එළකිරි මහාචාර්යවරුන්ට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි ඕන තරම් පෙන්නන්නෙ. උන් දෙන්න දෙවනි එපියෙම බදාගෙබ ආතල් එකක් ගත්‍තා. ඊට පස්සෙ උන් දෙන්න බර්නඩට් ගාව කිස් කරගන්නව. ලෙනාර්ඩ් ට ඉන්ටර්නෙට් කිසින්ග් ටූල් එකක් හදල මුන් දෙන්න කිස් කරගන්නව. අර වොලොවිට්ස් බඳින දවසෙ රාජ් කියන්නෙ උන් දෙන්න ත්‍රී සම් කලා කියන්නෙ. තව උන් දෙන්න කපල් තෙරපි කරනව . ඒවගේ ගොඩක් තියනව බන් යූටියුබ් ගහපන් රාජ් හොවර්ඩ් බ්‍රොමන්ස් සීන්ස් කියල එයි

අහ් කිස් කරගත්තු එක මතකයි :baffled: දැන් ටිකක් ඒව අඩුයි වගේ බං :sorry: උඹ young sheldon බැලුවද ? මට නං ඒක ඇල්ලුවෙ නෑ :no:
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ලංකාවේ ඉන්න ගොඩක් වුණ් කෙල්ලෝ වගේ බන් හැසිරෙන්නේ , මන් උන්ට කැමති නෑ

උඹට ඕන කරන්නේ හැඩි දැඩි පිරිමියෙක් ද? පිරිමි ගති තියන නියම පිරිමියෙක් ද?
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
අහ් කිස් කරගත්තු එක මතකයි :baffled: දැන් ටිකක් ඒව අඩුයි වගේ බං :sorry: උඹ young sheldon බැලුවද ? මට නං ඒක ඇල්ලුවෙ නෑ :no:

එක එපියක් බැලුව මටත් හරි ගියෙ නෑ. උඹ මං කියනවට friends බලපන් ඒක නියමයි. tbbt වලට වඩා හොඳයි
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එක එපියක් බැලුව මටත් හරි ගියෙ නෑ. උඹ මං කියනවට friends බලපන් ඒක නියමයි. tbbt වලට වඩා හොඳයි

මං සීසන් දෙකක් විතර බැලුව බං ඒ හැටි ආතල් එකක් නෑ බං ඒකෙ :sorry:
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මං සීසන් දෙකක් විතර බැලුව බං ඒ හැටි ආතල් එකක් නෑ බං ඒකෙ :sorry:

බිග් බැන්ග් එකෙත් දැන් ශෙල්ඩන් ගේ කොමඩි හරියන්නෙ නෑ මට. සීසන් 8ක් විතර වෙනකම් නියෙමටම තිබ්බා
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බිග් බැන්ග් එකෙත් දැන් ශෙල්ඩන් ගේ කොමඩි හරියන්නෙ නෑ මට. සීසන් 8ක් විතර වෙනකම් නියෙමටම තිබ්බා

උන් බැන්දට පස්සෙ ආතල් අඩු වුනා :sorry:
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    උඹට ඕන කරන්නේ හැඩි දැඩි පිරිමියෙක් ද? පිරිමි ගති තියන නියම පිරිමියෙක් ද?

    අපෝ නෑ, මං කැමති නෑ මසල්ස් ලොකු ඇගවල් තියෙන උන්ට මන් කැමති කෙට්ටු හීන්දෑරි නෝර්මල් කොල්ලෝ වගේ ඉන්න එවුන්ට ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ නෑ, මං කැමති නෑ මසල්ස් ලොකු ඇගවල් තියෙන උන්ට මන් කැමති කෙට්ටු හීන්දෑරි නෝර්මල් කොල්ලෝ වගේ ඉන්න එවුන්ට ,

    කොට නිහාල්ව සෙට් කර ගනින්..
    ඌට ඕන එකක් ඔට්ටුයි...
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මහාචාර්ය කොල්වින් :lol:
    Sorry, I couldn't resist..:(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    අපි අයිති වෙන්නෙ කල්ල්න්ටද බං? අපේ සුදු උනුත් ඉන්නවනේ
    අපි, ඉන්දියන් කාරයෝ එහෙම බ්‍රොව්න් මම දන්න විදිහට. අපිට එහෙම විශේශ නමක් කියනවද කියලා හොයලා බලන්න ඕනෙ. මුස්ලිම් උන්ටනම් සමහර වෙලාවට කෙබාබ් කියලා කියනවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    පුරුෂ ලිංගය සෑදී ඇත්තේ ස්ත්‍රී යෝනියකට ඇතුල් කිරීමට පමණක් නම්,මුඛ සංසර්ගය හා ස්වයං වින්දනයද විකෘතියක් වේ

    එතකොට බිරිදට පුkeඇරිමත් විකුර්තියක්ද???:shocked::shocked:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    jamiezue:22763357 said:
    අපි අයිති වෙන්නෙ කල්ල්න්ටද බං? අපේ සුදු උනුත් ඉන්නවනේ
    අපි, ඉන්දියන් කාරයෝ එහෙම බ්‍රොව්න් මම දන්න විදිහට. අපිට එහෙම විශේශ නමක් කියනවද කියලා හොයලා බලන්න ඕනෙ. මුස්ලිම් උන්ටනම් සමහර වෙලාවට කෙබාබ් කියලා කියනවා

    මුස්ලිම් එවුන් නම් පට්ට බන් පර්සියන් ජාන හම්මෝ ලස්සන
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    කොල්වින් ගුණරත්නෙ කියපු දෙයක් ගැනද උඹ මෙ උඩ දාගෙන දඟලන්නෙ.. අපි නොදන්න කොලා හෙවත් ලොලා....