ෂොපින් ගිහින් දවසෙන් පක්ෂ අරමුදල ඉවර කරන එකක් නෑ නේදමට බාන්ඩාගරික තනතුර දුන්නොත් මම ඔයාලා වෙනුවෙන් පෙනි ඉන්නවා![]()
ෂොපින් ගිහින් දවසෙන් පක්ෂ අරමුදල ඉවර කරන එකක් නෑ නේදමට බාන්ඩාගරික තනතුර දුන්නොත් මම ඔයාලා වෙනුවෙන් පෙනි ඉන්නවා![]()
මට බාන්ඩාගරික තනතුර දුන්නොත් මම ඔයාලා වෙනුවෙන් පෙනි ඉන්නවා![]()

ත්‍රීවිල් පක්ෂයක් වෙනවා එතකොට, ඊට වඩා පුළුල් සන්ධානයක් ගොඩනගන්න ඕනේ![]()

ඔව් නේද පොඩි පොඩි පක්ෂ කැමති අයට පිහිටවගන්න කියල පස්සේ ඔක්කොම එකතු කරලා සන්ධානයක් ගොඩනගමුithin api ara wimalge pakshe karanawa wage ekak karamu![]()
ඔව් නේද පොඩි පොඩි පක්ෂ කැමති අයට පිහිටවගන්න කියල පස්සේ ඔක්කොම එකතු කරලා සන්ධානයක් ගොඩනගමු![]()
එතකොට කැමති වෙලාවක අනික්පත්තේ දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන්![]()

පොඩියට ව්‍යවස්ථාවක් වගේ එකක් තිබුනොත් හොඳා නේද, මොනවද තියෙන තනතුරු, මැතිවරණ තියන්නේ කොහොමද, පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවද වගේ දාල
ඔව් හොඳ ආතල් නම් ටිකක් ඕනේ....ඒ වගේම රටේ දේශපාලන පක්ෂ වල නැති පාට ටිකකුත් ඕනේ...
දම්, අළු, කළු, රෝස, ක්‍රීම් පාට වගේ....
මොකක්ද තියන්නේ මුලින් ජනාධිපතිවරණයක් , මහ මැතිවරණයක්....??
පොඩියට ව්‍යවස්ථාවක් වගේ එකක් තිබුනොත් හොඳා නේද, මොනවද තියෙන තනතුරු, මැතිවරණ තියන්නේ කොහොමද, පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවද වගේ දාල
මේක දිගටම වාර්ෂිකව තියන්න පුළුවන් නං හොඳයි ඒ පක්ෂ ඒ විදිහට දිගටම තියෙන්න ඕනේ, පනින අයට පනින්න පුළුවන්, ඇමතිකන් වලින් එලවන්න පුළුවන් අගමැතිට, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්, පක්ෂේ අයට නායකයා එලවල අලුත් කෙනෙක් පත්කරගන්න පුළුවන් වගේ ආතල් වැඩ තියෙන්න ඕනේ![]()

![]()
බුදු අම්මෝ... දැන් මේ කිරිබත් කෑල්ලක් කෑව විතරයි,...
නැවතත් ගුටි කෙලියකට අර අඳිනව වගේ

කුස්සි අම්මලත් තනතුරු ඉල්ලගෙන ඇවිත්........![]()

පක්ෂ ගොඩක් තියෙන තරමට සහභාගිත්වය වැඩිවෙයි නේද, ඒ හින්ද ත්‍රීවිල් පක්ෂ ගොඩාක් තිබුනට කමක් නෑ, තරඟ කරද්දී සන්ධානගත වෙලා එන්න කියමු පහකට විතර.
අපොයි එච්චර දුර හිතුවේ නැහැ....දැන් අපි පක්ෂ කියක් හදා ගන්නවද ?
මගේ නම් අදහස උපරිම 05 ඇති කියල...
ආ...ලේ ජංගි එන්න එන්න.....අපි මේ ඡන්දයක් තියන්න ලැස්ති වෙනවා..
![]()
ඔව් නේද පොඩි පොඩි පක්ෂ කැමති අයට පිහිටවගන්න කියල පස්සේ ඔක්කොම එකතු කරලා සන්ධානයක් ගොඩනගමු![]()
එතකොට කැමති වෙලාවක අනික්පත්තේ දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන්![]()
පක්ෂ ගොඩක් තියෙන තරමට සහභාගිත්වය වැඩිවෙයි නේද, ඒ හින්ද ත්‍රීවිල් පක්ෂ ගොඩාක් තිබුනට කමක් නෑ, තරඟ කරද්දී සන්ධානගත වෙලා එන්න කියමු පහකට විතර.
ඔයා මැකෝ නෙ කැමති විදිහක් කියන්න