එළකිරි භූත කොටුව.........

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හැමෝම මේ දවස වල හොල්මන් කතා ලියන නිසා මටත් හිතුන මම අහල තියන මට දැනිල තියන හොල්මන් කතා ටිකක් ලියන්න . මේවා කියවල භය හිතුනෙ නැත්තන් පුර පෝය රෑක 12 ට විතර බොරැල්ල කනත්තට ගිහින් මිනි වලක් උඩ ඉඳගෙන චිකන් කොත්තුවක් කාපල්ල..! මෙන්න මගේ හොම්මන් කතා ටික .

    හොල්මන් භූතයෝ කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම මම පුදුමාකාර බියක් දක්වපු වචන දෙකක් . ඒකට හේතු වුනේ පොඩි කාලෙ ඉඳං මම අහල තිබ්බ කතා .මේ සිද්දි වසර 20 ක් 30 ක් හෝ ඊට වැඩි මිසක් අඩු නැති කාලෙක සිද්ද වෙච්ච සිදුවීම් .අපේ අම්මගෙ ගම කොළඹ කොටහේන . අම්මල මුල්කාලේ වාසය කරලා තිබුන ගේ ගාව ඉස්සර ද්‍රවිඩ හින්දු භක්තිකයන් මිනී පුච්චන්න පාවිච්චි කරපු "සුදු කාට්ටුව " කියන කනත්ත පිහිටලා තිබිල තියනවා .ඒ කාලෙ මිනී පුච්චලා තියෙන්නෙ කනත්තෙ තැන් තැන් වල දර ගොඩවල් ගහල ඒ උඩ මිනිය තියල ලු . පහුකාලෙක ඔය කනත්තෙන් කොටසක් නගර සභාවෙන් පවරාගෙන පොදු පිහිනුම් තටාකයක් එක්ක රික්‍රියේෂන් සෙන්ටර් එකක් විදියට වෙන කරලා තියනව. පූල් එක හදපු මුල් දවස් වල ගමේ කොල්ලො හැමෝම ඔය පූල් එකේ නාන්න ලොකු උනන්දුවක් දක්වල තියනව . අම්මගෙ පන්තියේ ඉගෙන ගත්තු ජගත් කියන තරුණයත් ඔය ආසාව නිසාම හවසක කොල්ලො ටිකක් එක්ක ඕකෙ නාන්න ගිහින් . අඩි 10 ක් විතර ගැඹුර ඩීප් එන්ඩ් ඒකට පැන්න ජගත් ආයේ උඩ මතු නොවිච්ච නිසා කලබල උනු යාලුවෙක් ජගත්ව ගන්න දිය යට කිමිදිලා . දිය යටදී දැකපු සිද්දියට භය වෙච්චි ජගත් ගේ යාළුවා ආයේ උඩ මතු වෙලා තියෙන්නෙ සිහි විකල්ලෙන් වගේ කෑ ගහගෙන . දිය යට නිල් පාට මිනිස්සු 4 දෙනෙක් ජගත්ගේ අතපය වලින් අල්ලන් ඉන්නව යාළුවා දැකල තිබුන . දවසෙම උඩ මතු නොවුණු ජගත්ගේ මිනිය ගොඩ අරන් තිබුනෙ නේවි කිමිදුම්කරුවන් දෙදෙනෙක් යොදවල.ඔවුනුත් සිද්දිය දැක්කත් හිත හයිය හමුදා තරුණයෝ මිනියත් අරන් ගොඩ ඇවිත් . පස්සේ බොහෝ කාලයක් වහල තිබ්බ පූල් එක සෙත් ශාන්ති ගොඩක් කරලලු ආයේ මිනිස්සුන්ට විවෘත වුනේ .කොටහේන නගර සභා පිහිනුම් තටාකේ තමයි ඔය සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ .දන්න කෙනෙක්ගෙන් අහල දැන ගන්න ..!

    මුල් කාලෙ කොළඹ වරායේ වැඩ කරපු අයට රජයේ යෝජනාවකින් කොටහේන ප්‍රදේශයේ පේලි ගෙවල් හදල දෙන්න තීරණය කරලා තිබුන ලු. අපේ සීයත් වැඩ කාලේ වරායේ නිසා සීයටත් ඔය නිවාස පේලියෙන් ගෙයක් ලැබුන . හැබැයි නිවාස පේලියටම තිබුනේ කොනකට වෙන්න තිබ්බ ලොකු කොස් ගහක් යට හදපු පොදු වැසිකිලි පේලියක් හා මල් පයිප්ප (ෂවර් ) හත අටක් තිබ්බ ලොකු විශාල නාන කාමරයක්.රෑට තියා දවල්ටත් ඔය හරිය අඳුරු පොඩි පාලු ගතියක් තියනව. මමත් ඔය නාන කාමරේ පොඩි දවස් වල නාල තියනව .රෑ වැඩ ඉවර වෙලා එන සීය දවසක් රෑ 12 ට විතර නාගන්න හිතාගෙන ඔය නාන කාමරේට ගිහින්.මගදීම දෙතුන් දෙනෙක් නාන හඬ ඇහුනත් ගිහින් බලද්දී නානකාමරේ කෙනෙක් නාපු ලකුණක්වත් තිබුනෙ නෑලු . වැඩිය නොහිත නාන්න ගත්ත සීය දැකල තියනව අර ඉතිරි ෂවර් එකින් එක ඇරෙන්නත් වැහෙන්නත් පටන් ගන්නව. වැඩි කලබලයක් නැතිවම තුවාය ඇඳගත්ත සීය ආයෙ වැසිකිලි පේලිය හරහ එන්න පිටත් වෙද්දී එක වැසිකිළියක දොර ගාව කකුල් දෙකක් දික් කරන් අඩි 8 ක් විතර උස කෙනෙක් දොර ගාව ඉඳං ඉන්නවලු . සීය ඒ කෙනාගේ කකුල් උඩින් පැනගෙන කලබලයක් නැතුව ගෙදර ඇවිත් ...!

    ඉස්සර කොටහේන පරමානන්ද විහාරයේ වසරකට වරක් ගමට සෙත් පතල මහා පිරිත් සජ්ජායනයක් කරනවලු . මේ පුණ්‍යකර්මයට ගමේ හැමෝම එදාට නිදිවරාගෙන පවුල් පිටින් පන්සලට ගිහින් එලි වෙනකන් මේ කටයුත්තට සහභාගී වෙනවලු . ඕකට සහභාගී වෙන්න ගිය අපේ සීයා ආච්චි ඇතුළු ළමයි 8 දෙනාත් එදා රෑ පහන් කරන්න සූදානමින් පන්සලට ගියාලු . හාමුදුරුවරු ආටානාටිය සූත්‍රය කියන වෙලාවට ගමේ කිසිම කෙනෙකුට පන්සලෙන් පිට වෙන්නවත් ගෙවල් වල සිටින අයට එළිමහනේ ඇවිදින්නවත් එපා කියල පන්සලෙන් කලින්ම දැනුම්දීමක් කලාලු . සීයම පවසපු විදියට ආටානාටිය සූත්‍රය අහන්න යක්ෂ පෙරේත කුම්භාණ්ඩයෝ හැමෝම පිරිත කියන වෙලාවට ඒ වටා රොක් වෙනවලු . සූත්‍රය ඇහෙන මානේ ඉන්න සියලුම අමනුස්ස ආත්ම ඒ වෙලාවට අවට සැරිසරන්න ගන්නවලු .මද්යම රාත්‍රිය එලබෙනවත් එක්කම ඒ වෙනකොට කිරි දරුවෙක් උණු සීයාගේ පොඩිම පුතා වන මගේ පොඩි මාම බඩගින්නට අඩද්දී ලු සීයට කිරි බෝතලේ මතක උනේ . පයින් යන තරම් දුරින් පිහිටලා තිබ්බ ගෙදරට සීය කිරි බෝතලේ ගේන්න හනික ගියත් මගදී කලුවරේම (ඒ කාලෙ විදුලිය එහෙම තිබල නැහැ පාරවල් වල ) කෙනෙක් පිටිපස්සෙන් එනවා සීයට දැනිල තියනව . එතකොට ලු සීයට මතක වෙලා තියෙන්නෙ පන්සලේ ලවුඩ්ස්පීකරෙන් ඇහෙන්න ආටානාටිය කියල . සීය පය ඉක්මන් කලත් ටිකෙන් ටික එන පිරිස එකෙකුට වඩා වැඩි වගත් උගුර පාදන කාරණ කෙල ගහන සද්දත් රහසින් කනට කොඳුරන හඩත් පිටුපසින් ඇහෙන්න අරන් . පිටිපස්ස නොබලපු සීය කෙලින්ම ගෙදර ගිහින් බුදුන්ට පහන තියල වැඳල ආයෙ පන්සලට නොගිහින් ගෙදරට වෙලා නිදාගෙන . පස්ස බැලුවනං එදා සීයට භූතයො ගහන්න එහෙමත් නැත්තන් යකෙක් ගහන්න ඉඩ තිබ්බ ලු.

    පසු කාලෙක අපේ ආච්චි මිය ගිය යාමත් එක්කම ඒ ගෙදර රෑට රෑට ඇතිවෙන සද්ද බද්ද වැඩි උනා. තමන්ගේ දරුවන්ට ඉතා ආදරේ ආච්චි නිතර නිතර නිවසේ හැමෝටම විටින් විට පෙන්න ගත්ත .වෙලාවකට , නිදියන් සිටිය ඇයගේ පොඩි පුතාගේ ඔලුව අත ගාමින් , නැත්තන් අඩමින් ඒ අය දිහා බලමින් ඉන්නව ගෙදර අය නිතරම දැකල තියනව . පස්සෙ ඒ ගෙදර හැර යන්නත් නිවස බද්දට දීල වෙන නිවසකට යන්නත් සීයලට සිදු උනා .

    මෙවැනි සිදුවීම නිතර අහන්න දකින්න ලැබුනත් මම ඇත්තට එහෙම අත්දකීමක් විඳලා නැති නිසාම දැනුම් තේරුම් එන වයසට එනකොට මම මේ දේවල් ගැන තිබ්බ විශ්වාසෙ නං ටික ටික නැති වෙලා ගියා. හොල්මන් ගැන මගේ මතය උනේ ඒවා පුද්ගලයින් ගේ දුර්වල මානසික මට්ටම් නිසා ඔවුනොවුන් හදා ගත්ත මනෝ විකාර කියන දෙයි . ඒත් මීට වසර හයකට පෙර සිද්ද වෙච්ච පොඩි සිදුවීමකින් අපට නොපෙනෙන ලෝකේ තියන මේ නොදුටු සුර අසුරයින් ගැන මගේ හිතෙත් දැන් නං යම් විශ්වාසයක් තියනව . ඒ සිද්දිය මෙහෙමයි .

    මගේ මස්සිනා සංචාරක කර්මාන්තයට අදාළ රස්සාවක් කරන්නෙ. මිනිහ ඊට අදාළ කටයුත්තකට පොඩි ව්‍යාපාරික ස්ථානයක් මිලට ගත්ත . එතන තමන්ගේ ව්‍යාපාරේ පටන් ගන්න ඉස්සර මිනිහ පොඩි සෙත් ශාන්තියක් කර ගන්න මාතර පැත්තෙන් කට්ටඩි මහත්මයෙක් ගෙන්වගත්ත . වැඩේ විවෘත කරන්න ඉස්සර දවසේ රෑ මම මස්සිනා එක්ක ඔය තැනට ගියා . අපි යද්දිත් කට්ටඩි උන්නැහේ කාමරයක් ඇතුලෙ දොරත් වහගෙන මොන මොනවද මතුරනව. අපේ එකා මට කිව්ව "මල්ලි ඔය පොල් ගෙඩියකට මතුරන්නේ හෙට උදේට සෙත්ශාන්තිය ඉවර වෙලා ඔය පොල් ගෙඩියෙන් පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නෙ මෙයා" කියල . මම ඕක අහල " පිස්සුද අයියේ ඔය මොන බොරු වැඩද ? තමුසෙත් මේ විකාර විස්වාස කරනවනෙ" කියල කිව්ව .

    පහුවදා උදේ සියලු වැඩ ඉවර වෙලා පැමිණ හිටි අයට පොල් ගෙඩියෙන් සාත්තර අහන්න එන්න කියල කට්ටඩිය ආරාදනා කළා . මං දිහාට කිට්ටු වෙච්ච කට්ටඩි උන්නැහේ මට කිව්ව " මහත්තයෝ මම මේ සාත්තරේ ඉගෙන ගත්තෙ අවුරුද්දක් පේවෙලා පන්සලක හාමුදුරු කෙනෙක්ගෙන් ඉගෙනීම අවසන් කලේ රෑ මැදියමේ නෙලුම් මල් උඩින් ඇවිදලා ගිහින් කලා වැවේ නාල . එහෙව් සාත්තරේට තමයි මහත්තය ඊයෙ අපහාස කලේ " කියල . එහෙම කියල මට කිව්ව මේකේ ඇත්ත නැත්ත බලන්න මේ පොල් ගෙඩිය උඩ වාඩිවෙන්න කියල .මමත් හිතේ තිබ්බ විස්වාසෙන්ම ඕක උඩ කකුල් දෙක තියල වාඩි වෙලා අත්දෙකෙන් බිම අල්ලන් ඉන්නව දැන්. කට්ටඩි රාල පොල් ගෙඩියේ මුඩ්ඩ දෙපැත්තෙන් "ඔව් /නෑ " කියල තුන්ඩු දෙකක් දාල ආපු අමුත්තන්ට තනි තනියෙන් එන්න කියල හිතේ දැනට තියන ප්‍රශ්නයක් හිතා ගන්න කිව්ව . පස්සෙ කට්ටඩිරාළ "දැන් එහෙනං මේ තැනැත්තාට විසඳුමක් දෙන්න " කියල මගේ ඔලුවට අත තියනවත් එක්කම පොල් ගෙඩිය නොහිතු විදියට කරකෙන්නත් අර තුන්ඩු දෙක ළඟ නතර වෙමින් උත්තර දෙන්නත් පටන් ගත්ත . පැය භාගෙකට ආසන්න කාලයක් පොල ගෙඩිය උඩ වාඩි වෙලා හිටිය මගේ හිතේ කිසිම භයක් නොතිබ්බත් ඒ සිදදීයෙන් පස්සෙ මගේ හිතේ මේ අමනුස්ස භූත ලෝකේ ගැන තිබ්බ අදහස නං සම්පූර්ණයෙන්ම වෙනස් උනා .. මම කියන දේ විස්වාස කරන නොකරන ඒක උබලගේ වැඩක් . ඒත් මේ සිද්දියෙන් පස්සෙ ලෝකේ භූතයෝ කියල කොටසකුත් ඉන්නවා කියන දේ මම සහසුද්දෙන්ම පිළිගන්න ඇත්තක් ..!
    කොපි පේස්ට් එකක් බව කරුණාවෙන් සලකන්න
     
    • Like
    Reactions: Elysium

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :shocked:
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London

    Patta machan..!
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    පි පේස්ට් එකක් බව කරුණාවෙන් සලකන්න

    කෙනෙක්ට වෙන්නම ඔනි බන් ඔවා විස්වාස කරණ්න නැත්තන් මිනිස්සු ඉන්නේ ලදරු අවදියේ තියන විද්‍යාවෙන් ඔවා ඔප්පු කරල පෙන්නන කන්....:rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෙනෙක්ට වෙන්නම ඔනි බන් ඔවා විස්වාස කරණ්න නැත්තන් මිනිස්සු ඉන්නේ ලදරු අවදියේ තියන විද්‍යාවෙන් ඔවා ඔප්පු කරල පෙන්නන කන්....:rolleyes:

    සහතික ඇත්ත බන් .! මේකේත් ඉන්නවා ඔහොම එවුන් ටිකක් :dull::dull:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    machan mama japan
    wala inney mehey ibaraki kiyana pethety tiyenawa rubbber hadana company ekak ekey holman tiyenawa kiyala kattiya kiyanawa.e kiyanney reta weda karaddi ehema sadda badda ehenawalu nikanma samahara badu peralenawalu .
    itin dawasak rey oya wagea sadda badda ehila tiyenawa,atan hitapu apey ekek uge phone eken e saddet ehuna pethtey photos gahala.ilagata baladdi thamai dekalatiyenney oya hewaneli photos wala tiyenawa hodata balapan pehediliwama munak penawa neda oya pics wala . kattiiya ewelawema weda nawathtala duwala,kohomath japan wala holman seen wedi

    oya photos deka yaluwa mata viber eken ewwa balanna

    den mey seen eka wela awuruddak wage wenawa

    image-38108bb34d8c43d9fd9e487e020a9f6b9703aaf06c405fccdc0d10b97369b6d5-V_zpsmvzjth4s.jpg
    [/URL][/IMG]

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මමත් තාම ඇත්තට දැකල නැතත් ලඟම හිතවතුන්ගේ ඥාතීන්ගේ අද්දැකීම් ඇසුරින් ඕව ගැන සෑහෙන්න විශ්වාස කරනව. මගේ ඒ අද්දැකීම් සහ කියවීම් ඇසුරින් මට කියන්න තියෙන දේ තමයි අපේ මේ මස් ලේ කයට නොපෙනෙන ලෝක බොහොමයක් තියෙන අතර ඒ සිදුවීම් සමහර අයට විතරක් අද්දකින්න පුළුවන් කියන එක. ඒ අයට එහෙම වෙන්නෙත් ඒ අයගේ එක එක කර්ම ශක්තීන් හින්ද.

    ඒ වගේම ඔය නොපෙනෙන ලෝක නොපෙනෙන සහ නොදැනෙන පිරිස තමයි වැඩි. ඒ අයට මොනවා කලත් ඒවා දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඉතින් අදහන ආගම මොකක් උනත් විශ්ව ක්‍රියාකාරීත්වය ගැන දැනුමක් අද්දැකීමක් හෝ ඒ ගැන හදාරන්න විවුර්ත මනසක් නැත්නම් එයාල මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මේ ගැන කියන අපි මෝඩයෝ හැටියට තමයි හිතන්නේ. නමුත් ඇත්තටම මෝඩයෝ හෙවත් ලිං මැඩියෝ තමයි ඕව විශ්වාස නොකරන උදවිය. මොකද ළිදෙන් එහා ලෝකේ දැකපු කෙනෙක් ලිඳේ ඉන්න කෙනාට ඒ ගැන විස්තර කිව්වට ඌ ඒක පිළිගන්නේ නැහැ.

    ඔය කොවුර් ඇතුළු හේතුවාදීන් අයත් වෙන්නෙත් ඔය දේවල් නොදැනෙන නොපෙනෙන පිරිසට තමයි.

    ඒ වගේම ඕව පිළිගන්න අය අතරෙත් අන්ධ විශ්වාසයෙන් ඕව පස්සේ යන පිරිසකුත් ඉන්නවා.
     
    • Like
    Reactions: LalaJ
    Apr 20, 2016
    1
    0
    0
    Sri Lanka
    මේක මට අපේ ආච්චි කියපු කතාවක්.

    අපේ ආච්චි ගොඩක් භාවනා එහෙම කරපු කෙනෙක්. සිල් මෑණි කෙනෙක් වගේ තමයි හිටියේ. ඔන්න කොහොම හරි අපේ ආච්චිලගේ ගෙදර ලග හිටියා කසාද බැදපු ජෝඩුවක්‌. මේ දෙන්නට කසාද බැදලා අවුරුදු ගානක් යනකන් ළමයි හම්බුනේ නෑ. කොහොම හරි ගෑනු කෙනාට වයස අවුරුදු 30 ට වගේ ලං වෙනකංම ළමයෙක් හම්බෙලා නෑ. ඒ දවස් වල අවුරුදු 20-22 වෙනකොට කසාද බදිනවනේ. ඉතිං එතකොට දැන් කසාද බැදලා අවුරුදු 8 ක් විතර ළමයි නෑ.

    මේ ජෝඩුව ඒ නිසා ගොඩක් හිතේ අමාරුවෙන් ඉදලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ආච්චිගෙන් අහලා මේකට ආගමික පැත්තෙත් මොකවත් ශාන්තියක් කරන්න බැරිද කියලා. ඊට පස්සේ ආච්චි කියලා පත්තිනි මෑණියන්ට හැමදාම පහන තියලා දරුවෙක් ප්‍රාර්ථනා කරන්න කියලා.

    කොහොම හරි ඒ ජෝඩුව කිව්ව විදියට පහන තියලා, ළමයෙක් හම්බෙන්න ඇවිත්. ආච්චිටත් කියලා විස්තරේ. අපි මේ කිව්ව විදිහට කඩෙන් පත්තිනි මැනියන්ගේ රුපයක් ගෙනත් එකට පහන තියනවා කියලත්.

    කොහොම හරි මේ මාස 10 ක් ගිහිං ළමයා හම්බුනාම පස්සේ තමයි දෙයියෝ බුදුන් සිහිඋනේ. අර ළමයා යක්ෂ පැටියෙක් වගේ. යක්ෂ රුපයක්ලු ළමයාට තියෙන්නේ. ඒ ළමයා හම්බුන ගමන්ම මැරිලා.

    කොහොම හරි අර මරුන ළමයට පිං එහෙම දෙන්න අර ජෝඩුව ගෙදර පොඩි බණක් කියලා. අන්න ඒකට ආච්චි එහෙට ගිය වෙලේ දැකලා අර ජෝඩුව පත්තිනි මෑණියන්ට පහන තියලා තිබ්බ විදිය. ඇත්තටම බලද්දී ඒ අය පත්තිනි මෑණියන් කියලා හිතලා පහන තියලා තියෙන්නේ කාලි මෑණියන්ගේ රුපයට....

    ඔන්න පහලින් තියෙනවා පත්තිනි මෑණියන්ගේ රුපය.

    Paththini-Maniyoo.jpg

    මේ පහලින් තියෙන්නේ කාලි මෑණියන්ගේ රුපය

    014586124319a453a538ba966830202e.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේක උනේ මගෙ යාලුවෙක්ට , මින්හාගේ ගේ බාගෙට හදලා තිබ්බේ ඒ දවස් වල දවසක් රෑ මිනිහාගේ වැඩකට පල්ලියට ගිහින් එනවලු 12 විතර. ගේ ගාවට එද්දි පොරක් ඉන්නවාලු ගෙදර හදන් යන ගල් ගොඩට අත තියන් ගේ පැත්ත බලාගෙන. පොර හිදලා තියෙන්නේ ගේ බලන්න ආපු ඩයල් එකද්ද දන්නෑ කියලා . කතා කරලා කියලා " ගේ බලන්නද ආවේ , තාත්තානම් නෑ හෙට එන්න කියලා" මෙන්න එක පාරට ඌ මූ දිහා හැරිලා බලලා , මූණ පැහැදිලි නෑලු , එක පාරට පස්සෙන් පස්සා ගිහින් අතුරුදන් වෙලා. මේක හොඳටම බය වෙලා ආපහු දුවලා
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔන්න මචංලා මම අහපු සිරාම ජෙනුයින් හොල්මං සීන් එකක් දාන්නේ.

    මේක කිව්වේ අපේ කැම්පස් එකේ අවරුදු දෙකක් පහල බැච් එකක ජුන්නෙක්. පොරගෙ ගෙවල් පිළිමතලාවේ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොරට අවරුදු පහළොවක් වගේ කාලේ ගෙදරදී.

    එයාලගේ ගෙවල් තියෙන්නේ නුවර පාර අයිනේ. ගෙදර තට්ටු තුනයි. සාමාන්‍යෙන් අවරුදු දහයක් විතර පරණ ගෙයක්.
    මේ ගෙදර උඩම තට්ටුවේ කෙලෙවරේ කාමරේක තමයි මිනිහයි මිනිහගේ මල්ලී නිදාගන්නේ.

    තුන්වෙනි තට්ටුවට පඩිපෙළ දිගේ ආවහම පොඩි සාලයක් වගේ කෑල්ලක් තියෙනවලු. මේ සාලේ ඉඳන් කෙලින්ම පටු කොරිඩෝවක් තියෙනවා. අඩි තිහක් විතර දිග මේ කොරිඩෝවේ කෙලවර තමයි පොරගේ කාමරේ තියෙන්නේ. දොරෙන් ඇතුළුවුන ගමන් දොර කෙලින් තියෙන බිත්තිය අයිනේ තමයි පොර නිදාගන්නේ. ඒ කියන්නෙ ඇඳේ හාන්සි වුනහම පොරගේ මුණ කෙලින් දොරයි, කොරිඩෝවයි අර පොඩි සාලෙයි එක දිගට පේනවා. පොරගේ මල්ලි නිදාගන්නේ දොරෙන් ඇතුළුවුන ගමන් දකුණු අත පැත්තෙ බිත්තිය අයිනේ. ඒ කියන්නෙ දොර තියෙන බිත්තිය අයිනේම දොරට එහා පැත්තෙ.

    මේ කියන සිද්ධිය වෙන දවසෙ රෑ පොර නිදාගෙන ඉඳලා රෑ දෙගොඩහරියේ එකපාරට ඇහැරිලා තියෙනවා. මිනිහා බිත්තිය පැත්තට හැරිලා ඉඳලා තියෙන්නේ. ජනේලෙන් යාන්තමට වැටෙන හඳ එලිය හැරෙන්න වෙන ලයිට් එකක්වත් දාලා නෑලු. පොරට නිදිමරගාතේ ඇහෙනවලු අඩි සද්දයක්. ඒ කියන්නෙ සෙරෙප්පු හරි කකුලට මුකුත් දාපු නැති කෙනෙක් වගේ නෙවේලු, කෙලින්ම සපත්තු දෙකක් දාල ඇවිදින ටක් ටක් ගාලා එන සද්දයක්. පොරට පට්ට බයක් ඇවිල්ලා. ඒ කියන්නෙ හොරෙක්නම් හෙමින් හෙමින් පුළුවන්තරම් සද්ද නැතුවනේ එන්න බලන්නේ. ඒත් මේකා හොඳට බරට අඩි තියලාලු එන්නේ. සද්දේ එන්නේ කොරිඩෝව පැත්තෙන්. කාමරේ දොර ඇරලා තිබිලා තියෙන්නේ. :shocked:

    මිනිහා හෙමින්සැරේ පෙරවන රෙද්දෙන් මුණ වහගෙනම දොර පැත්තට හැරිලා, පෙරවන රෙද්ද පොඩ්ඩක් මෑත් කරලා බැලුවලු.
    සාලේ පැත්තෙ ඉඳන් කොරිඩෝව දිගේ කාමරේ පැත්තට මෙන්න එනවලු කළු පාට උස හැඩි දැඩි රූපයක් හෙමින් හෙමින් ඇවිදගෙන. :shocked:

    මුගේ ඇඟ පත හීතල වෙලා පොර හම්බානෙක shok වෙලා. කටින් සද්දයක් පිටවෙන්නෙත් නෑලු. පොර ආයෙම පෙරවන රෙද්දෙන් මුණ වහගෙන ඇස් දෙකත් තදින් වහගෙන. ඒත් අර අඩි සද්දේ දිගටම එනවලු. ඇවිල්ලා ඇවිල්ලා කාමරේට අතුලු වෙලා නැවතුනා කියල මූට තේරුනාලු. ඒත් මිනිහා ගුලිවෙලා පෙරවගෙනම හිටියලු බලන්නේ නැතුව.

    ඔහොම ටික වෙලාවක් යනකොට සද්දයක් මුකුත් නැති හින්දා පොර ආයෙමත් හීන් සීරුවේ බෙඩ් ශීට් එක එහාට කරලා බැලුවලු.
    මෙන්න අර කලුපාට රූපේ කාමරේ දොරෙන් අඩි පහක් විතර ඇතුලට ඇවිල්ලා අත් දෙකත් බැඳගෙන මූ දිහා බලාගෙන ඉන්නවලු. අඳුරු රූපයක් නිසා අඳුනගන්න බැලූ. ඒත් ඒකෙ ඇස් දෙක මු දිහා බලා ඉන්නවා පේනවලු. :shocked::shocked::shocked:

    මූ තවත් හම්බානෙක බය වෙලා. කෑ ගහන්නත් බැලූ. කකුල් දෙකත් පණ නෑලු හෙල්ලෙන්නවත්. මල්ලිත් හැල හොල්මනක් නෑලු.

    ආයෙත් පොර බෙඩ් ශීට් එකෙන්ම මුණ වහන් ගුලි වෙලා ඉන්නවලු. (කියනකොට තාමත් මුගේ ඇඟේ හිරිගඩු පිපෙනවා) බයටම ඇස් දෙකෙන් කඳුළු එනවලු.

    ඊට පස්සේ අර අඩි සද්දේ ආයෙත් එනවලු. දැන් ඒ සද්දේ ටික ටික මුගේ ඇඳ පැත්තටලු එන්නෙ. එහෙම ඇවිත් දැන් ඇඳ වටේ ඒක ඇවිදිනවා කියල මූට තේරුනාලු. එහෙම හෙමින් හෙමින් ඇඳ වටේ මුගේ ඔලුව තියෙන පැත්තට අඩි සද්දේ ගිහිං එකපාර නවතුනාලු. ආයෙත් සද්දයක් නෑලු.

    පොර කලින් වගේ ඇස් දෙක තද කරගෙන ටික වෙලාවක් ඉඳලා, හෙමින් හෙමින් ආයෙත් මුණ වහගෙන ඉන්න පොරෝනය පහත් කරලා බැලුවලු.

    මුගේ ඇඳේ ඔලුව තියෙන පැත්තෙ කෙලවරේ (ඇඳ විට්ටම) තියෙන්නේ අඟලක් විතර ගණකම අඩියක් විතර උස ලෑල්ලක් ලු.

    මු ඒ පාර පොරෝනේ පහත් කරලා බලනකොට, මෙන්න අරූ උසට උසේ ඉන්නවලු අර අඟලක් විතර ගණකම් ඇඳ විට්ටම උඩ හිටගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මුගේ දිහා බලාගෙන ඔරවගෙන.

    :shocked::shocked::shocked::shocked::shocked:

    ඒක දැක්කම පොර හම්බානෙක shok වෙලා ඊට පස්සේ වෙච්ච දෙයක් මතක නෑලු. ආයෙ ඇහැරිලා තියෙන්නේ කෙලින්ම උදේ.

    මරුම සීන් එක මේකයි. උදේ ඒ පාර පොර කල්පනා කරනවලු මේක මම අම්මලට කියනවද නැද්ද කියල. මූට කියන්නත් මොකද්ද වගේලු ඔය තොවිල් පවිල් කේස් ඇදෙයිද කියලා.

    ඕවා කල්පනා කර කර මූ කුස්සියට යද්දි, මෙන්න කලින් දවසෙ රෑ එහා ඇඳේ නිදාගෙන හිටපු මුගේ මලයා, මුන්ලයි අම්මට හෙන කතාවක් කියනවලු. මූත් ළඟට වෙලා අහගෙන ඉන්නවලු.

    මූට වෙච්ච සීන් එක, අර කළු අවතාරේ ළඟට ඇවිදගෙන ඇවිත් බලාගෙන ඉඳලා ඊටපස්සේ ඇඳ විට්ටම උඩ හිටගෙන බලං හිටපු සීන් එක එහෙම්මම මල්ලිත් කියනවලු ඌට සිද්ද වුන විදියට. :shocked::shocked::shocked:

    පස්සේ ගෙදර මොනව මොනවහරි පින්කම් කරලා එයින් පස්සේ එහෙම සීන් එකක් වුනේ නැහැලු.

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඇදේම චූ යන්න ඇති :shocked: