෑ මචන්:dull:................ පස්සෙ ලියන්නම්........ එකම කතාව ආයෙ ලියනකොට හොඳට ලියවෙන් නෑ..........:no:

    මචන් පුලුවන් නම් මට පොඩි උදවුවක් කරපන්.;)........ මම අවුරුදු 7-8 කට ඉස්සෙල්ල පොතක් කියවෙවුව ඩොකෙක් ලියපු ඇත්ත අත්දැකීමක්......... මට පොතේ නම මතකත් නෑ ලියපු ඩොකාගෙ නම මතකත් නෑ.:baffled:....... හැබැයි ඌට පට්ට සීන් එකක් වෙලාතියෙන්නෙ......... උගෙ තාත්ත මරනාසන්න මොහොතෙ මූ තාත්තව ගොඩදාන්න ඉන්ජෙක්ශන් එකක් ගහල.... තාත්තට ටිකක් රිදිල ඌ ඒ මලෙන්ම මැරිල යකෙක් :growl:වෙලා ඉපදිල ඩොකාගෙ මුලු පවුලටම ගේම් දෙනව....... පට්ට සීන් එක බං..... මම පොත කියවල දවස් දෙකක් ලයිට් දාන් නිදාගත්තෙ....... පුලුවන් නම් ඒ පොත හොයල ස්කෑන් පාරක් දාපන්....... අඩුගානෙ මට නම හරි හොයල දියන්........... ලොකු උදවුවක්......... :yes::yes:


    :frown:රොබොට් අයියා....


    උඹ ඩොකෙක් කිව්වම මතක් උනේ
    මම පොතක් කියෙවුව එකේ තියෙන්නේ ගාල්ලේ හොස්පිටල් එකේ ඩොකෙක් ඔය
    සින් නිසා කරදර උන අයව මානසික වේද කමින් සනීප කරන සීන් එකක්
    මෝහනය එහෙම කරලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    උඹ ඩොකෙක් කිව්වම මතක් උනේ
    මම පොතක් කියෙවුව එකේ තියෙන්නේ ගාල්ලේ හොස්පිටල් එකේ ඩොකෙක් ඔය
    සින් නිසා කරදර උන අයව මානසික වේද කමින් සනීප කරන සීන් එකක්
    මෝහනය එහෙම කරලා

    මෙයාද?

    IMG_7029.JPG


    TH-Karapitiya
    Dr. Rumi Ruben (BC) Psychiatrist
    T : +9411 912232276
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයාද?

    IMG_7029.JPG


    TH-Karapitiya
    Dr. Rumi Ruben (BC) Psychiatrist
    T : +9411 912232276
    අන්න කොල්ලා රුමී රූබන් තමයි :yes::yes:
    කරෙක්ට්
    මෙයාගේ පොතක් තියෙනවා එකේ මෙයා කරපු ප්‍රතිකර්ම ගැන තියෙනවා
    මනෝවිද්‍යාත්මක ප්‍රශ්න කියල තමයි මේ වගේ සීන් වලට එයා කියන්නෙ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉතිං මචන් මැරුණ මනුස්සය කොහොමහරි භූතයෙක් වුනා කියමුකො, ඇඳුම කියන්නේ නිකන් අපි ඇඟේ ඔතාගෙන ඉන්න රෙදි කෑල්ලක් විතරනෙ එකට භූතයෙක් වෙන්න බෑනේ :rolleyes: :rolleyes:

    උබ කියන විදියට මචන් එහෙනම් මැරුණට පස්සේ ශරීරයක් විදියට පෙන්න ඉන්නත් බැහැනේ මොකද ශරීරය වල දානවා හෝ ගිනි තියනවනේ , හරිනම් ආත්මයක් විතරයි තමයි තියෙන්නේ ඒ ආත්මය හොද හෝ නරක වෙන්න පුළුවන් , කාට හරි පෙන්න එනවනම් එන්නේ ඒ කාලේ තිබුන ශරීරය මාවගේනනේ මචං.. එතකොට ඒකාලේ තමන් හිටපු ඇදපු විදියට තමයි පෙන්න එන්නේ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේකත් උනේ යාලුවෙක්ට :baffled: :baffled:
    දැනට අවුරුදු එකොලහකට විතර කලින් :dull: :dull:
    මුට ඉඩමක් සෙට් වුනා ගෙයක් එක්ක ඒ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ඉඩම් විකිණෙන ගානට වඩා අඩුවට ලාබයිනෙ කියල ගත්ත :dull: :dull:
    ඌ රස්සාව කලෙත් ඒ පැත්තෙ ගෙදර යන්නෙ බොහෝ විට මාසෙකට සැරයක් වගේ :dull: :dull:
    මූ ගේ අරගෙන ටික දවසක් ඔහොම ඉන්නවලු :dull: :dull:
    නිදාගෙන ඉන්නකොට හරියටම පාන්දර 1.30 වදිද්දි (ගෙදර පරණ වයින් කරන ඔරලෝසුවක් තිබ්බ පැය බාගෙන් පැය බාගෙට වදින) වහලෙට මොකක් හරි වැටෙනවලු :eek: :eek:
    වැඩේ කියන්නෙ හැමදාම 1.30 වෙලාව වදිනව ඇහෙන්න මුට 1.28 ට විතර ඉබේම නැගිට්ටෙනවලු :shocked: :shocked:
    දවසක් දෙකක් වුනාට මූ ඕක ඒ හැටි ගනං අරගෙන නෑ ඒත් මූ දැන් ඒ ගෙදරට ඇවිල්ල සතියක්ම වගේ වෙන්න එනව ඒ ගතවුනු හැමදාකම ඕක වුනාලු :shocked: :shocked:
    ඒ වුනාට උදේට එලියට බැහැල බලනකොට වහලෙට වැටුන කිසිම දෙයක් නෑලු :no: :no:
    මූ අන්තිමට මේක මොන මල වදයක්ද කියල අර ඔරලෝසුවෙ බට්ටව නවත්තල :dull: :dull:
    උගෙ කාමරේ උදේට නැගිටින්න එලාම් එක තියන පොඩි ඔරලෝසුවක් තිබිල එදාත් උට 1.28 විතර අර වගේම ඉබේම නැටිට්ටවුනාලු :dull: :dull:
    1.30 වුනා විතරයි මූ පාන්දර 5.30 ට තියල තිබ්බ එලාම් එක 1.30 ට වදින්න පටං අරං :shocked: :shocked:
    මූ ටිකක් භය වෙලා එලාම් එක ඕෆ් කල්ල ලයිට් එක දාල වතුර එකක් බොන්න කුස්සියට යනකොට අර බට්ට නවත්තපු ඔරලෝසුවෙ බට්ට ආපහු වැඩලු :shocked: :shocked:
    මූ කිව්වෙ නම් බට්ට ආපහු වැනෙන්න පටං අරං තියෙන්නෙත් 1.30 ට කියල මොකද ඌ බට්ට නවත්තනකොට තිබ්බ වෙලාවෙ ඉඳල ගෙට යද්දි විනාඩියක් දෙකක් වගේ ගිහිං තිබිල තියෙන්නෙ ඒ කියන්නෙ 1.30 ට අර එලාම් එක වදිද්දිම ආපහු බට්ට වැනෙන්න පටං අරං ඉබේටම :shocked: :shocked:
    ඒක දැක්ක විතරයි මුට වතුර එපා වෙන්නම භය වෙලා කාමරේට දුවල දොර ලොක් කරගෙන ලයිට් එක දාං එලි වෙනකංම ඇහැරං ඉඳල :shocked: :shocked:
    පහුවෙනිද තමා අපිත් එක්ක සිද්ධිය කිව්වෙ :dull: :dull:
    ඊට පස්සෙ උටම ඒ ගෙදරදිම තව සිද්ධි ටිකක් වුනා ඒක පස්සෙ දාන්නං කොටන්න කම්මැලියි :no: :no:



    අපේ ගෙදරත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ ඉස්සර :shocked::shocked:
    ඊට පස්සේ දන්නා දන්නා කට්ටඩි ගෙනල්ල තොවිල් පවිල් කරලා හරිගියේ නෑ :no::no:
    පස්සේ ඔහොම ඉද්දි තමා මගේ පරණ යාලුවෙක් මුණ ගැහිලා මේ කතාව කිව්වට
    පස්සේ මිනිහා මට සුපිරි වැඩක් තියනවා හැබැයි පොඩ්ඩක් වියදම් කරන්න වෙයි කිව්වා :eek::eek:
    සල්ලි තිබ්බට හිතේ සතුටක් තිබ්බේ නැත්නම් වැඩක් තියෙයිද ඉතින් :sorry::sorry:
    මම එක පයින් කැමතිවෙලා කිව්වා ඕනේ ගානක් ගියත් කමක් නෑ මේ මගුලෙන් බේරෙන්න තියනවනම් කියල :dull::dull:
    පස්සේ අපි ලමග තියන ෂොප් එකට ගිහින් ගේම්ස් ඔෆ් ත්රෝන් සීසන් ඔක්කොම ගත්තා :yes::yes:
    ඔක්කොම එක දවසෙම බැලුවා :cool::cool:
    එදායින් පස්සේ අද වෙනකම් කිසිම භූත බලපෑමක් නෑ :yes::yes:

    යාලුවටත් බලන්න කියපන් :) :)
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි :cool::cool: