එළකිරි මැතිවරණයක්....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම කැමතී.....................:love::love::love:

    :love::love::love:

    අනා සුදු....ඔයා මගේ කොමිටි එකේ පෞද්ගලික ලේඛම් තුමිය වෙන්න...ඔයා වෙනුවෙන් ඕනෙම දොරක් ඕනෙම වෙලාවක ඇරලා තියන්නේ...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    0OCC16w.jpg

    එලකිරිය පෙරට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඩෝඩෝ ඔක්කොටම කලින් කියන්න මේක ජනාධ්පතිවරනේද? මහමැතිවරනේද? :oo:
    .
    චන්දෙ කවද්ද තියෙන්නේ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් පක්ශයක් හදනව තනියම එකෙක්ව ගන්නෙ නෑ නායක සභාපති භාන්ඩාගාරික ලෙකම් ඔක්කොම මම ඔව් :baffled:

    වැඩිම ගානක් දෙන, ඇමතිකමක් දෙන්න පොරොන්දු වෙන පක්ශය එක්ක සන්ධානගත වෙනව :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩෝඩෝ ඔක්කොටම කලින් කියන්න මේක ජනාධ්පතිවරනේද? මහමැතිවරනේද? :oo:
    .
    චන්දෙ කවද්ද තියෙන්නේ?

    මුලිම්ම පිළිගත් එළකිරි පක්ෂ ලියාපදිංචි කරනවා....මගේ අදහස පක්ෂ 6ක් ලියාපදිංචි කරන්න.
    පක්ෂ පිහිටුවා ගන්න උදවිය එව්වට තමුන් කැමති සාමාජිකයෝ බඳවා ගන්න පුළුවන්. හැබැයි ඒකට කොන්දේසි තියෙනවා.
    පාර්ලිමේන්තුව ආසන 35 යුක්තයි.



    මුලින්ම ජනාධිපතිවරණයක් තියනවා.ඒකට පක්ෂයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ...එකටත් කොන්දේසි තියෙනවා.

    ඊට පස්සේ මහ මැතිවරණය.

    ඡන්ද වලට දින තීරණය කරගමු පක්ෂ පිහිටුවා ගත්තට පස්සේ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් පක්ශයක් හදනව තනියම එකෙක්ව ගන්නෙ නෑ නායක සභාපති භාන්ඩාගාරික ලෙකම් ඔක්කොම මම ඔව් :baffled:

    වැඩිම ගානක් දෙන, ඇමතිකමක් දෙන්න පොරොන්දු වෙන පක්ශය එක්ක සන්ධානගත වෙනව :P

    පයින් ගහල එලවන්නේ....තනියම මොන පක්ෂද....:angry: