ඔව් ඔව් ඔය වගේ උන්ව එලවන්න ඕනි එලකිරියෙනුත්අපෝ ඕකා තමන්ගේ කණ්ඩායමම පාවලා දෙයි රෙප් වලට.
![]()

මම බලාගෙනහ් මචන් හිටියේ උබ වොට් කරේහ් 12:02 පහුවෙලාහ්මම ත් මෙකෙ වොට් කලා හෙන්රි ට , මගෙ නම ලිස්ට් එකට දාල නෑ![]()

මම බලාගෙනහ් මචන් හිටියේ උබ වොට් කරේහ් 12:02 පහුවෙලාහ්
උබ විතරක් නෙමෙහ් KPZ ගේ ටිම් මෙම්බර් කෙනෙක් වනහ් supun_sg වොට් කරෙත් 12 ටහ් පස්සේ ...
ප්‍රශ්නයක් යොමු කරන්නහ් කලින් පොඩ්ඩක් බලන්නහ් .... උබ පිලිගන්න කැමති නැත්තම් පෘෆ් එක්ක දෙන්න හැකියාව තියෙනවා 12 න් පස්සෙ වොට් කරේ කියලාහ්

අවුලක් නෑ බන් රෙප් පාරකුත් හම්බුනා කගෙන් හරි .

අයීයො මම හිතුවෙ රෑ 12 වෙනකම් කියල.අවුලක් නෑ බන් රෙප් පාරකුත් හම්බුනා කගෙන් හරි .

මොනවයෙන්ද අඩු කියපන් මචන්බොස් පෝල් එකේ පෙන්න්නනවට වඩා වෝට් කවුන්ට් එක අඩුයි නෙ ඒ ඇයි?![]()

http://www.googledrive.com/host/0B9ra2bw-KotZNExXRmVydUh2Tkkබොස් පෝල් එකේ පෙන්න්නනවට වඩා වෝට් කවුන්ට් එක අඩුයි නෙ ඒ ඇයි?![]()

බොස් පෝල් එකේ පෙන්න්නනවට වඩා වෝට් කවුන්ට් එක අඩුයි නෙ ඒ ඇයි?![]()
මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
හැමෝටම ජයවේවා එහෙනං..
.....ස්තුතියි පැරදිලත් තරනගය ගැන දක්වන යහපත් ආකල්පයට මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..

එලකිරි මචන්මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
හැමෝටම ජයවේවා එහෙනං..

ඊළඟ කඹේදී උඹයි රිදිලයි නායකයෝ වෙයන්
මරු ඇදිල්ලක් තියෙයි![]()