එළකිරි මැතිවරණයක්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කමොන් පුතා.... අපි තනිකඩ උනත් ඔය උලතියාගන්න වැඩේ නම් කරන්නේ නෑ....

    ඔබ වෙනුවෙන් අත පෙරට....

    මෙච්චරකල් ඔබේ අතේ පිහිට පැතුවා ඇති ...
    වෙන අතක් , නැවුම් වෙනසක් ...
    එන්න අප හා එක්වන්න ...
    එලකිරි සමරිසි පෙරමුණ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කමොන් පුතා.... අපි තනිකඩ උනත් ඔය උලතියාගන්න වැඩේ නම් කරන්නේ නෑ....

    ඔබ වෙනුවෙන් අත පෙරට....

    :yes::D:yes: අනිවා මචන්, මුන් හදන්නෙ තනිකඩ සින්හලු ටික තනිකඩ සොන්නලු ටිකක් කරන, හෙට උපදින්න ඉන්න දුවා දරුවා පවා මේ පාපතර කදවුර නිසා විනාස වෙනවා, ඒකට අපි විරුද්දයි :angry: ඒ නිසා අපේ ජන බල වේගයට සහය වෙන්න කිරියෙ තනිකඩ සෙට් එක අපිත් එක්ක එකතු වෙන්න. මේ සමරිසියො ටික කිරියෙන් අතුගාල දමන්න අපිත් එක්ක එක් වෙන්න කියල මං කිරියෙ සහෝදරයොන්ගෙන් ඉල්ලා සිටිනවා :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙච්චරකල් ඔබේ අතේ පිහිට පැතුවා ඇති ...
    වෙන අතක් , නැවුම් වෙනසක් ...
    එන්න අප හා එක්වන්න ...
    එලකිරි සමරිසි පෙරමුණ

    :yes::D:yes: අනිවා මචන්, මුන් හදන්නෙ තනිකඩ සින්හලු ටික තනිකඩ සොන්නලු ටිකක් කරන, හෙට උපදින්න ඉන්න දුවා දරුවා පවා මේ පාපතර කදවුර නිසා විනාස වෙනවා, ඒකට අපි විරුද්දයි :angry: ඒ නිසා අපේ ජන බල වේගයට සහය වෙන්න කිරියෙ තනිකඩ සෙට් එක අපිත් එක්ක එකතු වෙන්න. මේ සමරිසියො ටික කිරියෙන් අතුගාල දමන්න අපිත් එක්ක එක් වෙන්න කියල මං කිරියෙ සහෝදරයොන්ගෙන් ඉල්ලා සිටිනවා :yes:

    මැකෝ හැටියට මේ වෙන දේවල් මම බලාගෙන ඉන්නේ ..

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::D:yes: අනිවා මචන්, මුන් හදන්නෙ තනිකඩ සින්හලු ටික තනිකඩ සොන්නලු ටිකක් කරන, හෙට උපදින්න ඉන්න දුවා දරුවා පවා මේ පාපතර කදවුර නිසා විනාස වෙනවා, ඒකට අපි විරුද්දයි :angry: ඒ නිසා අපේ ජන බල වේගයට සහය වෙන්න කිරියෙ තනිකඩ සෙට් එක අපිත් එක්ක එකතු වෙන්න. මේ සමරිසියො ටික කිරියෙන් අතුගාල දමන්න අපිත් එක්ක එක් වෙන්න කියල මං කිරියෙ සහෝදරයොන්ගෙන් ඉල්ලා සිටිනවා :yes:

    වෙන අතක් , නැවුම් වෙනසක් ...
    එලකිරි සමරිසි පෙරමුණ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙච්චරකල් ඔබේ අතේ පිහිට පැතුවා ඇති ...
    වෙන අතක් , නැවුම් වෙනසක් ...
    එන්න අප හා එක්වන්න ...
    එලකිරි සමරිසි පෙරමුණ

    ලංකාවේ සමරිසි පනත සම්මත උනේ නැති නිසා දැන් ඔයාලට මුකුත්ම කරන්න බෑ.... ඒක නීති විරොධී.... හිරේ යන්න වෙන සීන් එකක් තියෙන්නේ.... ඒ නිසා ඉතින් අනාගතේ එකම පැතුම අත විතරයි.....

    සමරිසි වෙලා හිරේ යනවද ?
    අත පතලා සැපෙන් ඉන්නවද?
    තීරණය ඔබ සතුයි....
    👌👌👌
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි මොකටද ලිංගික වාදී වෙන්නේ ... සෑම ලිංගයක් සමගම සහජිවනෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ...ගෑනු , පිරිමි , සංක්‍රාන්ති ලිංගික , උබය ලිංගික සෑම දෙනා සමගම සහජීවනයෙන් ඉඳිමු ... හැමෝටම අපේ අත දෙමු ... එකාදිපති තනිකඩ , තම අත වියරුව පරාජය කරමු ...

    වෙන අතක් , නැවුම් වෙනසක් ...
    එලකිරි සමරිසි පෙරමුණ
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වෙන අතක් , නැවුම් වෙනසක් ...
    එලකිරි සමරිසි පෙරමුණ

    සමරිසියන් සියල්ලම තණිකඩයි....
    ඔවුන්ගේ එකම පැතුම 👌👌👌
    TUAzkKR.jpg

    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමරිසියන් සියල්ලම තණිකඩයි....
    ඔවුන්ගේ එකම පැතුම 👌👌👌
    https://i.imgur.com/TUAzkKR.jpg/IMG]
    [/COLOR][/COLOR][/SIZE][/CENTER][/QUOTE]

    තොපි දෙදෙනා සන්ධාන ගත උනාද? :baffled:[/SIZE]
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වියරු තනිකඩන්ගේ බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න ....
    සමරිසියන් කෙදිනකවත් තනිවන්නේ නැත ...
    ඔබට ඔබේ අත සමග තනිවන්නට සිදුවන්නේ නැත