එළකිරි භූත කොටුව.........

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Ko mea thread eke sitiya members la. Serama baye panala gihilla .

    මේ.. උඹ ලගවත් තියෙනවද.. හොල්මන් කතාවල ඕඩියෝ මට රෑට අහන්න නින්ද යනවා හොරයි මේ ටිකේ :oo::oo: අහල අහලම ඇති වෙලා මේ ප්‍රශ්නේ :baffled::baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ.. උඹ ලගවත් තියෙනවද.. හොල්මන් කතාවල ඕඩියෝ මට රෑට අහන්න නින්ද යනවා හොරයි මේ ටිකේ :oo::oo: අහල අහලම ඇති වෙලා මේ ප්‍රශ්නේ :baffled::baffled:
    උඹ අහන්නේ යක්කු වැහුන අයගේ එව්වද? නැත්නම් radio නාට්ටි ද?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උඹ අහන්නේ යක්කු වැහුන අයගේ එව්වද? නැත්නම් radio නාට්ටි ද?

    ඕන මගුලක්... ඔය යටිගිරියෙන් කගහන්නේ අන්තිමට කතාව ඉවර වෙලා.. අන්න ඒවා නං වඩාත් හොඳයි.. ඉස්ස්සර එෆ් එම දෙරණේ ගියේ කළුවර අඩවිය.. අන්න ඒ වගේ කතා නං පට්ට.. පස්සේ එක නැටි උනානේ.. :dull::dull::dull: තියෙනවනන් එවපන්කෝ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕන මගුලක්... ඔය යටිගිරියෙන් කගහන්නේ අන්තිමට කතාව ඉවර වෙලා.. අන්න ඒවා නං වඩාත් හොඳයි.. ඉස්ස්සර එෆ් එම දෙරණේ ගියේ කළුවර අඩවිය.. අන්න ඒ වගේ කතා නං පට්ට.. පස්සේ එක නැටි උනානේ.. :dull::dull::dull: තියෙනවනන් එවපන්කෝ
    එව්වා නම් නෑ බන්. google කරලා recordings හොයාගන්ඩ බැරිද?
    මෙහෙම එව්වා හරියන්නේ නැද්ද?

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එව්වා නම් නෑ බන්. google කරලා recordings හොයාගන්ඩ බැරිද?
    මෙහෙම එව්වා හරියන්නේ නැද්ද?

    owa nemei ban.. ara issara kaluwara adaviya kiyala ekak giye redio eke anna ewage katha :(:(
     
    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    මට මේ ත්‍රෙඩ් එක ගිය සතියේ Executer තමයි එව්වේ... තාම 163 පිටුවේ
    මේකේ දාල තියන අත්දැකීම් නම් සැහෙන්න වටිනවා. අවරුදු ගානකට පස්සේ ත්‍රෙඩ් එකකට රෙප්ලය් කරාමද කොහෙද මේ :D
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    owa nemei ban.. ara issara kaluwara adaviya kiyala ekak giye redio eke anna ewage katha :(:(

    ඒ කියන්නේ radio නාට්‍ය නෙ? එව්වා නෑ බන්. කළුවර අඩවිය කියල search කරහම program ටිකක් නම් එනවා. search කරලා බලන්ඩ පොඩ්ඩක්.