මේක මට උන සිද්ධියක්... මගේ කාමරේ තිබුනෙ ගෙදර පල්ලෙහා තට්ටුවේ. පහල තට්ටුවෙ කාමරේ අම්මයි තාත්තයි උනත් නිදියන්නෙ නෑ මොකද ඒ කාමරේ සිද්ධියක් තිබිල තියෙනව නිදාගෙන ඉද්ද කකුලෙන් අදිනව හැබැයි එච්චර තමයි වෙන කිසිම කරදරයක් කරන්නෙ නෑ කියල තමයි අම්ම එහෙම කිව්වෙ. මේක ගොඩක් සැරයක් වෙලා තියෙනව. ඔය කථාව මට අම්මයි තාත්තයි කිව්වට මම එච්චර ගනන් ගත්තෙ නෑ.
අපිටත් හොල්මන් බලන්න හෙන උන නිසා ඔය කාමරේට මම ගියා... අවුරුදු එකහමාරක් වගේ වෙන්න මම ඔය කාමරේ හිටියට මට කිසිම දෙයක් උනේ නෑ... ඉතින් එක දවසක් සාමාන්‍යන් 11 වසර ඕලෙවල් එහෙම ඉවර කරල නිසා මැෂින් එක දාගත්තම දවස් දෙකකට සැරයක් වගේ off කරන්නෙ ඉතින් රෑ දෙක තුන වෙනකම් කාමරේ නෙට් යනව films බලනව ඕව තමයි කරන්නෙ...
(ගොඩක් දවස් වලට පාන්දර 5 - 6 වෙනකමුත් ඉන්නව) කොහොම හරි එක දවසක් රෑ 1.00ට විතර ඉන්නම බෑ නිදිමත, පස්සෙ ඇදට ගිහින් නිදා ගත්ත රෙද්දත් පොරවගෙන ඇද ඇවිල්ල ඩබල් බෙඩ් එකක් ඉතින් මම බිත්තිය අයිනට වෙලා තමයි සාමාන්‍යන් නිදියන්නෙ ඔහොම නිදාගෙන ඉද්දි වෙලාව ඇති 1.15ට විතර. එක පාරටම මගේ සීට් එකෙන් ඇද්ද අනිත් පැත්තට පෙරලෙන්නම...
මම ඒ ඇද්ද වේගෙන්ම ඇදෙන් නැගිටුන එක පාරටම ඒත් එක්කම මම ටක් ගාල ලයිට් එක දැම්ම කාමරේ. මම කාමරේ දොර ලොක් කරල තමයි නිදියන්නෙ. ලයට් එක දැම්මම කවුරුත් නෑ...
හැබැයි අවංකවම කියනවනම් මට ඒවෙලාවෙ එච්චර බයක් දැනුනෙත් නෑ... ඔහේ ලයිට් එක නිවල නිදාගත්ත හැබැයි මෙ වෙනකම් කිසිම අවුලක් වෙලා නෑ...Guaranteed සත්‍ය කථාවක්
bro meka samanya deyak evalave uba aththatama nidagena neme idala thiyenne
Guaranteed සත්‍ය කථාවක්


................ පස්සෙ ලියන්නම්........ එකම කතාව ආයෙ ලියනකොට හොඳට ලියවෙන් නෑ..........
........ මම අවුරුදු 7-8 කට ඉස්සෙල්ල පොතක් කියවෙවුව ඩොකෙක් ලියපු ඇත්ත අත්දැකීමක්......... මට පොතේ නම මතකත් නෑ ලියපු ඩොකාගෙ නම මතකත් නෑ.
....... හැබැයි ඌට පට්ට සීන් එකක් වෙලාතියෙන්නෙ......... උගෙ තාත්ත මරනාසන්න මොහොතෙ මූ තාත්තව ගොඩදාන්න ඉන්ජෙක්ශන් එකක් ගහල.... තාත්තට ටිකක් රිදිල ඌ ඒ මලෙන්ම මැරිල යකෙක්
වෙලා ඉපදිල ඩොකාගෙ මුලු පවුලටම ගේම් දෙනව....... පට්ට සීන් එක බං..... මම පොත කියවල දවස් දෙකක් ලයිට් දාන් නිදාගත්තෙ....... පුලුවන් නම් ඒ පොත හොයල ස්කෑන් පාරක් දාපන්....... අඩුගානෙ මට නම හරි හොයල දියන්........... ලොකු උදවුවක්.........
රොබොට් අයියා....
