muta deyyek pukeee aralada koheda .. ahema neda ????![]()
![]()
නොද්දකින් මීහරක්,යකෝ දේවාලයක් දාලාවත් කීයක් හරි හොයාගන්න බෑනේ මේ වගේ හිපාටුවො එක්ක



muta deyyek pukeee aralada koheda .. ahema neda ????![]()
![]()



දෙන්නන්කො දැන්,
දරුවා ඉපදිලා තියෙන්නෙ හෝමෝන අඩු නැකතකින්.තාම රැවුල නැත්තෙ ඒකයි.
ඇස් පෙනීමත් පොඩ්ඩක් දුර්වලයි.ලොකු බෝතල් අඩි දෙකක් දාගෙන ඉන්නෙ ඒ නිසා
නියම මෝරා.ඒක නිසා යාලුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕන.
ළගදි ධන ලාබෙකුත් තියෙනවා.ඒක හම්බවෙන්න නම් ළගම තියෙන සූදු පිටියට ගිහින් වාසනාව උරගාලා බලන්න..
නොද්දකින් මීහරක්,යකෝ දේවාලයක් දාලාවත් කීයක් හරි හොයාගන්න බෑනේ මේ වගේ හිපාටුවො එක්ක![]()

ඔව් දරුවා..
මුලින්ම කෝපි කෝප්පයක් සාදා ඉන් පසුව වතුර පිරවූ භාජනයක්ද රැගෙන පහත මන්ත්රය 3 වරක් කෝපි කෝප්පයට හා වතුර පිරවූ භාජනයට මතුරන්න.
"ඕං රීං නිදි මතං කරකුට්ටං කිරිකිච්චං ඒස්වා හඃ"
ඉන් පසුව කෝපි කෝප්පය බී වතුර පිරවූ භාජනයට කකුල් දෙක දමා පාඩම් කිරීම අරඹන්න.නිදි නොම එයි සතුට ගෙනෙයි.අත්දුටවයි,සත්තයි

මගේ ගුරුදෙයියො....
උම්ම්ම්ම්ම්ම්මා...
තැන්ක්ස් වෙවා...
ඒක නෙමේ දේයියො....
දැන් දේයියගෙ ගාන කීයද?
නව වසරේ ලග්න පලාපල
නව වසරේ ලග්න පලාපල
මේෂ
මෙවර නව වසර ඔබට එතරම් සුබ නැත.මන්දයත් "එළුවා දුටු විට නිවටයාත් රැවුල පාන"නිසා නූගත් පුද්ගලයන් හමුවේ කිච වීමට ඉඩ ඇත.තවද "එළුවන් කන්නයි මං ආවේ"කියමින් එන පුද්ගලයන්ගෙන්ද පරිස්සම් විය යුතුය.මීට අමතරව 'එළුවා මුට්ටියේ හිස දාගත්තා සේ" මෝඩ වැඩ නොකිරීමට වග බලා ගත යුතුය.
ජය පක්ෂියා - මූකලන් බස්සා
ජය අංකය - 20
(බැතිමතුන්ගේ ප්රතිචාර මත ඉතිරි ලග්න සදහාද පලාපල පලවේ)
කුම්භ... කියන්න බලන්න ගුරුන්නාන්සෙ පොඩි විස්තරයක් ඔය ගැන..
කුම්භ උන් නිදාගන්නව වැඩි ද?කුම්භ![]()
කුම්භ... කියන්න බලන්න ගුරුන්නාන්සෙ පොඩි විස්තරයක් ඔය ගැන..
කුම්භ උන් නිදාගන්නව වැඩි ද?
පිත්තල කොල්ලා මගෙ ලග්නෙ සිංහ



කුම්භ
පිරුනු කළේ දිය නොසැලේ කියා කියමනක් ඇතත් අතරින් පතර ඇති හිල් වලින් වතුර ලීක් විය හැක.එම නිසා කුම්හ ලග්න හිමියන් නව වසර සරු වීමට නම් තමාගේ හිල් ඇති සියලු තැන් වසාගත යුතුය.තවද පෙරලෙන කලේ පාසි නෙබැදේ යන කියමන ආදර්ශයට ගෙන නිතරම එක තැනක නොසිට පෙරලීමෙන් බොහෝ ලෙඩදුක් මගහරවා ගත හැක.සිකුරු 7 පැත්තේ මේ දවස් වල කැරකෙන බැවින් මංගල යෝග උදා වේ.යෝග සාර්තක කර ගැනීමට යෝගී ක්රම පුහුනු පාහැලකට යන්න.
කුම්භ ලග්න හිමියන් වැඩිපුර නිදාගන්නවා කීම මුසාවකි.එකම දෙය වන්නේ ඔවුන් අවදියෙන් සිටින කාලය සීමීත වීම පමනි.
ජය පක්ෂියා - හබන් කුකුලා
හම්මේ ගුරුන්නාන්සෙ නම් දෙයියෙක් නෙවේ දේවාලයක්!
දෙවනි කාරනේ නම් හරි හැටි වැටහුනේ නෑ... කමක් නෑ, මේ ඇති!
පෙරලි පෙරලි ම ඉන්නම්, නිදාගද්දි පෙරලුනාම ඇති වේ මගෙ හිතේ....
හැම වෙලේ ම පෙරලි පෙරලි කාලෙ ගතකරන්න ගියොත් මිනිස්සු හිතාවි මට ලෙඩක් කියල...
පක්ෂිය ගෙ පොඩි කේස් එකක් වගේ, ජාතික පක්ෂියා නෙ!ෂුවර්ද??අපි දන්න හැටියට උඹ ඉපදෙනකොට ඔරලෝසුවෙ වෙලාව හිටලා.ඒ හින්දා ලග්නයක් නැති අනාතයෙක්ලු![]()
,Menna me Guragenuth Monawahari Ahala Balanna...
http://www.miniclip.com/games/ask-guru-joe/en/

මචො ගුරු ජි දෙයියට පස් තිබ්බහම මොකද වෙන්නෙ......!!!![]()
මගෙ ගෝලයෙක් තමා.නියමයි නේද වැඩ![]()
International Goolayo ne inne...
