එළකිරි භෞතිකවාදීන්ට පැනයක්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වරෙන් වරෙන් ඇතුලට :yes: - නිකටෙ මයිල් නැති සෙට් එක කොණකට වෙලා ඉන්න අල නොකර හොඳේ :D - යමන් පහලට :yes:








    මේ ෆොටෝ එකේ ඉන්නේ ඊයේ එළකිරි වැසියෙක් දාපු
    මේ නූලේ ඉන්න කතා නායකයාම තමයි. මේ වීඩියෝ කොරල තියෙන්න කැබලිත්තෙදි.

    මගෙ ප්‍රශ්නෙ මේකයි - මෙහෙම ඇස් දෙක පියාගෙන හරියටම කැමරා ලෙන්ස් එකේ මැද්දටම ඇඟිල්ල දික් කෙරුවෙ කොහොමද ?

    KebiliththaDevalaya කෑබිලිත්ත පිං බිමට ගිය කපු මහතාගේ කටින් දළ දෙකක් මතුවිය නොපෙනෙන ලෝකය කැමර...jpeg


    මෙන්න මූලාශ්‍රය



    හා දැන් දීපන්කෝ උත්තර :D
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මගෙ ප්‍රශ්නෙ මේකයි - මෙහෙම ඇස් දෙක පියාගෙන හරියටම අප්පුවාගේ පු# මැද්දටම ඇඟිල්ල ගැහුවේ කොහොමද? 🤟
    උඹත් හොමාලාගේ සංගමේ සාමාජික වුණාද ? කොණට වෙලා හිටං :D
     
    • Sad
    Reactions: dilann

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මගෙ ප්‍රශ්නෙ මේකයි - මෙහෙම ඇස් දෙක පියාගෙන හරියටම අප්පුවාගේ පු# මැද්දටම ඇඟිල්ල ගැහුවේ කොහොමද? 🤟
    ඇයි ඇස් දෙක පියාගෙන හරියටම අප්පුවගෙ පු#ටම මේසන් පැණිය හැලුවෙ කොහොමද? 🤣🤣
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මන් ඒ නුල ඉල්ලා අස් කරන්නවා ,
    මට සමාවෙයන් ,
    උ ඇගිල්ල හරියටම මන් දිහාවට දික් කරන ඉන්නේ ,

    මේ cooment එක උබේ පොස්ට් එකට යටං දාපන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කැමරාවේ ලෙන්ස් එකට ඇගිල්ල දික් කරන්න පුලුවන් වගේ සිගිති වැඩ කරන්න පුලුවන් අත්භූත බලවේග කන්නද බන් ? 😂
    කණා මුට්ටියකට ගහගන්න බැරි එකා ලෙන්ස් එකට ඇඟිලි දික් කොරන්න කතා කොරනවා :lol: :lol: :lol: :lol: