එළකිරි භෞතිකවාදීන්ට පැනයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,419
    100,362
    113
    ඒක නෙවෙයි නේ මුල් පෝස්ට් එකේ අහල තියෙන්නේ :D
    අනික බන් කොච්චර දැනගෙන ඉදියත් පින් කරන හැටි දන්නෙ නෑනෙ උබ.
    උණක් බස්සන්න බැරි ඩොක්ටස්ලටත් අන්තයිනෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,362
    113
    ඇත්තද බොරුද කියල නෙවෙයි නෙ අහල තියෙන්නේ - අහපු දේට උත්තර දියන් :D
    බොරුවකට බොරුවක් නොකිය වෙන මොන කතාද?

    අනික බන් කොච්චර දැනගෙන ඉදියත් පින් කරන හැටි දන්නෙ නෑනෙ උබ.
    උණක් බස්සන්න බැරි ඩොක්ටස්ලටත් අන්තයිනෙ. :lol: :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බොරුවකට බොරුවක් නොකිය වෙන මොන කතාද?
    කොහොමද කියන එකට ඇත්තද බොරුද කියන එක අදාළ නෑනේ

    අනික බන් කොච්චර දැනගෙන ඉදියත් පින් කරන හැටි දන්නෙ නෑනෙ උබ.
    උණක් බස්සන්න බැරි ඩොක්ටස්ලටත් අන්තයිනෙ.
    උඹ නූලක් කියෝලා ඒකට ගැලපෙන්න උත්තර ලියන්න දන්නෙත් නෑනේ - :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :rofl: :rofl: :rofl: පින ගැන දන්නෙ නැති හෙළ බුකියේ මහ මොළකරු :lol::lol::lol::lol:
    G9dM8jvn_400x400.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය ඉන්නෙ @hirugalbandara කියන හාදයා. එයාට තමයි කාලි හීනෙන් ඇවිල්ල එයා හූ ඇන් පී කෙනෙක් කියල තියෙන්නෙ.

    ඔය ගල්බන්ඩාරයා නිදාගෙන ඉන්නකොට කාලි ආවේශවෙලා පොහොට්ටුකාරයෙක්ව පෙන්නන අවස්ථාවක්.