එළකිරි භෞතිකවාදීන්ට පැනයක්

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    n_4k54dDOv-vVHG5L1kyM43Rq8TVsj_TWTJkaJ35OdeKwgIR4b-S7oRcuWSX10LgNGOSaiDSgoROABEzFV4Ozz0dZALVPtfl_Mw98YK8ZAn4t5i8i02JznE7Fyrzn1Bw_qjnMBSJuYiwgU2jfrQ5Z5kBTuHx-Lk
    ඔන්න දාලා ගොන් අප්පුගෙ ඇත්තම පොටෝ එක...ලස්සනයි ඈ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,199
    113
    එකමත් එක රටක
    කණා මුට්ටියකට ගහගන්න බැරි එකා ලෙන්ස් එකට ඇඟිලි දික් කොරන්න කතා කොරනවා :lol: :lol: :lol: :lol:
    අනේ අප්පුවෝ.. 2:34 දී අර ලග ඉන්න එකාගේ අතවත් හරියට මූට අල්ලගන්න බෑ . 😂
    අඩේ මොකාද මූට වැහිලා ඉන්නේ සිරාවට ?
     
    • Haha
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කපුගේ ප්‍රමොෂන් එකක්
    දැන් සොන්නලු රිංගයි ඕකට හාස්කම් තියනවා කියාගෙන
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කපුගේ ප්‍රමොෂන් එකක්
    දැන් සොන්නලු රිංගයි ඕකට හාස්කම් තියනවා කියාගෙන
    හාස්කම් වලින් වැඩක් නෑ - මිනිස්සුන්ට දැනෙන සේවයකුයි වෙන්න ඕනා - කම්බ හොරුත් හාස්කම් කොරන්නේ :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කැමරාවේ ලෙන්ස් එකට ඇගිල්ල දික් කරන්න පුලුවන් වගේ සිගිති වැඩ කරන්න පුලුවන් අත්භූත බලවේග කන්නද බන් ? 😂
    ඊට අමතරව පොල්ගෙඩි කරකවන්න, කුල්ලක් හොලවන්න විතරයි පුලුවන්
    කයියනම් රට අල්ලන්න 😂
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,380
    113
    අදාළ නෑ - අහපු එකට උත්තර දියන් :D

    ඒක අදාලයි මට උත්තර දෙන්න. අප්පෝ අප්පුව හෙළ බුකියෙ මොළකරු කිව්වට හැලොවීන් පොඩි උන් දාන දත් සෙට් වලටත් රැවටෙනවනෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක අදාලයි මට උත්තර දෙන්න. මොකද මම ඔය දේවාලෙට ගිහින් තියෙනව ඔය කපු මහත්තයගෙ කරේ තියෙන ස්වස්තිකයක් මගෙ ලගත් තියෙනව. උබ දන්නවද නැද්ද කියපන්කො.
    නූලට අදාළම නෑ :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,380
    113
    නූලට අදාළම නෑ :D
    නූලට අදාලයි. උබ දන්නෙ නෑනෙ.

    ඔය කපු මහත්තයට වැහෙනව කියන්නෙ සූනියම් දෙවියො වීඩියෝ එකේ නන් මොකක් කියනවද දන්නෙ නෑ ඇත්තට ගියාම වැහෙනව කියන්නෙ සූනියම් දෙවියො. එතකොට කැබිලිත්තෙ වැඩ වාසය කරනව කියන්නෙ කතරගම දෙවියො. අපි දන්න දේව පුරාණයට අනුව එහෙම දෙවි වරු එක එක්කනාගෙ වාසභවනට යන්නෙ නෑ. ඒක නිසා ඔය මනුස්සය කරන්නෙ බොරුවක්. ඒක විද්‍යාවෙන් පැහැදිලි කරන්න කලින් උබ දන්න තියරියකින් පැහැදිලි කරපන් එහෙම යන්න පුළුවන් කියන එක.

    බොරුවකට බොරුවක් කියනව ඇරෙන්න උත්තර දෙන්න වෙන විදියක් නෑ.
     
    sheep-w-four-horns.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උත්තර දාපන් උබේ මූණ එපා. ආත්ම 800ක් මනුස්ස ආත්මයක් නැතුව පින් කරන හැටිත් කියනන් ගිහින් නෑව.
    උත්තර දෙන්නේ තේරුම් ගන්න තරම් හැකියාවක් තියෙන අයට විතරයි :D
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    මේ සේරම මිත්‍යා දෘශ්ඨිය. අන්න්‍ය සීලවෘත. බුදු රජාණන්වහන්සේගේ ධර්මයට අනුව චිරස්තීන ධර්ම.ඒ කියන්නෙ තිරිසන් ධර්ම. මේවයින් වැඩෙන්නෙ මෝහය විතරයි. දුගතියට යන එකයි වෙන්නෙ. වෙන හොදක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,380
    113
    උත්තර දෙන්නේ තේරුම් ගන්න තරම් හැකියාවක් තියෙන අයට විතරයි :D
    එහෙමවත් කියල මාරු වෙයන් ගූ නෑවට පස්සෙ. මනුස්ස ආත්මයක් නැතුව පින් කරන හැටි කියපන්කො වැඩිය එපා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ සේරම මිත්‍යා දෘශ්ඨිය. අන්න්‍ය සීලවෘත. බුදු රජාණන්වහන්සේගේ ධර්මයට අනුව චිරස්තීන ධර්ම.ඒ කියන්නෙ තිරිසන් ධර්ම. මේවයින් වැඩෙන්නෙ මෝහය විතරයි. දුගතියට යන එකයි වෙන්නෙ. වෙන හොදක් නෑ.
    අන්න ඒ කතාව හරි - මේ මනුස්සයාගේ මතු භව නම් ඉතාම දුක්ඛිතයි.