එළකිරි මැතිවරණයක්....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹලා ඡන්දෙ තියාපල්ලා මම එන්නම් ඇඟිල්ල පාටකරන්න...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩො ඩෝ මේ කරන්නෙ කන්ට්‍රැක්ට් එකක් කියල එලකිරි යාලුවොන්ට තේරෙන්නෙ නැද්ද ?

    බටහිර කුමන්ත්‍රනයක්
    නැත්නම් රනිල්ගෙ ඩීල් එකක්

    ගෝටා ඇවිල්ල අපි කික් එකේ ඉන්න වෙලාවෙ හදන්නෙ අපෙ ඔලුව වෙන අතකට යොමු කරන්න...

    අනිවාර්යෙන් මේකට යූඑන්පි සහ ජෙප්පන් හව්ල් ඇති.

    මගේ හිහ්චි මොලේට තේරුනා ඒක ... :baffled::baffled:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මටත් ඇමති පට්ටමක් දියන් ලිංගික කටයුතු සම්බන්ද :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩො ඩෝ මේ කරන්නෙ කන්ට්‍රැක්ට් එකක් කියල එලකිරි යාලුවොන්ට තේරෙන්නෙ නැද්ද ?

    බටහිර කුමන්ත්‍රනයක්
    නැත්නම් රනිල්ගෙ ඩීල් එකක්

    ගෝටා ඇවිල්ල අපි කික් එකේ ඉන්න වෙලාවෙ හදන්නෙ අපෙ ඔලුව වෙන අතකට යොමු කරන්න...

    අනිවාර්යෙන් මේකට යූඑන්පි සහ ජෙප්පන් හව්ල් ඇති.

    මගේ හිහ්චි මොලේට තේරුනා ඒක ... :baffled::baffled:

    na na.. oka rathu askot ge wadak.. :yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මම "එළකිරි රතුකොටු පෙරමුණ" නමින් පක්‍ෂයක් ලියාපදිංචි කරන්න කැමතියි. මේ පක්‍ෂය හරහා සියළුම එළකිරි රතුකොටු සාමාජිකයින් නැවතත් නිල් කිරීමට මා යෝජනා කරනවා:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Oya okkoma kalin paara kala ban. Ita passe karanne mokakda kiyapan balanna. Ann eka thama methana wenne naththe. Umbata ethanin ehata meka adagena yanna barinan karala therumak na.
    Kattiya puka iragena prathipaththi parakasha hadagena chande illala eke results awata passe kattiyata wish karala wade iwara wenawa.

    Ehema karanna mokatada ban prathipaththi prakasha & wiyawastha hadanne? Nikanma chandayak tibbanan harine.

    Ekai man kiwwe ethanin ehata oka wenne nattan anawashya wada karana eke therumak na. Chandayak witarak tiyapan

    Umba MAKO wade karapan

    ඔව් ඉතින් බන් අපි කිසි කෙනෙකුට මෙහෙම දෙයක් කළා කියල හම්බෙන ලබ්බක් නැහැ...PC එක හරි Phone එක හරි off කලාට පස්සේ මේ කිසිම දෙයකින් වැඩක් නැහැ.

    හැබැයි මම මෙහෙම අදහසක් දරනවා....

    එළකිරියේ උඹට මට ඇතුළුව අපි හැමෝටම වැදගත් දේවල් ගොඩක් දෙන්න පුළුවන්, ඒ වගේම අපිට ඕනේ දැනුමක් ගන්නත් පුළුවන්...අත්දැකීම් බෙදා ගන්න පුළුවන්, ත්‍රෙඩ් ලියන්න, පොස්ට් දාන්න හැම දෙයක්ම පුළුවන්...
    හැබැයි ඒ හැම දේටම කට්ටිය ඉන්න ඕනේ...ඒ වගේම එලකිරිය කට්ටිය නිතර යන එන සජීවී තැනක් වෙන්න ඕනේ....

    ඉස්සර තිබුණු එලකිරිය වගේ චැට් බාර් නැහැ, රේඩියෝ නැහැ, ඔය වගේ විනෝද වෙන්න පුළුවන් අවස්ථා එකක්වත් නැහැ.
    කට්ටියට විහිලු කරගන්න, විනොදෙට මඩ ගහගන්න, පොඩි රණ්ඩුවක් දෙකක් වෙලා ආපහු සමගි වෙන්න අපිට තියෙන්නේ එළකිරි කඹේ විතරමයි.
    ඒකත් නැත්තම් එලකිරිය නිකම්ම නිකන් සොහොන් පිට්ටනියක් වගේ...

    ඉතින් මේ වගේ පොඩි ආතල් එකක් තුලින් මම නම් බලාපොරොත්තු වෙන්නේ කට්ටිය පුළුවන්තරම් Live එකේ තියන්න....

    අනික ඉතින් එළකිරි පාර්ලිමේන්තුවක් තිබ්බා කියල එතනින් එහාට කියල මොකෝ අපි කාව කියල පාලනය කරන්නද....

    මම දන්නේ නැහැ ඉතින් කට්ටිය අකමැති නම් වැඩේ අල්ලලා දාමු...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩො ඩෝ මේ කරන්නෙ කන්ට්‍රැක්ට් එකක් කියල එලකිරි යාලුවොන්ට තේරෙන්නෙ නැද්ද ?

    බටහිර කුමන්ත්‍රනයක්
    නැත්නම් රනිල්ගෙ ඩීල් එකක්

    ගෝටා ඇවිල්ල අපි කික් එකේ ඉන්න වෙලාවෙ හදන්නෙ අපෙ ඔලුව වෙන අතකට යොමු කරන්න...

    අනිවාර්යෙන් මේකට යූඑන්පි සහ ජෙප්පන් හව්ල් ඇති.

    මගේ හිහ්චි මොලේට තේරුනා ඒක ... :baffled::baffled:

    ඔව් හිච්චි....සිරිකොටෙන් ලොකු පඩි හම්බුවෙනවා....

    මංගල සෑර් කිව්වා කෝම හරි කිරියේ සෙට් එක භේද භින්න කරන්න කියල...
    :D:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    rate thiyena paksha names pata symbols use nokara karoth thama hoda :yes:

    :yes::yes::yes:

    mama danma pakshayak hadagatta

    Elakiri Podujana Peramuna🥛 (kiri widuruwa)

    :sorry::sorry::sorry:

    අම්මෝ....දැන් රටේ තියෙන පක්ෂ වල නම් ගම් සහ පාට නැතුව වෙනින් නම් ගම් තෝරගමු...
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔව් ඉතින් බන් අපි කිසි කෙනෙකුට මෙහෙම දෙයක් කළා කියල හම්බෙන ලබ්බක් නැහැ...PC එක හරි Phone එක හරි off කලාට පස්සේ මේ කිසිම දෙයකින් වැඩක් නැහැ.

    හැබැයි මම මෙහෙම අදහසක් දරනවා....

    එළකිරියේ උඹට මට ඇතුළුව අපි හැමෝටම වැදගත් දේවල් ගොඩක් දෙන්න පුළුවන්, ඒ වගේම අපිට ඕනේ දැනුමක් ගන්නත් පුළුවන්...අත්දැකීම් බෙදා ගන්න පුළුවන්, ත්‍රෙඩ් ලියන්න, පොස්ට් දාන්න හැම දෙයක්ම පුළුවන්...
    හැබැයි ඒ හැම දේටම කට්ටිය ඉන්න ඕනේ...ඒ වගේම එලකිරිය කට්ටිය නිතර යන එන සජීවී තැනක් වෙන්න ඕනේ....

    ඉස්සර තිබුණු එලකිරිය වගේ චැට් බාර් නැහැ, රේඩියෝ නැහැ, ඔය වගේ විනෝද වෙන්න පුළුවන් අවස්ථා එකක්වත් නැහැ.
    කට්ටියට විහිලු කරගන්න, විනොදෙට මඩ ගහගන්න, පොඩි රණ්ඩුවක් දෙකක් වෙලා ආපහු සමගි වෙන්න අපිට තියෙන්නේ එළකිරි කඹේ විතරමයි.
    ඒකත් නැත්තම් එලකිරිය නිකම්ම නිකන් සොහොන් පිට්ටනියක් වගේ...

    ඉතින් මේ වගේ පොඩි ආතල් එකක් තුලින් මම නම් බලාපොරොත්තු වෙන්නේ කට්ටිය පුළුවන්තරම් Live එකේ තියන්න....

    අනික ඉතින් එළකිරි පාර්ලිමේන්තුවක් තිබ්බා කියල එතනින් එහාට කියල මොකෝ අපි කාව කියල පාලනය කරන්නද....

    මම දන්නේ නැහැ ඉතින් කට්ටිය අකමැති නම් වැඩේ අල්ලලා දාමු...

    :yes::yes::yes:

    නෑ නෑ කරමු

    :sorry::sorry::sorry:

    අම්මෝ....දැන් රටේ තියෙන පක්ෂ වල නම් ගම් සහ පාට නැතුව වෙනින් නම් ගම් තෝරගමු...

    මගේ පක්‍ෂය ලියාපදිංචි කරන්න පුළුවන් නේද ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම "එළකිරි රතුකොටු පෙරමුණ" නමින් පක්‍ෂයක් ලියාපදිංචි කරන්න කැමතියි. මේ පක්‍ෂය හරහා සියළුම එළකිරි රතුකොටු සාමාජිකයින් නැවතත් නිල් කිරීමට මා යෝජනා කරනවා:P:P

    මගේ පක්‍ෂය ලියාපදිංචි කරන්න පුළුවන් නේද ?

    බොරැල්ලවත් රතු වෙන වැඩක්....

    :rofl::rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oya okkoma kalin paara kala ban. Ita passe karanne mokakda kiyapan balanna. Ann eka thama methana wenne naththe. Umbata ethanin ehata meka adagena yanna barinan karala therumak na.
    Kattiya puka iragena prathipaththi parakasha hadagena chande illala eke results awata passe kattiyata wish karala wade iwara wenawa.

    Ehema karanna mokatada ban prathipaththi prakasha & wiyawastha hadanne? Nikanma chandayak tibbanan harine.

    Ekai man kiwwe ethanin ehata oka wenne nattan anawashya wada karana eke therumak na. Chandayak witarak tiyapan

    Umba MAKO wade karapan
    ඕක ඔච්චර සීරියස් ගන්න එපා මෙයා ගියපාර ඒක තමා අපිට වැරදුනේ. අපිට කොහොමත් මේකේ පාර්ලිමේන්තුවක් කරල අපේ යෝජනා සම්මත කරලා මොකෝ රට හදන්න පුළුවන් යැ. ඒවා ඒ පත්වුණු උන්දලා කරගනියි.

    නිකම්ම පෝල් එකක් දාල කැමති එකාට දීපල්ලා කියල දවසින් ඕක කරලා ඉවර කරන්නත් පුළුවන් එතකොට ඒකෙ ගතියක් නෑ නෙ