එළකිරි මහා ගුරුකම් මන්දිරය

smganewatta

Member
Nov 18, 2009
713
33
0
දෙන්නන්කො දැන්,
දරුවා ඉපදිලා තියෙන්නෙ හෝමෝන අඩු නැකතකින්.තාම රැවුල නැත්තෙ ඒකයි.
ඇස් පෙනීමත් පොඩ්ඩක් දුර්වලයි.ලොකු බෝතල් අඩි දෙකක් දාගෙන ඉන්නෙ ඒ නිසා
නියම මෝරා.ඒක නිසා යාලුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕන.
ළගදි ධන ලාබෙකුත් තියෙනවා.ඒක හම්බවෙන්න නම් ළගම තියෙන සූදු පිටියට ගිහින් වාසනාව උරගාලා බලන්න..

මගේ ගුරුදෙයියො....
උම්ම්ම්ම්ම්ම්මා...
තැන්ක්ස් වෙවා...
ඒක නෙමේ දේයියො....
දැන් දේයියගෙ ගාන කීයද?
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් දරුවා..

    මුලින්ම කෝපි කෝප්පයක් සාදා ඉන් පසුව වතුර පිරවූ භාජනයක්ද රැගෙන පහත මන්ත්‍රය 3 වරක් කෝපි කෝප්පයට හා වතුර පිරවූ භාජනයට මතුරන්න.

    "ඕං රීං නිදි මතං කරකුට්ටං කිරිකිච්චං ඒස්වා හඃ"

    ඉන් පසුව කෝපි කෝප්පය බී වතුර පිරවූ භාජනයට කකුල් දෙක දමා පාඩම් කිරීම අරඹන්න.නිදි නොම එයි සතුට ගෙනෙයි.අත්දුටවයි,සත්තයි

    Gurunnaanse ma epei mewwa kiyaladenna... :yes: :yes:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    :love:නව වසරේ ලග්න පලාපල:love:

    මේෂ
    මෙවර නව වසර ඔබට එතරම් සුබ නැත.මන්දයත් "එළුවා දුටු විට නිවටයාත් රැවුල පාන"නිසා නූගත් පුද්ගලයන් හමුවේ කිච වීමට ඉඩ ඇත.තවද "එළුවන් කන්නයි මං ආවේ"කියමින් එන පුද්ගලයන්ගෙන්ද පරිස්සම් විය යුතුය.මීට අමතරව 'එළුවා මුට්ටියේ හිස දාගත්තා සේ" මෝඩ වැඩ නොකිරීමට වග බලා ගත යුතුය.

    ජය පක්ෂියා - මූකලන් බස්සා
    ජය අංකය - 20

    (බැතිමතුන්ගේ ප්‍රතිචාර මත ඉතිරි ලග්න සදහාද පලාපල පලවේ)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :love:නව වසරේ ලග්න පලාපල:love:

    මේෂ
    මෙවර නව වසර ඔබට එතරම් සුබ නැත.මන්දයත් "එළුවා දුටු විට නිවටයාත් රැවුල පාන"නිසා නූගත් පුද්ගලයන් හමුවේ කිච වීමට ඉඩ ඇත.තවද "එළුවන් කන්නයි මං ආවේ"කියමින් එන පුද්ගලයන්ගෙන්ද පරිස්සම් විය යුතුය.මීට අමතරව 'එළුවා මුට්ටියේ හිස දාගත්තා සේ" මෝඩ වැඩ නොකිරීමට වග බලා ගත යුතුය.

    ජය පක්ෂියා - මූකලන් බස්සා
    ජය අංකය - 20

    (බැතිමතුන්ගේ ප්‍රතිචාර මත ඉතිරි ලග්න සදහාද පලාපල පලවේ)

    :oo: :oo: කුම්භ... කියන්න බලන්න ගුරුන්නාන්සෙ පොඩි විස්තරයක් ඔය ගැන.. :D කුම්භ උන් නිදාගන්නව වැඩි ද?
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    :oo: :oo: කුම්භ... කියන්න බලන්න ගුරුන්නාන්සෙ පොඩි විස්තරයක් ඔය ගැන.. :D කුම්භ උන් නිදාගන්නව වැඩි ද?
    කුම්භ
    පිරුනු කළේ දිය නොසැලේ කියා කියමනක් ඇතත් අතරින් පතර ඇති හිල් වලින් වතුර ලීක් විය හැක.එම නිසා කුම්හ ලග්න හිමියන් නව වසර සරු වීමට නම් තමාගේ හිල් ඇති සියලු තැන් වසාගත යුතුය.තවද පෙරලෙන කලේ පාසි නෙබැදේ යන කියමන ආදර්ශයට ගෙන නිතරම එක තැනක නොසිට පෙරලීමෙන් බොහෝ ලෙඩදුක් මගහරවා ගත හැක.සිකුරු 7 පැත්තේ මේ දවස් වල කැරකෙන බැවින් මංගල යෝග උදා වේ.යෝග සාර්තක කර ගැනීමට යෝගී ක්‍රම පුහුනු පාහැලකට යන්න.
    කුම්භ ලග්න හිමියන් වැඩිපුර නිදාගන්නවා කීම මුසාවකි.එකම දෙය වන්නේ ඔවුන් අවදියෙන් සිටින කාලය සීමීත වීම පමනි.

    ජය පක්ෂියා - හබන් කුකුලා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    පිත්තල කොල්ලා මගෙ ලග්නෙ සිංහ ,මගෙ අනාගතය සුබ අශ්චර්යක් වෙවිද?:baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කුම්භ
    පිරුනු කළේ දිය නොසැලේ කියා කියමනක් ඇතත් අතරින් පතර ඇති හිල් වලින් වතුර ලීක් විය හැක.එම නිසා කුම්හ ලග්න හිමියන් නව වසර සරු වීමට නම් තමාගේ හිල් ඇති සියලු තැන් වසාගත යුතුය.තවද පෙරලෙන කලේ පාසි නෙබැදේ යන කියමන ආදර්ශයට ගෙන නිතරම එක තැනක නොසිට පෙරලීමෙන් බොහෝ ලෙඩදුක් මගහරවා ගත හැක.සිකුරු 7 පැත්තේ මේ දවස් වල කැරකෙන බැවින් මංගල යෝග උදා වේ.යෝග සාර්තක කර ගැනීමට යෝගී ක්‍රම පුහුනු පාහැලකට යන්න.
    කුම්භ ලග්න හිමියන් වැඩිපුර නිදාගන්නවා කීම මුසාවකි.එකම දෙය වන්නේ ඔවුන් අවදියෙන් සිටින කාලය සීමීත වීම පමනි.

    ජය පක්ෂියා - හබන් කුකුලා

    :yes: :yes: හම්මේ ගුරුන්නාන්සෙ නම් දෙයියෙක් නෙවේ දේවාලයක්! :nerd: දෙවනි කාරනේ නම් හරි හැටි වැටහුනේ නෑ... කමක් නෑ, මේ ඇති! :yes: පෙරලි පෙරලි ම ඉන්නම්, නිදාගද්දි පෙරලුනාම ඇති වේ මගෙ හිතේ.... :no: හැම වෙලේ ම පෙරලි පෙරලි කාලෙ ගතකරන්න ගියොත් මිනිස්සු හිතාවි මට ලෙඩක් කියල... :oo: පක්ෂිය ගෙ පොඩි කේස් එකක් වගේ, ජාතික පක්ෂියා නෙ!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    ෂුවර්ද??අපි දන්න හැටියට උඹ ඉපදෙනකොට ඔරලෝසුවෙ වෙලාව හිටලා.ඒ හින්දා ලග්නයක් නැති අනාතයෙක්ලු:lol::lol::lol:

    උබ වැඩක් නැති ගුරෙක් , උබ එල ගුරෙක් නම් තත් කලෙන් මගෙ සුබ අශ්චර්ය ගැන කියන්න පුලුවන් වෙන්න ඔන:dull: ,