Ko mea thread eke sitiya members la. Serama baye panala gihilla .

අහල අහලම ඇති වෙලා මේ ප්රශ්නේ 

උඹ අහන්නේ යක්කු වැහුන අයගේ එව්වද? නැත්නම් radio නාට්ටි ද?මේ.. උඹ ලගවත් තියෙනවද.. හොල්මන් කතාවල ඕඩියෝ මට රෑට අහන්න නින්ද යනවා හොරයි මේ ටිකේඅහල අහලම ඇති වෙලා මේ ප්රශ්නේ
![]()
උඹ අහන්නේ යක්කු වැහුන අයගේ එව්වද? නැත්නම් radio නාට්ටි ද?


තියෙනවනන් එවපන්කෝඑව්වා නම් නෑ බන්. google කරලා recordings හොයාගන්ඩ බැරිද?ඕන මගුලක්... ඔය යටිගිරියෙන් කගහන්නේ අන්තිමට කතාව ඉවර වෙලා.. අන්න ඒවා නං වඩාත් හොඳයි.. ඉස්ස්සර එෆ් එම දෙරණේ ගියේ කළුවර අඩවිය.. අන්න ඒ වගේ කතා නං පට්ට.. පස්සේ එක නැටි උනානේ..තියෙනවනන් එවපන්කෝ
එව්වා නම් නෑ බන්. google කරලා recordings හොයාගන්ඩ බැරිද?
මෙහෙම එව්වා හරියන්නේ නැද්ද?


owa nemei ban.. ara issara kaluwara adaviya kiyala ekak giye redio eke anna ewage katha![]()