එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මෙය ස්පෑම් කිරීමක් නොවන බව කාරුණිකව සලකන්න. මෙය හුදෙක් එළකිරි ජනතාවගේ දැනුවත් කිරීම පිණිසයි. කබ ඇදීම තුල සිදුවූ ඔබ නොදත් පැත්ත මෙය කියවා ඔබ තුල ඇති වැරදි වැටහීම් වලින් මිදෙන්න :sorry: http://www.elakiri.com/forum/showthread.php?t=1671891
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙය ස්පෑම් කිරීමක් නොවන බව කාරුණිකව සලකන්න. මෙය හුදෙක් එළකිරි ජනතාවගේ දැනුවත් කිරීම පිණිසයි. කබ ඇදීම තුල සිදුවූ ඔබ නොදත් පැත්ත මෙය කියවා ඔබ තුල ඇති වැරදි වැටහීම් වලින් මිදෙන්න :sorry: http://www.elakiri.com/forum/showthread.php?t=1671891

    බැලුව
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි.

    උබට පිස්සුද නැත්තම් මට පිස්සුද :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    pX8ZcYE.png
    මචන් 416 428 ද....
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කාන්තා නියෝජනය
    ---------
    ♥-Aurora-♥
    ashmi,chamali2009,agresha,Blacki,paris,Delani Shehara, ~twinkle~,Harshani Mapa,angel_hansi***,-LotusMoon-,Harshani Mapa,Kavisha1993.

    මෙතන තවීශගෙ නම නෑනෙ :confused::confused::rofl::P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊළඟ කඹේදී උඹයි රිදිලයි නායකයෝ වෙයන් :rofl:
    මරු ඇදිල්ලක් තියෙයි :lol:

    :no: අපෝ ඕකා තමන්ගේ කණ්ඩායමම පාවලා දෙයි රෙප් වලට. :lol::rofl: