එළකිරි භූත කොටුව.........

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    cctv-වලින්-මාට්ටු-උන-හොල්මන්

    මේක උඹල දැක්කද? :confused:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    avatar525766_66.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    මේකෙ මුල් කතා 10 විතර කියව කියව හිටිය ගෙදර කවුරුවත් නෑ ලයිට් ගියා කියහන්කො....ටහිකිල ඉන්නෙ බයකට එහෙම නෙවෙයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :lol:
    මම මේක කියෙව්ව මුල් දවස් දෙකේ නිදාගත්තෙ අම්මලගෙ කාමරේ බිම මෙට්ටෙ දාගෙන :dull:
    විලිලැජ්ජයි ඕයි :dull:
     
    සිරාවටම බං මම රෑ වෙල කියවන්න ගත්තෙ කියවල ආතල් එකක් ගන්න...ආතල් දෙපිටින් ගිහින් ඉන්නෙ දැන්...මම ලේසියෙන් හොල්මන් සීන් වලට බයවෙන එකෙක් නෙවෙයි..ඒත් දැන් චේන් වගේ බං :shocked: නින්ද යන්නෑ සද්ද එනව අඩි සද්ද ඇහෙනව...පිස්සු වගේ යකෝ...බැරිමතැන මේ ඇහැරල ලයිට් දාගෙන ඉන්න....කවුද #$@%&* මේක අද රෑ මට බලන්න බම්ප් කරපු එකා......මිනිස්සු බය කිරීම කලාවක් නම් එලකිරි භූතකොටුවෙ අයියලා එහි පිකාසෝගේ ප්‍රින්සිපල්‍ලාය:angry:
     
    ඔක්කොම කතා එක දිගට කියෙව්වම ඒක දරාගන්න අමාරුයි:P
    දවසට එකක් දෙකක් බලන්න ඕන :yes:
    මේක බම්ප් කරපු #$@%&* නම් මම තමා :dull:
     
    :rofl::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇත්ත කියහන් බොට කළුවරේ හොල්මන් කතා බලන්න බෑ නේද? :P

    බලන්න නම් බැරි කමක් නෑ.
    මම දවස් තුනකින් විතර මේකෙඔක්කොම කතා ටික කියෙව්වා.
    ඉතින් ටිකක් වැඩි වුනා.
    එක කතාවක් බැලුවට අවුලක් නෑ ;)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බලන්න නම් බැරි කමක් නෑ.
    මම දවස් තුනකින් විතර මේකෙඔක්කොම කතා ටික කියෙව්වා.
    ඉතින් ටිකක් වැඩි වුනා.
    එක කතාවක් බැලුවට අවුලක් නෑ ;)
    ඒක මිසක්.. :D මේකේ මුල් හරියේ පට්ටම කතා ටිකක් තියෙනවා.. :yes:
     
    hkpk1993

    Member
    Jun 29, 2016
    4
    1
    0
    මේ පහල තියෙන්නේ මං දන්න නංගි කෙනෙක්ගේ ෆොටෝ දාලා කවුරු හරි බල්ලෙක් හදපු Facebook account ekak. මේක report කරන්න pls. දන්නා අයටත් කියන්න මේක report කරන්න කියලා.
    මෙන්න ලින්ක් එක.

    https://m.facebook.com/nipuni.wathsa...urce=typeahead

    thanks
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    ඔක්කොම කතා එක දිගට කියෙව්වම ඒක දරාගන්න අමාරුයි:P
    දවසට එකක් දෙකක් බලන්න ඕන :yes:
    මේක බම්ප් කරපු #$@%&* නම් මම තමා :dull:

    සිරාවටම එකදිගට කියෙව්වම පිස්සු වගේ බං දැන් දිනකට දෙක බැගින් කියවනව :D
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Mama 11 wage inna kale samnyen 6.30wage wenakam yaluwo ekka chat eka dagena innawa eka dawasak thatha malagedaraka giya onna ammath kussiye weda nisa kolla hemita pare chat eka dagena innawa welawa 7.30ta withara athi. thatha eka paratama paradige duwagena duwagena awa mama hithuwa mata kana pirenna ahaganna wei kiyala...
    mokada 7.30 wenakam pare kiyanne aniwa case eka danawa... mama ithin thatha lagata eddima gihin katha kara... thatha kisi saddayak ne dadiya peragena gedaratama giya mata monawath kiuweth ne... math a ekkama gedarata giya... thaththa kageth ekkawath katha kare ne... pahuwada ude thamai wisthare kiuwe... giyapu malagedara merichcha miniha. thatha eddi bokkuwak uda idagena hinawela... thatha herilawath balanne nethuwa awilla 6.45ta withara lawata karuwala wetila thiyeddi thamai siddiya wela thiyenne...
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    mama dawasak rathriye gamanak yaddi hujja barak apu nisa pare ainema hujja kala. mohini nangi awilla ahuwane aiya sukamuda kiyala :shocked: mama kiwwa dan nam ba nangi me gonek gahala ena gaman, stamina na, heta balamu kiyala ;) pahuwada gihin balan hitiyata eki awe na ban :(

    ganu chapalai ban. wiswasa karanna ba. holman ganiyekwat wiswasa karanna ba ban ada kale :sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ

    BUMP