අනේ අප්පුවෝ.. 2:34 දී අර ලග ඉන්න එකාගේ අතවත් හරියට මූට අල්ලගන්න බෑ .කණා මුට්ටියකට ගහගන්න බැරි එකා ලෙන්ස් එකට ඇඟිලි දික් කොරන්න කතා කොරනවා![]()
![]()
![]()
![]()
අනේ අප්පුවෝ.. 2:34 දී අර ලග ඉන්න එකාගේ අතවත් හරියට මූට අල්ලගන්න බෑ .![]()

හාස්කම් වලින් වැඩක් නෑ - මිනිස්සුන්ට දැනෙන සේවයකුයි වෙන්න ඕනා - කම්බ හොරුත් හාස්කම් කොරන්නේකපුගේ ප්‍රමොෂන් එකක්
දැන් සොන්නලු රිංගයි ඕකට හාස්කම් තියනවා කියාගෙන

ඊට අමතරව පොල්ගෙඩි කරකවන්න, කුල්ලක් හොලවන්න විතරයි පුලුවන්කැමරාවේ ලෙන්ස් එකට ඇගිල්ල දික් කරන්න පුලුවන් වගේ සිගිති වැඩ කරන්න පුලුවන් අත්භූත බලවේග කන්නද බන් ?![]()
අදාළ නෑ - අහපු එකට උත්තර දියන්අප්පු උබ දන්නවද ඔය මනුස්සයට වැහෙනව කියන්නෙ කවුද කියල.

අදාළ නෑ - අහපු එකට උත්තර දියන්![]()
නූලට අදාළම නෑඒක අදාලයි මට උත්තර දෙන්න. මොකද මම ඔය දේවාලෙට ගිහින් තියෙනව ඔය කපු මහත්තයගෙ කරේ තියෙන ස්වස්තිකයක් මගෙ ලගත් තියෙනව. උබ දන්නවද නැද්ද කියපන්කො.

නූලට අදාලයි. උබ දන්නෙ නෑනෙ.නූලට අදාළම නෑ![]()
නූලට අදාලයි. උබ දන්නෙ නෑනෙ.
ඔය කපු මහත්තයට වැහෙනව කියන්නෙ සූනියම් දෙවියො වීඩියෝ එකේ නන් මොකක් කියනවද දන්නෙ නෑ ඇත්තට ගියාම වැහෙනව කියන්නෙ සූනියම් දෙවියො. එතකොට කැබිලිත්තෙ වැඩ වාසය කරනව කියන්නෙ කතරගම දෙවියො. අපි දන්න දේව පුරාණයට අනුව එහෙම දෙවි වරු එක එක්කනාගෙ වාසභවනට යන්නෙ නෑ. ඒක නිසා ඔය මනුස්සය කරන්නෙ බොරුවක්. ඒක විද්‍යාවෙන් පැහැදිලි කරන්න කලින් උබ දන්න තියරියකින් පැහැදිලි කරපන් එහෙම යන්න පුළුවන් කියන එක.
බොරුවකට බොරුවක් කියනව ඇරෙන්න උත්තර දෙන්න වෙන විදියක් නෑ.
උත්තර දෙන්නේ තේරුම් ගන්න තරම් හැකියාවක් තියෙන අයට විතරයිඋත්තර දාපන් උබේ මූණ එපා. ආත්ම 800ක් මනුස්ස ආත්මයක් නැතුව පින් කරන හැටිත් කියනන් ගිහින් නෑව.

එහෙමවත් කියල මාරු වෙයන් ගූ නෑවට පස්සෙ. මනුස්ස ආත්මයක් නැතුව පින් කරන හැටි කියපන්කො වැඩිය එපා.උත්තර දෙන්නේ තේරුම් ගන්න තරම් හැකියාවක් තියෙන අයට විතරයි![]()
අන්න ඒ කතාව හරි - මේ මනුස්සයාගේ මතු භව නම් ඉතාම දුක්ඛිතයි.මේ සේරම මිත්‍යා දෘශ්ඨිය. අන්න්‍ය සීලවෘත. බුදු රජාණන්වහන්සේගේ ධර්මයට අනුව චිරස්තීන ධර්ම.ඒ කියන්නෙ තිරිසන් ධර්ම. මේවයින් වැඩෙන්නෙ මෝහය විතරයි. දුගතියට යන එකයි වෙන්නෙ. වෙන හොදක් නෑ.
අන්න ඒ කතාව හරි - මේ මනුස්සයාගේ මතු භව නම් ඉතාම දුක්ඛිතයි.
අප්පුට මතු භවයත් බලන්න පුළුවන් නුවණ තියෙනවද එතකොට.වටේ නොදුවා නූලෙ අහපු ප්රශ්නෙට උත්තර දියන්කො![]()
![]()
![]()
අප්පුට මතු භවයත් බලන්න පුළුවන් නුවණ තියෙනවද එතකොට.
