
රොබෝට් මාමා මැරිලා, ඊයේ මට හොල්මන පෙනුනා, ඌ කිව්වා භූත කොටුව ඇදගෙන පලයල්ලා කියල. මම බයවෙලා ඌව CD එකකට write කරලා DVD player එකකට දැම්ම. මෙන්න ගේ පෙරලෙන්න කගහනවා "එලියට අරගෙන යන්න දීපිය %*#&$(#)#!!! ඔය රිමෝට් එකේ Open button එක ඔබපිය $*@*$*@(!@(!!!" කියල.![]()
![]()
![]()


රොබෝට් මාමා මැරිලා, ඊයේ මට හොල්මන පෙනුනා, ඌ කිව්වා භූත කොටුව ඇදගෙන පලයල්ලා කියල. මම බයවෙලා ඌව CD එකකට write කරලා DVD player එකකට දැම්ම. මෙන්න ගේ පෙරලෙන්න කගහනවා "එලියට අරගෙන යන්න දීපිය %*#&$(#)#!!! ඔය රිමෝට් එකේ Open button එක ඔබපිය $*@*$*@(!@(!!!" කියල.![]()
![]()
![]()






උඹ හිනායනව කියන්නේ මගේ අන්තිම අත්දැකීම කියවල වෙන්න ඇති........ ඇත්තටම ඒක කියවල මටත් හිනා
........ මතකතියාගනින්.....මේ ත්රෙඩ් එක බය වෙන්න විතරක් දාපු එකක් නෙමෙයි....... මට මේකෙන් උඹලට පනිවිඩයකුත් යවන්න ඕන
........ මම මේ දාන සමහර අත්දැකීම්, මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතේ වැරදුන තැන්.....
ඉතින් මේව කියවල ඔය වැරදි කරන් නැතිව ඉන්න බලන්න
...... දැනට ප්රශ්ණ තියෙන උන් මේව කියවල තමුන්ට වැරදුන තැන් කල්පණා කරල බලල ප්රශ්ණ නැතිකරගන්න
............
මට එන පි.එම්. බැලුවහම මිනිස්සුන්ට ප්රසිද්දියේ කියාගන්න බැරි මාර ප්රශ්ණ තියෙන්නේ...... ඉතින් මේව කියවල ජීවිත පාඩම් ඉගෙනගෙන පුලුවන් තරම් මේ අද්බූත ප්රශ්ණ දාගන්නැතිව සතුටින් ජීවත් වෙන්න බලන්න......
සැර අත්දැකීමක් ඊලඟට දාන්නම්....... දැනට මේ යන විදියට යං.......
අනික් දේ......
භූත කොටුව කියවන අවුරුදු 25 ට අඩු උන් මේක කියවන්නේ උඹලගේ වචනෙන්ම කියනවනම් "ආතල් එකට"........ උන්ට මේකෙයි රුපියල් 50ක් දීල බලන හොරර් ෆිල්ම් එකෙයි වනසක් තේරෙන් නෑ...... මොකෝ ජීවිතේ හැම දුකක්ම උඹලට පෙන්නන් නැතිව කරගහන් යන්නේ උඹලගේ දෙමාපියන් නිසා...... ඒත් බැඳල පවුල් බර දැනෙනකොට....... උඹල උඹලගේ අම්මගෙ තාත්තගේ රෝල් එක කරගෙන යනකොට....... මේ ත්රෙඩ් එක කියවන්නේ කියාගන්න බැරි දාහක් ප්රශ්ණ වලට උත්තර හොයාගන්න හරි, ඉස්සරහට වරද්ද නොගන්න හරියි........ ඕකයි මේ ත්රෙඩ් එකේ මට පේන යතාර්තය.......
රියැලිටි එක සැර වැඩිදත් මන්දා.....ඒත් ඉතින් ඕක තමයි ඇත්ත......
රොබොට් අයියා........



Mulinma thread ekata eddi mama A/L iwara wuna witharai, dan badalath iwarai
AAye mula idan kiyonawa okkoma katha tika asawa wadi kamatama![]()


