එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මම ත් මෙකෙ වොට් කලා හෙන්රි ට , මගෙ නම ලිස්ට් එකට දාල නෑ:angry::angry::angry::angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    මම බලාගෙනහ් මචන් හිටියේ උබ වොට් කරේහ් 12:02 පහුවෙලාහ්
    උබ විතරක් නෙමෙහ් KPZ ගේ ටිම් මෙම්බර් කෙනෙක් වනහ් supun_sg වොට් කරෙත් 12 ටහ් පස්සේ ...
    ප්‍රශ්නයක් යොමු කරන්නහ් කලින් පොඩ්ඩක් බලන්නහ් .... උබ පිලිගන්න කැමති නැත්තම් පෘෆ් එක්ක දෙන්න හැකියාව තියෙනවා 12 න් පස්සෙ වොට් කරේ කියලාහ් :D
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මම බලාගෙනහ් මචන් හිටියේ උබ වොට් කරේහ් 12:02 පහුවෙලාහ්
    උබ විතරක් නෙමෙහ් KPZ ගේ ටිම් මෙම්බර් කෙනෙක් වනහ් supun_sg වොට් කරෙත් 12 ටහ් පස්සේ ...
    ප්‍රශ්නයක් යොමු කරන්නහ් කලින් පොඩ්ඩක් බලන්නහ් .... උබ පිලිගන්න කැමති නැත්තම් පෘෆ් එක්ක දෙන්න හැකියාව තියෙනවා 12 න් පස්සෙ වොට් කරේ කියලාහ් :D

    අයීයො මම හිතුවෙ රෑ 12 වෙනකම් කියල.:dull::dull:අවුලක් නෑ බන් රෙප් පාරකුත් හම්බුනා කගෙන් හරි .:):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ජයග්‍රාහක හෙන්රි ඇතුළු කණ්ඩායමට සුබ පැතුම් !!![

    තරගය සාර්ථක කරගන්න අපිත් එක්ක උරෙන් උර ගැටෙමින් සහය දීපු සියලුම එළකිරි සාමාජිකයනට ගෞරවනීය ස්තුතිය
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අයීයො මම හිතුවෙ රෑ 12 වෙනකම් කියල.:dull::dull:අවුලක් නෑ බන් රෙප් පාරකුත් හම්බුනා කගෙන් හරි .:):)
    11.gif
    එලකිරි ඉලගහ් සැරේවත් වෙලස්සනින් එන්නහ් :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොස් පෝල් එකේ පෙන්න්නනවට වඩා වෝට් කවුන්ට් එක අඩුයි නෙ ඒ ඇයි? :oo::rolleyes:

    12න පස්සේ දාපුවා ගණන් ගන්නේ නෑනේ.......ඒකයි
     
    thanujaka

    Well-known member
  • මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
    උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
    ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
    කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
    බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
    විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
    වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
    අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
    හැමෝටම ජයවේවා එහෙනං..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..

    ඕක කියන්න දිව නැමුන කීපදෙනා අතර එකෙක් උඹ :).....ස්තුතියි පැරදිලත් තරනගය ගැන දක්වන යහපත් ආකල්පයට
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
    උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
    ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
    කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
    බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
    විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
    වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
    අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
    හැමෝටම ජයවේවා එහෙනං..
    11.gif

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    බොහොම ස්තුතියි මචං.. උබල එක්ක මේවගේ තරගයක් සංවිදානය කරලා වැඩ කරන්න ලැබීම අපිත් බොහොම සතුටින් ගෞරවයක් ලෙස සලකනවා ජයේන් ජය
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
    උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
    එලකිරි මචන්
    11.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
    උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
    ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
    කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
    බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
    විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
    වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
    අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
    හැමෝටම ජයවේවා එහෙනං..

    :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඊළඟ කඹේදී උඹයි රිදිලයි නායකයෝ වෙයන් :rofl:
    මරු ඇදිල්ලක් තියෙයි :lol:

    appe matanam ba man awoth vote 100 ganan wediyak na umbata pissuda ban oka rep tikak ara gana ape pathhta pani ek eke palaweni wathawata leader kenek pathi maru karai.:lol::lol::P:P