cctv-වලින්-මාට්ටු-උන-හොල්මන්
මේක උඹල දැක්කද?![]()

මේකෙ මුල් කතා 10 විතර කියව කියව හිටිය ගෙදර කවුරුවත් නෑ ලයිට් ගියා කියහන්කො....ටහිකිල ඉන්නෙ බයකට එහෙම නෙවෙයි

මම මේක කියෙව්ව මුල් දවස් දෙකේ නිදාගත්තෙ අම්මලගෙ කාමරේ බිම මෙට්ටෙ දාගෙන![]()
විලිලැජ්ජයි ඕයි![]()
නින්ද යන්නෑ සද්ද එනව අඩි සද්ද ඇහෙනව...පිස්සු වගේ යකෝ...බැරිමතැන මේ ඇහැරල ලයිට් දාගෙන ඉන්න....කවුද #$@%&* මේක අද රෑ මට බලන්න බම්ප් කරපු එකා......මිනිස්සු බය කිරීම කලාවක් නම් එලකිරි භූතකොටුවෙ අයියලා එහි පිකාසෝගේ ප්රින්සිපල්ලාය
සිරාවටම බං මම රෑ වෙල කියවන්න ගත්තෙ කියවල ආතල් එකක් ගන්න...ආතල් දෙපිටින් ගිහින් ඉන්නෙ දැන්...මම ලේසියෙන් හොල්මන් සීන් වලට බයවෙන එකෙක් නෙවෙයි..ඒත් දැන් චේන් වගේ බංනින්ද යන්නෑ සද්ද එනව අඩි සද්ද ඇහෙනව...පිස්සු වගේ යකෝ...බැරිමතැන මේ ඇහැරල ලයිට් දාගෙන ඉන්න....කවුද #$@%&* මේක අද රෑ මට බලන්න බම්ප් කරපු එකා......මිනිස්සු බය කිරීම කලාවක් නම් එලකිරි භූතකොටුවෙ අයියලා එහි පිකාසෝගේ ප්රින්සිපල්ලාය
![]()

මේකෙ මුල් කතා 10 විතර කියව කියව හිටිය ගෙදර කවුරුවත් නෑ ලයිට් ගියා කියහන්කො....ටහිකිල ඉන්නෙ බයකට එහෙම නෙවෙයි
මම මේක කියෙව්ව මුල් දවස් දෙකේ නිදාගත්තෙ අම්මලගෙ කාමරේ බිම මෙට්ටෙ දාගෙන![]()
විලිලැජ්ජයි ඕයි![]()
සිරාවටම බං මම රෑ වෙල කියවන්න ගත්තෙ කියවල ආතල් එකක් ගන්න...ආතල් දෙපිටින් ගිහින් ඉන්නෙ දැන්...මම ලේසියෙන් හොල්මන් සීන් වලට බයවෙන එකෙක් නෙවෙයි..ඒත් දැන් චේන් වගේ බංනින්ද යන්නෑ සද්ද එනව අඩි සද්ද ඇහෙනව...පිස්සු වගේ යකෝ...බැරිමතැන මේ ඇහැරල ලයිට් දාගෙන ඉන්න....කවුද #$@%&* මේක අද රෑ මට බලන්න බම්ප් කරපු එකා......මිනිස්සු බය කිරීම කලාවක් නම් එලකිරි භූතකොටුවෙ අයියලා එහි පිකාසෝගේ ප්රින්සිපල්ලාය
![]()

ඇත්ත කියහන් බොට කළුවරේ හොල්මන් කතා බලන්න බෑ නේද?

ඇත්ත කියහන් බොට කළුවරේ හොල්මන් කතා බලන්න බෑ නේද?![]()

ඒක මිසක්..බලන්න නම් බැරි කමක් නෑ.
මම දවස් තුනකින් විතර මේකෙඔක්කොම කතා ටික කියෙව්වා.
ඉතින් ටිකක් වැඩි වුනා.
එක කතාවක් බැලුවට අවුලක් නෑ![]()
මේකේ මුල් හරියේ පට්ටම කතා ටිකක් තියෙනවා.. 
ඔක්කොම කතා එක දිගට කියෙව්වම ඒක දරාගන්න අමාරුයි
දවසට එකක් දෙකක් බලන්න ඕන
මේක බම්ප් කරපු #$@%&* නම් මම තමා![]()

mama kiwwa dan nam ba nangi me gonek gahala ena gaman, stamina na, heta balamu kiyala
pahuwada gihin balan hitiyata eki awe na ban

Mama 11 wage inna kale samnyen 6.30wage wenakam yaluwo ekka chat eka dagena innawa eka dawasak thatha malagedaraka giya onna ammath kussiye weda nisa kolla hemita pare chat eka dagena innawa welawa 7.30ta withara athi. thatha eka paratama paradige duwagena duwagena awa mama hithuwa mata kana pirenna ahaganna wei kiyala...
mokada 7.30 wenakam pare kiyanne aniwa case eka danawa... mama ithin thatha lagata eddima gihin katha kara... thatha kisi saddayak ne dadiya peragena gedaratama giya mata monawath kiuweth ne... math a ekkama gedarata giya... thaththa kageth ekkawath katha kare ne... pahuwada ude thamai wisthare kiuwe... giyapu malagedara merichcha miniha. thatha eddi bokkuwak uda idagena hinawela... thatha herilawath balanne nethuwa awilla 6.45ta withara lawata karuwala wetila thiyeddi thamai siddiya wela thiyenne...