එළකිරි මානසික රෝගියෝ Club Official!

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    එළකිරි මානසික රෝගියෝ Club Official!

    එළකිරි එකට පුළුවන් මනුස්සයෙක් දාර්ශනිකයෙක් කරන්නත් මානසික රෝගියෙක් කරන්නත්. :):)

    ළමයෙක් සමාජෙට වැටෙන්න ඕන කාලෙ වෙද්දී එළකිරි, ෆේස්බුක් වගේ ශෝෂල් මිඩියා වලට හිර උනාම ඒවා ඇතුලෙ ඉන්න අයට ලේසියෙන් පුළුවන් උන්ගෙ මනසට විෂබීජ දාන්න :yes::yes:

    ෆේස් බුක් එකේ ටිකක් ඒක කොන්ට්‍රෝල් එකක් තියනවා සබැජිවිතේ යාලුවෝ හිතවත් අය පමණක් දකින නිසා :dull::dull:

    A/L කාලෙ මම ෆේස්බුක් අතැරලා දැම්ම ලව් එක කෙළවුණ නිසා. මන් ෆේස් බුක් ගියා නම් ඒකිගේ එකවුන්ට් එක බලාගෙන හුල්ලනවා :lol::lol:

    ඔය කාලෙ තමා මේ එලකිරිය සෙට් උනෙ :nerd::nerd:

    මාර වැදගත් දාර්ශනික පෝස්ට් ගියා ඒවා ඔක්කම කියෙව්වා :cool::cool:

    ඒක නෙවෙයි වැඩේ :no::no:

    මම මගේ දුක දවස ගානෙ මේකේ දාන්න ගත්ත :shocked::shocked:

    පරණ පොස්ට් බලපංකො මන් දාල තියන :(:(

    ඔය අතරේ මන් වගේම කෙලොගෙන ඉන්න පිස්සු හු@#@ලා මට PM දානවා උන්ගේ දුකත් කියා කියා :shocked::shocked:

    උන්ගෙ කතා වලට මම ඉන්න තත්වය මම සාදාරනීකරණය කරන්න ගන්නවා මන් :dull::dull:

    මට දුකක් නෑ එතකොට මොකද උන් මට උන හැමදේටම නිදහසට කාරනා මටම හදල දෙනවා :eek::eek:

    ඔහොම ඉද්දි මට තේරුණා සැබෑ ලෝකේ යාළුවො එක්ක මගේ මතේ ගලපෙන්නෙත් නෑ මම සමාජෙට සාපේක්ෂව විකුර්තිව හිතන්නෙ කියල :oo::oo:

    ඒ දේ දැනුන ගමන් මන් මේ මගුලෙන් අයින් වෙලා සමාජ ගත උනා :):)

    මන් තොපිලාට කියන්නෙ මේ මගුල් ජිවිතේ කරගන්න එපා :growl::growl:

    විදපන් ජිවිතේ, දත් තියන කාලෙ මස් කාපන් :lol::lol:

    ඉදල හිටලා මේකේ ලැගල ඉන්න පකයලාගේ ලේ ටිකක් පුච්චලා කොටවලා ආතල් එකක් ගනින් :rofl::rofl:

     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොඳ වෙලාවට ඔයා කිව්වේ ….
    අදම අයින් වෙනවා
    :)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    සිරාවට මුලින් දැක්කෙහ් උබ වගෙ :rofl:
    පස්සෙ තවිශ පොන්ස් කියලා දැක්කේ

    දතාලයි සෙට් එකේ නාකියෙක් :lol::love::love:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දතාලයි සෙට් එකේ නාකියෙක් :lol::love::love:
    දන්න තරම තමා හුත්තා :rofl:
    උබ නෙද එක පාරක් ගැනි බුට් තිබ්බයි කියලා අත කපාගෙනහ් මෙකෙ ෆොටො දාපු පොන්ස් ?
     
    • Like
    Reactions: thaweesha

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද මේ හැමෝම එකතු වෙලා හිච්චියව අපයෝජනය කරන්නෙ :sorry:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    දන්න තරම තමා හුත්තා :rofl:
    උබ නෙද එක පාරක් ගැනි බුට් තිබ්බයි කියලා අත කපාගෙනහ් මෙකෙ ෆොටො දාපු පොන්ස් ?

    ow mitto :love: man wenuwen oyalage hithe tiyana ida :love: adarei Rep++++
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොකද මේ හැමෝම එකතු වෙලා හිච්චියව අපයෝජනය කරන්නෙ :sorry:
    උබේ අපයොජනේ ඉවරයිනෙහ් :rofl:
    තාමත් බම්ප් වෙනවා ..