එළකිරි මැතිවරණයක්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ත්‍රීවිල් පක්ෂයක් වෙනවා එතකොට, ඊට වඩා පුළුල් සන්ධානයක් ගොඩනගන්න ඕනේ :yes:

    ithin api ara wimalge pakshe karanawa wage ekak karamu:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ithin api ara wimalge pakshe karanawa wage ekak karamu:baffled:
    ඔව් නේද පොඩි පොඩි පක්ෂ කැමති අයට පිහිටවගන්න කියල පස්සේ ඔක්කොම එකතු කරලා සන්ධානයක් ගොඩනගමු :yes:

    එතකොට කැමති වෙලාවක අනික්පත්තේ දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන් :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කැමති අර ඉරාජ් , අශේන් වගේ එක පක්ෂේකින් සල්ලි අරගෙන අනිත් පක්ෂෙට මඩ ගහන්න…
    කැමති පක්ෂ ලේකම්වරු හෝ මාද්‍ය සම්බන්දිකරණ නිලදාරීන් PM කරන්න
    ...:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් නේද පොඩි පොඩි පක්ෂ කැමති අයට පිහිටවගන්න කියල පස්සේ ඔක්කොම එකතු කරලා සන්ධානයක් ගොඩනගමු :yes:

    එතකොට කැමති වෙලාවක අනික්පත්තේ දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන් :P

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    ඔව් හොඳ ආතල් නම් ටිකක් ඕනේ....ඒ වගේම රටේ දේශපාලන පක්ෂ වල නැති පාට ටිකකුත් ඕනේ...

    දම්, අළු, කළු, රෝස, ක්‍රීම් පාට වගේ....

    මොකක්ද තියන්නේ මුලින් ජනාධිපතිවරණයක් , මහ මැතිවරණයක්....??
    පොඩියට ව්‍යවස්ථාවක් වගේ එකක් තිබුනොත් හොඳා නේද, මොනවද තියෙන තනතුරු, මැතිවරණ තියන්නේ කොහොමද, පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවද වගේ දාල

    මේක දිගටම වාර්ෂිකව තියන්න පුළුවන් නං හොඳයි ඒ පක්ෂ ඒ විදිහට දිගටම තියෙන්න ඕනේ, පනින අයට පනින්න පුළුවන්, ඇමතිකන් වලින් එලවන්න පුළුවන් අගමැතිට, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්, පක්ෂේ අයට නායකයා එලවල අලුත් කෙනෙක් පත්කරගන්න පුළුවන් වගේ ආතල් වැඩ තියෙන්න ඕනේ :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    6v5dQt4.png

    බුදු අම්මෝ... දැන් මේ කිරිබත් කෑල්ලක් කෑව විතරයි,...
    නැවතත් ගුටි කෙලියකට අර අඳිනව වගේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :rolleyes::rolleyes::rolleyes:
    අපොයි එච්චර දුර හිතුවේ නැහැ....දැන් අපි පක්ෂ කියක් හදා ගන්නවද ?

    මගේ නම් අදහස උපරිම 05 ඇති කියල...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    6v5dQt4.png

    බුදු අම්මෝ... දැන් මේ කිරිබත් කෑල්ලක් කෑව විතරයි,...
    නැවතත් ගුටි කෙලියකට අර අඳිනව වගේ

    ආ...ලේ ජංගි එන්න එන්න.....අපි මේ ඡන්දයක් තියන්න ලැස්ති වෙනවා..
    :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes::rolleyes::rolleyes:
    අපොයි එච්චර දුර හිතුවේ නැහැ....දැන් අපි පක්ෂ කියක් හදා ගන්නවද ?

    මගේ නම් අදහස උපරිම 05 ඇති කියල...
    පක්ෂ ගොඩක් තියෙන තරමට සහභාගිත්වය වැඩිවෙයි නේද, ඒ හින්ද ත්‍රීවිල් පක්ෂ ගොඩාක් තිබුනට කමක් නෑ, තරඟ කරද්දී සන්ධානගත වෙලා එන්න කියමු පහකට විතර.

    ඔයා මැකෝ නෙ කැමති විදිහක් කියන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආ...ලේ ජංගි එන්න එන්න.....අපි මේ ඡන්දයක් තියන්න ලැස්ති වෙනවා..
    :rofl::rofl::rofl:

    තියමු... තියමු.... ඇඟිල්ලෙ පාට මැකෙන්නත් කලින්...
    කවුද කොමිසමේ සභාපති...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් නේද පොඩි පොඩි පක්ෂ කැමති අයට පිහිටවගන්න කියල පස්සේ ඔක්කොම එකතු කරලා සන්ධානයක් ගොඩනගමු :yes:

    එතකොට කැමති වෙලාවක අනික්පත්තේ දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන් :P

    53.gif

    දෑත් නෙවෙයි ආයිබෝං...!!
    "මවුස්" , "කී- බෝර්ඩ්" ශක්තිමත් කරන්න...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පක්ෂ ගොඩක් තියෙන තරමට සහභාගිත්වය වැඩිවෙයි නේද, ඒ හින්ද ත්‍රීවිල් පක්ෂ ගොඩාක් තිබුනට කමක් නෑ, තරඟ කරද්දී සන්ධානගත වෙලා එන්න කියමු පහකට විතර.

    ඔයා මැකෝ නෙ කැමති විදිහක් කියන්න

    ekkanek ta paksha 1kata wada inna barida? :baffled:
    pakshe leader arunama anith ayata puluwan kiyala damu:baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනේ තියමුකෝ