එළකිරි මැතිවරණයක්....

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුලිම්ම පිළිගත් එළකිරි පක්ෂ ලියාපදිංචි කරනවා....මගේ අදහස පක්ෂ 6ක් ලියාපදිංචි කරන්න.
    පක්ෂ පිහිටුවා ගන්න උදවිය එව්වට තමුන් කැමති සාමාජිකයෝ බඳවා ගන්න පුළුවන්. හැබැයි ඒකට කොන්දේසි තියෙනවා.
    පාර්ලිමේන්තුව ආසන 35 යුක්තයි.



    මුලින්ම ජනාධිපතිවරණයක් තියනවා.ඒකට පක්ෂයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ...එකටත් කොන්දේසි තියෙනවා.

    ඊට පස්සේ මහ මැතිවරණය.

    ඡන්ද වලට දින තීරණය කරගමු පක්ෂ පිහිටුවා ගත්තට පස්සේ...

    මරු මරු :cool:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Elakiri Jathika Sabhawa

    Elakiri National Congress

    house-icon-symbol-sign-vector.jpg

    Elakiri Jathika Sabhawata සහය දක්වමි :cool:

    සිංහල ජාතියට ජය වේවා !!!​
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම එළකිරි සමරිසි පෙරමුණේ වැඩ බලන නායක... මේක ලියාපදිංචි කරගනින්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    6 වඩා ලියාපදිංචි නොකර ඉමු නේ......එක ඉතින් ඔක්කොගෙම එකඟතාවයෙන් කරන්න ඕනේ....පක්ෂ වැඩි වුනාම කරදරයි

    :rolleyes::rolleyes::rolleyes:

    MAKO kiyana deyak thama ithin

    Discipline 1st

    Elakiri Jathika Sabhawa (Elakiri National Congress)