පයින් ගහල එලවන්නේ....තනියම මොන පක්ෂද....![]()
Palath Sabha, Pradeshiya Sabha nadda![]()
![]()
මුලිම්ම පිළිගත් එළකිරි පක්ෂ ලියාපදිංචි කරනවා....මගේ අදහස පක්ෂ 6ක් ලියාපදිංචි කරන්න.
පක්ෂ පිහිටුවා ගන්න උදවිය එව්වට තමුන් කැමති සාමාජිකයෝ බඳවා ගන්න පුළුවන්. හැබැයි ඒකට කොන්දේසි තියෙනවා.
පාර්ලිමේන්තුව ආසන 35 යුක්තයි.
මුලින්ම ජනාධිපතිවරණයක් තියනවා.ඒකට පක්ෂයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ...එකටත් කොන්දේසි තියෙනවා.
ඊට පස්සේ මහ මැතිවරණය.
ඡන්ද වලට දින තීරණය කරගමු පක්ෂ පිහිටුවා ගත්තට පස්සේ...

Elakiri Jathika Sabhawa
Elakiri National Congress
![]()

පයින් ගහල එලවන්නේ....තනියම මොන පක්ෂද....![]()

Liyapadinchi karana paksha walin 6k thoranne kohomada?



Elakiri Jathika Sabhawata සහය දක්වමි
සිංහල ජාතියට ජය වේවා !!!
![]()
අත වෙනුවෙන් පෙරට


වැඩිම rep දෙන කෙනාට මගේ චන්දය..![]()
6 වඩා ලියාපදිංචි නොකර ඉමු නේ......එක ඉතින් ඔක්කොගෙම එකඟතාවයෙන් කරන්න ඕනේ....පක්ෂ වැඩි වුනාම කරදරයි
![]()