එළකිරි භූත කොටුව.........

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දාන්නම් මචන් .මේ එළකිරි account එක හැදුවේ අපිට ලොකු පාඩුවක් වෙලා ඒකට කිරියේ කාගෙන් හරි උදව්වක් ගන්න .ගොඩක් අයගෙන් සෑහෙන්න දේවල් අහන්න හම්බ උනා .ඒත් සල්ලි නම් තාම ලැබුණේ නෑ .හැබැයි සල්ලි නැති වෙන්න කලින් ඒක ගැන හරියටම කෙනෙක් අපිට කිව්වා .
    නැති වෙන්නේ කොයි වගේ කෙනෙක් හම්බ වෙලාද කියන එක පවා කිව්වා .
    හරි පුදුමයි බන්

    :shocked::shocked: අඩෝ සිරාවට මොකක්ද ඒ case එක :baffled::baffled:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    දාන්නම් මචන් .මේ එළකිරි account එක හැදුවේ අපිට ලොකු පාඩුවක් වෙලා ඒකට කිරියේ කාගෙන් හරි උදව්වක් ගන්න .ගොඩක් අයගෙන් සෑහෙන්න දේවල් අහන්න හම්බ උනා .ඒත් සල්ලි නම් තාම ලැබුණේ නෑ .හැබැයි සල්ලි නැති වෙන්න කලින් ඒක ගැන හරියටම කෙනෙක් අපිට කිව්වා .
    නැති වෙන්නේ කොයි වගේ කෙනෙක් හම්බ වෙලාද කියන එක පවා කිව්වා .
    හරි පුදුමයි බන්

    දාපන් දාපන් බලන්න තව කතා..
     
    • Like
    Reactions: aneasarayana

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    මේ සිදුවීම මගේ පළවෙනි අත්දැකීම .




    11.gif
    තව දාපන් මචෝ..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේක මගේ දෙවෙනි කතාව

    මේක උනේ 2006 අවුරුද්දේ .තාත්තා කලින්ම විශ්‍රාම ගිය නිසා ගෙදරට අදායම් මාර්ග අඩු උනා .මමත් උසස් පෙළ කරන ගමන්.
    අලි මදිවට කොටි කිව්වා වගේ තාත්තට සෙනසුරු අපලේ කුජීතම කාලයක් යන්නේ ඒක නිසා සෑහෙන්න අපලයි කිව්වා .
    අපේ නෑදෑ වෙන කෙනෙක් ගිහිල්ලා තිබ්බ පොඩි අත්භූත තැනකට .
    එතන ඉන්න කපු මහත්තයා වගේ එක්කෙනා ආවේශ වෙන්නේ නෑ .කේන්දරේ ගත්තම ගණන් හදන්නේ නෑ .
    කෙලින්ම පට පට ගාලා කියනවා .සෙත් ශාන්ති වගේ ඒවත් කරනවා .
    අපිත් මෙතනට ගියා තාත්තගේ වැඩේට .
    දැන් ඒ කපු මහතා කියනවා තාත්තට අවුලක් නෑ බය වෙන්න එපා කියලා .එදා අපි පුජාවක් තියලා ආවා.ආපහු දවසක් එන්න කිව්වා .
    එදා තමා සීන් ටික උනේ .හැමෝටම පොල් අරන් එන්න කියලා තිබ්බේ .ඒ පොල් ගෙඩි ඔක්කොම හොඳට පරික්ෂා කරලා බලන්නත් කිව්වා .
    මමත් හොඳට බැලුව කිසිම අවුලක් තිබ්බේ නෑ .
    මිනිස්සු 20 විතර වගේ හිටියා පොල් අරගෙන .මගේ අතෙත් තිබ්බා .
    දැන් කපු මහතා මතුරනවා මේ ආපු අයගේ කාරණා ඉෂ්ට වෙන්න කියලා .
    අපි එතනට ගිහිල්ලා දැන අදුනගෙන තිබ්බ මිනිස්සු 2-3 හිටියා .
    දැන් තමා හොඳම සීන් එක .අපි එතනින් අදුරගත්ත කෙනෙක්ගේ අතේ තිබ්බ පොල් ගෙඩිය කැරකෙන්න ගත්තා.පොල් ගෙඩිය තියාගෙන හිටියේ මුඩ්ඩ ඉස්සරහට වෙන්න .දැන් ගෙඩිය කැරකෙනවා 360 මුඩ්ඩ ඉස්සරහට තියෙන්න.
    අර මනුස්සයා ඒක හරියට අල්ලාගෙනත් නෑ .
    එතන හිටපු තව කෙනෙක්ගේ ගෙඩියත් එහෙම කැරකෙන්න ගත්තා .
    මොන සෙල්ලමක් අතින් දැම්මත් පොල් ගෙඩිය එහෙම කරකවන්න බැරි බව මම හොඳටම දැනන් හිටියා .
    අනික් සීන් එක තමා අනික් බහුතර අයගේ අතේ තිබ්බ පොල් ගෙඩි පැලිලා වතුර යන්න ගත්තා .මගේ අතේ තිබ්බ එක පැලුනේ නෑ හැබැයි අම්මගේ අතේ තිබ්බ එක පැලුනා.
    ඔය සීන් ටික ඉවර වෙලා කපු මහතා එක්ක පොඩි කතාවක් දාන්න සෙට් උනා .ඔහොම ගොඩක් දේවල් කතා කර කර ඉන්නකොට එකපාරට මෙයා කිව්වා ඔයාගේ සීයා මේ දේවල් කන්න ආසයි නේද ? මේ දේවල් බොන්න ආසයි නේද ? අදින්නේ පලදින්නේ මේ විදියට නේද කියලා කිව්වා .
    ඒ කියපු දේවල් ඔක්කොම ඇත්ත .මේ වෙනකොට සීයා නැතිවෙලා අවුරුදු 5-6 ගිහිල්ලා තිබුනා.කලින් කතාවේ කිව්වා වගේ පිළිකාවකින් නැති උනේ .
    වෙලා තිබ්බේ සීයා එතනට ඇවිල්ලා කණට කරලා අර විස්තරේ කියලා තිබ්බා.
    සීයා ගිහි කාලේ ලොකුවටම පිං වැඩ කරපු කෙනෙකුත් නෙමේ හැබැයි පව් කරපු කෙනෙකුත් නෙමේ .ඉදලා හිටලා පොඩි අඩියක් ගැහුවට වෙන මුකුත් සීන් නෑ .

    දැන් කට්ටිය අහන්න එපා මැරිච්ච කෙනෙක් කොහොමද ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට කතා කරන්නේ කියලා .
    හැබැයි දම්සක් පැවතුම් සුත්‍ර දේශනාවේ තියෙනවා මනුස්සා වේසුන් කියලා කොටසක් .ඒකේ තේරුම දෙවියන්ට මනුෂ්‍ය කණක් ගන්න කියන එක .
    අපිට තේරෙන බෂාවෙන් කිව්වොත් මනුස්සයාගේ frequency එකට tune කරගන්න කියන එක.
    ඉතින් මේ සිද්දිය බැලුවම ඒක සම්පුර්ණ ඇත්තක් කියන එක ඔප්පු වෙනවා .
    හැබැයි මම දන්නා තරමින් දේව කොට්ටාශ මනුෂ්‍යන්ට ආවේශ වෙන්නේ නෑ මොකද මනුෂ්‍ය ඊට වඩා පහත නිසා .හැබැයි යම් යම් ක්‍රම වලින් සන්නිවේදනය කරන්න පුළුවන් .
    සමහර ආගම් වල කියලා තියෙනවා අසවල් කන්ද ගාවදි අහවල් දෙවියෝ මේ ධර්මය කිව්වා මෙහෙම කියලා .ඒවත් සමහර විට මිත්‍යා දුෂ්ටික දෙවියෝ ඒ විදියට කියපු ඒවා වෙන්න ඇති .










     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    itin ubalage tatta upset ekenda inne e gana,,,, oya wage karana unta ewage pala wipaka tiyei machan....

    දැන් නම් අවුලක් නෑ බන් .වෙලා අවුරුදු 3 විතරත් ගිහිල්ලා නේ .අපිටම කියලා තාම ගෙයක් නම් නෑ .
    මට තියෙන දුක ඒ සල්ලි විශ්‍රාම වැටුප් සල්ලි .කුඩු විකුණලා ජල්තර දාලා හම්බ කරපුව නෙමේ .
    උඹ කිව්වා වගේ අපි කරනදේ අපි ගෙනියයි උන් කරපු දේවල් උන් ගෙනියයි .
    අපි උන්ට පලි ගැහුවේ දේවාල ගානේ නම් ගියේ නෑ .
    වෙලාවක දාන්නම් මේ වැඩේ මෙහෙම වෙයි කියලා කලින් කියපු විස්තරේ .
     
    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    දැන් නම් අවුලක් නෑ බන් .වෙලා අවුරුදු 3 විතරත් ගිහිල්ලා නේ .අපිටම කියලා තාම ගෙයක් නම් නෑ .
    මට තියෙන දුක ඒ සල්ලි විශ්‍රාම වැටුප් සල්ලි .කුඩු විකුණලා ජල්තර දාලා හම්බ කරපුව නෙමේ .
    උඹ කිව්වා වගේ අපි කරනදේ අපි ගෙනියයි උන් කරපු දේවල් උන් ගෙනියයි .
    අපි උන්ට පලි ගැහුවේ දේවාල ගානේ නම් ගියේ නෑ .
    වෙලාවක දාන්නම් මේ වැඩේ මෙහෙම වෙයි කියලා කලින් කියපු විස්තරේ .

    hmmm,,, uba dan job ekak karanawa da ???

    boruwata dewal gane gihin ubala paw purawaganna epa.... danayak dunna kiyala satutin idapan,,,, mata terenawa ban ubalage wedanawa :(
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    hmmm,,, uba dan job ekak karanawa da ???

    boruwata dewal gane gihin ubala paw purawaganna epa.... danayak dunna kiyala satutin idapan,,,, mata terenawa ban ubalage wedanawa :(

    තාම නම් ගෙයක් දොරක් නෑ .ඒත් එදා වේල හොඳට කාලා බීලා නම් ඉන්නවා .කවදාකවත් දේවාල ගානේ ගිහිල්ලා පලි ගැහුවේ නම් නෑ .
    මම දැක්කා ස්වාමින්වහන්සේ නමක් පෝය දවසේ දේශනාවකදී කියනවා නිකරුනේ පොල් ගහන එක හොඳ නැහැ කියලා .
    ඒවා විශ්වයට රිණ කිරණ විදියට එකතු වෙනවලු .
    සතර මහා භූතයෝ කම්පා වෙලා ස්වබාවික ව්‍යසන ඇති වෙන්න පුළුවන් ලු .
    අපේ ආච්චිගේ අක්කා එයාගේ ලාච්චුවේ රත්තරන් බඩු තියාගෙන එයාගෙම නෑදෑ කෙනෙක්ට පලි ගැහුවා .
    වැඩි කාලයක් ගියේ නෑ හොඳට හිටපු ඒ මනුස්සයා හරි අහඹු විදියකට වාහනේකට හැප්පුනා .සෑහෙන කාලයක් වෙදකම් කරලයි ගොඩ ආවේ .
    තව කාලයක් ගිහිල්ලා බඩු හම්බ උනා ලාච්චුවෙන් .
    එතකොට තමා වැරැද්ද තේරුනේ
     
    • Like
    Reactions: PHBhagya

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ සිද්දිය මහරගම ප්‍රදේශයේ සිදු වුන දෙයක්.පවුලේ හිටියේ අම්මයි තාත්තයි ,පොඩි දුවෙකුයි ,ආච්චියි .ආච්චි නැති උනා .හැබැයි මේ ආච්චි ජීවත් වෙලා ඉන්නකොට හැමෝටම උපරිමේට වද දීපු කෙනෙක් .
    පන්සල් ගිහිල්ලා වත් ,පිනක් දහමක් නොකර කෙනෙක් .කොහොමහරි මැරිලා ටික දවසක් ගියා .හරි අහඹු විදියකට කොහොමහරි අර පොඩි දුව විතරක් ගෙදර ඉන්න වෙලාවේ ගෙට ගිනි ගත්තා.මේ ලමයවත් පිච්චුනා .
    ඉස්පිරිතාලේ ගෙනිහිල්ලා හොඳ වෙලා ටික දවසක් යනකොට ආපහු ලෙඩේ වැඩි වෙනවලු .තුවාල අලුත් වෙනවලු .දෙමව්පියන්ට මේ ගැන අවබෝදයක් තිබිලා නෑ .ඒත් නෑදෑ කෙනෙක් ඇහුවම තමා මේ ළමයා කියලා තියෙන්නේ ආච්චි ඇවිල්ලා තුවාල ලෙව කනවා කියලා .
    ඒ ළමයා ටික දවසකින් මැරිලා .මේ කතාව දැන් අවුරුදු 20 විතර ඉස්සෙල්ලා සිද්ද වෙච්ච දෙයක්ලු මගේ යාළුවෙක් කිව්වේ ඒ ගෙවල් ගාව හිටපු .
     
    • Like
    Reactions: PHBhagya

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ සිද්දිය මහරගම ප්‍රදේශයේ සිදු වුන දෙයක්.පවුලේ හිටියේ අම්මයි තාත්තයි ,පොඩි දුවෙකුයි ,ආච්චියි .ආච්චි නැති උනා .හැබැයි මේ ආච්චි ජීවත් වෙලා ඉන්නකොට හැමෝටම උපරිමේට වද දීපු කෙනෙක් .
    පන්සල් ගිහිල්ලා වත් ,පිනක් දහමක් නොකර කෙනෙක් .කොහොමහරි මැරිලා ටික දවසක් ගියා .හරි අහඹු විදියකට කොහොමහරි අර පොඩි දුව විතරක් ගෙදර ඉන්න වෙලාවේ ගෙට ගිනි ගත්තා.මේ ලමයවත් පිච්චුනා .
    ඉස්පිරිතාලේ ගෙනිහිල්ලා හොඳ වෙලා ටික දවසක් යනකොට ආපහු ලෙඩේ වැඩි වෙනවලු .තුවාල අලුත් වෙනවලු .දෙමව්පියන්ට මේ ගැන අවබෝදයක් තිබිලා නෑ .ඒත් නෑදෑ කෙනෙක් ඇහුවම තමා මේ ළමයා කියලා තියෙන්නේ ආච්චි ඇවිල්ලා තුවාල ලෙව කනවා කියලා .
    ඒ ළමයා ටික දවසකින් මැරිලා .මේ කතාව දැන් අවුරුදු 20 විතර ඉස්සෙල්ලා සිද්ද වෙච්ච දෙයක්ලු මගේ යාළුවෙක් කිව්වේ ඒ ගෙවල් ගාව හිටපු .

    :dull:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඔන්න මචංලා මම අහපු සිරාම ජෙනුයින් හොල්මං සීන් එකක් දාන්නේ.

    මේක කිව්වේ අපේ කැම්පස් එකේ අවරුදු දෙකක් පහල බැච් එකක ජුන්නෙක්. පොරගෙ ගෙවල් පිළිමතලාවේ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොරට අවරුදු පහළොවක් වගේ කාලේ ගෙදරදී.

    එයාලගේ ගෙවල් තියෙන්නේ නුවර පාර අයිනේ. ගෙදර තට්ටු තුනයි. සාමාන්‍යෙන් අවරුදු දහයක් විතර පරණ ගෙයක්.
    මේ ගෙදර උඩම තට්ටුවේ කෙලෙවරේ කාමරේක තමයි මිනිහයි මිනිහගේ මල්ලී නිදාගන්නේ.

    තුන්වෙනි තට්ටුවට පඩිපෙළ දිගේ ආවහම පොඩි සාලයක් වගේ කෑල්ලක් තියෙනවලු. මේ සාලේ ඉඳන් කෙලින්ම පටු කොරිඩෝවක් තියෙනවා. අඩි තිහක් විතර දිග මේ කොරිඩෝවේ කෙලවර තමයි පොරගේ කාමරේ තියෙන්නේ. දොරෙන් ඇතුළුවුන ගමන් දොර කෙලින් තියෙන බිත්තිය අයිනේ තමයි පොර නිදාගන්නේ. ඒ කියන්නෙ ඇඳේ හාන්සි වුනහම පොරගේ මුණ කෙලින් දොරයි, කොරිඩෝවයි අර පොඩි සාලෙයි එක දිගට පේනවා. පොරගේ මල්ලි නිදාගන්නේ දොරෙන් ඇතුළුවුන ගමන් දකුණු අත පැත්තෙ බිත්තිය අයිනේ. ඒ කියන්නෙ දොර තියෙන බිත්තිය අයිනේම දොරට එහා පැත්තෙ.

    මේ කියන සිද්ධිය වෙන දවසෙ රෑ පොර නිදාගෙන ඉඳලා රෑ දෙගොඩහරියේ එකපාරට ඇහැරිලා තියෙනවා. මිනිහා බිත්තිය පැත්තට හැරිලා ඉඳලා තියෙන්නේ. ජනේලෙන් යාන්තමට වැටෙන හඳ එලිය හැරෙන්න වෙන ලයිට් එකක්වත් දාලා නෑලු. පොරට නිදිමරගාතේ ඇහෙනවලු අඩි සද්දයක්. ඒ කියන්නෙ සෙරෙප්පු හරි කකුලට මුකුත් දාපු නැති කෙනෙක් වගේ නෙවේලු, කෙලින්ම සපත්තු දෙකක් දාල ඇවිදින ටක් ටක් ගාලා එන සද්දයක්. පොරට පට්ට බයක් ඇවිල්ලා. ඒ කියන්නෙ හොරෙක්නම් හෙමින් හෙමින් පුළුවන්තරම් සද්ද නැතුවනේ එන්න බලන්නේ. ඒත් මේකා හොඳට බරට අඩි තියලාලු එන්නේ. සද්දේ එන්නේ කොරිඩෝව පැත්තෙන්. කාමරේ දොර ඇරලා තිබිලා තියෙන්නේ. :shocked:

    මිනිහා හෙමින්සැරේ පෙරවන රෙද්දෙන් මුණ වහගෙනම දොර පැත්තට හැරිලා, පෙරවන රෙද්ද පොඩ්ඩක් මෑත් කරලා බැලුවලු.
    සාලේ පැත්තෙ ඉඳන් කොරිඩෝව දිගේ කාමරේ පැත්තට මෙන්න එනවලු කළු පාට උස හැඩි දැඩි රූපයක් හෙමින් හෙමින් ඇවිදගෙන. :shocked:

    මුගේ ඇඟ පත හීතල වෙලා පොර හම්බානෙක shok වෙලා. කටින් සද්දයක් පිටවෙන්නෙත් නෑලු. පොර ආයෙම පෙරවන රෙද්දෙන් මුණ වහගෙන ඇස් දෙකත් තදින් වහගෙන. ඒත් අර අඩි සද්දේ දිගටම එනවලු. ඇවිල්ලා ඇවිල්ලා කාමරේට අතුලු වෙලා නැවතුනා කියල මූට තේරුනාලු. ඒත් මිනිහා ගුලිවෙලා පෙරවගෙනම හිටියලු බලන්නේ නැතුව.

    ඔහොම ටික වෙලාවක් යනකොට සද්දයක් මුකුත් නැති හින්දා පොර ආයෙමත් හීන් සීරුවේ බෙඩ් ශීට් එක එහාට කරලා බැලුවලු.
    මෙන්න අර කලුපාට රූපේ කාමරේ දොරෙන් අඩි පහක් විතර ඇතුලට ඇවිල්ලා අත් දෙකත් බැඳගෙන මූ දිහා බලාගෙන ඉන්නවලු. අඳුරු රූපයක් නිසා අඳුනගන්න බැලූ. ඒත් ඒකෙ ඇස් දෙක මු දිහා බලා ඉන්නවා පේනවලු. :shocked::shocked::shocked:

    මූ තවත් හම්බානෙක බය වෙලා. කෑ ගහන්නත් බැලූ. කකුල් දෙකත් පණ නෑලු හෙල්ලෙන්නවත්. මල්ලිත් හැල හොල්මනක් නෑලු.

    ආයෙත් පොර බෙඩ් ශීට් එකෙන්ම මුණ වහන් ගුලි වෙලා ඉන්නවලු. (කියනකොට තාමත් මුගේ ඇඟේ හිරිගඩු පිපෙනවා) බයටම ඇස් දෙකෙන් කඳුළු එනවලු.

    ඊට පස්සේ අර අඩි සද්දේ ආයෙත් එනවලු. දැන් ඒ සද්දේ ටික ටික මුගේ ඇඳ පැත්තටලු එන්නෙ. එහෙම ඇවිත් දැන් ඇඳ වටේ ඒක ඇවිදිනවා කියල මූට තේරුනාලු. එහෙම හෙමින් හෙමින් ඇඳ වටේ මුගේ ඔලුව තියෙන පැත්තට අඩි සද්දේ ගිහිං එකපාර නවතුනාලු. ආයෙත් සද්දයක් නෑලු.

    පොර කලින් වගේ ඇස් දෙක තද කරගෙන ටික වෙලාවක් ඉඳලා, හෙමින් හෙමින් ආයෙත් මුණ වහගෙන ඉන්න පොරෝනය පහත් කරලා බැලුවලු.

    මුගේ ඇඳේ ඔලුව තියෙන පැත්තෙ කෙලවරේ (ඇඳ විට්ටම) තියෙන්නේ අඟලක් විතර ගණකම අඩියක් විතර උස ලෑල්ලක් ලු.

    මු ඒ පාර පොරෝනේ පහත් කරලා බලනකොට, මෙන්න අරූ උසට උසේ ඉන්නවලු අර අඟලක් විතර ගණකම් ඇඳ විට්ටම උඩ හිටගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මුගේ දිහා බලාගෙන ඔරවගෙන.

    :shocked::shocked::shocked::shocked::shocked:

    ඒක දැක්කම පොර හම්බානෙක shok වෙලා ඊට පස්සේ වෙච්ච දෙයක් මතක නෑලු. ආයෙ ඇහැරිලා තියෙන්නේ කෙලින්ම උදේ.

    මරුම සීන් එක මේකයි. උදේ ඒ පාර පොර කල්පනා කරනවලු මේක මම අම්මලට කියනවද නැද්ද කියල. මූට කියන්නත් මොකද්ද වගේලු ඔය තොවිල් පවිල් කේස් ඇදෙයිද කියලා.

    ඕවා කල්පනා කර කර මූ කුස්සියට යද්දි, මෙන්න කලින් දවසෙ රෑ එහා ඇඳේ නිදාගෙන හිටපු මුගේ මලයා, මුන්ලයි අම්මට හෙන කතාවක් කියනවලු. මූත් ළඟට වෙලා අහගෙන ඉන්නවලු.

    මූට වෙච්ච සීන් එක, අර කළු අවතාරේ ළඟට ඇවිදගෙන ඇවිත් බලාගෙන ඉඳලා ඊටපස්සේ ඇඳ විට්ටම උඩ හිටගෙන බලං හිටපු සීන් එක එහෙම්මම මල්ලිත් කියනවලු ඌට සිද්ද වුන විදියට. :shocked::shocked::shocked:

    පස්සේ ගෙදර මොනව මොනවහරි පින්කම් කරලා එයින් පස්සේ එහෙම සීන් එකක් වුනේ නැහැලු.


    ලඟ තියෙන හු**කින් කෙලල ඇරියනන් ඉවරයි! :angry: කතා කර ගන්න බැරි සීන් එක නන් වෙනවා.. ඒක මටත් වෙලා තියෙනව.. :baffled: ඒ උනාට අනිත් ඒව කරන්න පුලුවන්..

    අපේ ගේ ඇතුලේ වෙන එවුන්ට රඟන්න දෙන්නේ නෑ.. හැබැයි වෙන ගෙදරකනන් ඔය සීන් දාන්න යන්නේ නෑ..

    හොල්මන මොන වගේ එකෙක් ද දන්නේ නෑනේ.. පිහියක් වගේ විසික් කොරොත්? ජනේලෙන් විසි කරොත් ?? :oo: ඕව සුවර් නැති නිසා කොහොම හරි උගුර පාදගෙන කතා කරල ගොඩින් බේර ගන්න බලනවා.. :sorry: :yes: