ඇයි ඕන තරම් පෙන්නන්නෙ. උන් දෙන්න දෙවනි එපියෙම බදාගෙබ ආතල් එකක් ගත්‍තා. ඊට පස්සෙ උන් දෙන්න බර්නඩට් ගාව කිස් කරගන්නව. ලෙනාර්ඩ් ට ඉන්ටර්නෙට් කිසින්ග් ටූල් එකක් හදල මුන් දෙන්න කිස් කරගන්නව. අර වොලොවිට්ස් බඳින දවසෙ රාජ් කියන්නෙ උන් දෙන්න ත්‍රී සම් කලා කියන්නෙ. තව උන් දෙන්න කපල් තෙරපි කරනව . ඒවගේ ගොඩක් තියනව බන් යූටියුබ් ගහපන් රාජ් හොවර්ඩ් බ්‍රොමන්ස් සීන්ස් කියල එයි
අහ් කිස් කරගත්තු එක මතකයි
දැන් ටිකක් ඒව අඩුයි වගේ බං
උඹ young sheldon බැලුවද ? මට නං ඒක ඇල්ලුවෙ නෑ 


