එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මැ.කො.කොහෙද යකෝ අපි විතරයි මේකේ සාමාජිකත්වය ඉල්ලලා ලියුම දාලා තියෙන්නේ...:rolleyes:

    සාරා අක්ක කෝ...:D

    කෝ අනිත් පක්ෂ...:confused:

    ඒක තමා මමත් බැලුවේ.....

    මම 08 වෙද්දී ඔක්කොටම එයාලගේ පක්ෂ වල තොරතුරු ඉදිරිපත් කරන්න කිව්වේ අපේ කාර්‍යාල ත්‍රෙඩ් එකට කරුණු එකතු කර ගන්න.....අපි එක 10 වෙද්දී රිලීස් කරනවා.....පක්ෂ 05 තමා තියෙන්නේ....පලවෙනි රිප්ලයි 05 ඒ තොරතුරු ඇතුලත් කරනවා....

    ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ නිල ත්‍රෙඩ් එක දාලා වැඩ පටන් ගන්න...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698

    අනිත් පක්ෂවල අය වැඩේ අතහැරලා දාලද දන්නේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පක්ශ හතරපහක්වත් නැතුව චන්දයක් තියල වැඩක් නෑ අනික් අයට කට්ටිය එකතු කරගන්න කල් දුන්නොත් හොඳයි නේද.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පක්ශ හතරපහක්වත් නැතුව චන්දයක් තියල වැඩක් නෑ අනික් අයට කට්ටිය එකතු කරගන්න කල් දුන්නොත් හොඳයි නේද.

    පක්ෂ 05 වැඩ පටන් ගත්තා....3 සාධනීය මට්ටමේ තියෙනවා.

    2 තමා තරමක් පසු ගාමී...

    තියෙන පක්ෂ ගණන නම් හොඳයි. වැඩි වුනහම අවුල් නේ....

    :dull::dull::dull:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    පක්ශ හතරපහක්වත් නැතුව චන්දයක් තියල වැඩක් නෑ අනික් අයට කට්ටිය එකතු කරගන්න කල් දුන්නොත් හොඳයි නේද.

    ehema chanda koheda ban tiyenne?

    welawa nan welawa. ra 8 weddi mako kiwwane danna kiyala. welawata wada karanne nathi unwa kohomada ban wishwasa karanne?

    maxresdefault.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පක්ශ හතරපහක්වත් නැතුව චන්දයක් තියල වැඩක් නෑ අනික් අයට කට්ටිය එකතු කරගන්න කල් දුන්නොත් හොඳයි නේද.

    දැනට පක්ශ 5ක් තියෙනවා නෙ..තව එක පක්ශයකටත් ඉඩ තියෙනවා නෙ..
    ඔයාල කරන්න ඔනි යාලුවන් ව ගෙන එක නෙ..එරොසන්,පාත්තයා,ගාසා,රිදිලා.කිබුලා වගෙ අය නැනෙ..ඔයාලා pm දාල ගෙන්වන්න..එතකොට සචිත්,මල්බබා,රමේශ් එයාලව එහෙම ගෙන්වන්න..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහෙමයි......ඉලෙක්ෂන් එකට හොඳ කාලයක් දෙනවා අපි...අද රෑ වෙද්දී සුදුසු කම් සපුරන්නේ නැති පක්ෂ ගැන අපි අධිකරණ නියෝගයක් සහ අනෙක් පක්ෂ වල කැමැත්ත අකමැත්ත මත තීරණය කරනවා...
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පක්ශ හතරපහක්වත් නැතුව චන්දයක් තියල වැඩක් නෑ අනික් අයට කට්ටිය එකතු කරගන්න කල් දුන්නොත් හොඳයි නේද.

    කෙසේ වෙතත් මේකට තව හොද උන් ටිකකට එන්න දෙන්න තියෙන්නේ...:rolleyes:
    එරෝසන්ලා දෙන ආතල් වෙන කාටද බන් දෙන්න පුළුවන්...:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කෙසේ වෙතත් මේකට තව හොද උන් ටිකකට එන්න තිදෙන්න තියෙන්නේ...:rolleyes:
    එරෝසන්ලා දෙන ආතල් වෙන කාටද බන් දෙන්න පුළුවන්...:baffled:

    ඉඩ තියෙනවා..එයාල එන්න එපැයි..අනික මහ චන්දෙ අද හෙට නෙවෙයි තියෙන්නෙ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113

    කෙසේ වෙතත් මේකට තව හොද උන් ටිකකට එන්න තිදෙන්න තියෙන්නේ...:rolleyes:
    එරෝසන්ලා දෙන ආතල් වෙන කාටද බන් දෙන්න පුළුවන්...:baffled:

    man uta invite kala ban ko reply nane
    ai sohona, giya chande ape pakshe nayakaya. gasa84 th hitiya ape pakshe
    api 3 witarai hitiye api kohoma hari gema gahala asana 2k dinnath ekka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පක්ෂ 05 වැඩ පටන් ගත්තා....3 සාධනීය මට්ටමේ තියෙනවා.

    2 තමා තරමක් පසු ගාමී...

    තියෙන පක්ෂ ගණන නම් හොඳයි. වැඩි වුනහම අවුල් නේ....

    :dull::dull::dull:

    පක්ශ කියල බෝඩ් ලෑල්ල විතරක් තිබිලා හරියන්නෙ නෑ නෙ ඒ තැන වෙන ශක්තිමත් එකකට ගන්න දෙන්න. ආය පක්ශ ගන්නෙ නෑ මේ ඇති කියල කිව්වම කවුරුත් අලුත් ඒවා හදන්න උනන්දු වෙන්නෙ නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කෙසේ වෙතත් මේකට තව හොද උන් ටිකකට එන්න දෙන්න තියෙන්නේ...:rolleyes:
    එරෝසන්ලා දෙන ආතල් වෙන කාටද බන් දෙන්න පුළුවන්...:baffled:

    ඉඩ තියෙනවා..එයාල එන්න එපැයි..අනික මහ චන්දෙ අද හෙට නෙවෙයි තියෙන්නෙ

    අපි දින තීරණය කරපු විදිහට ලියාපදිංචි වීම සිද්ද කරමු...අද ලියාපදිංචි වෙන්න බැරි වෙන පක්ෂ ගැන අපි තීරනෙකට එමු.

    කැම්පේන් එක කරන කාලය අතරේදී ඔය පරණ මෙම්බර්ස් ල එකතු කර ගන්න එක ඔයගොල්ලන්ගේ වැඩක්....
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    අපි දින තීරණය කරපු විදිහට ලියාපදිංචි වීම සිද්ද කරමු...අද ලියාපදිංචි වෙන්න බැරි වෙන පක්ෂ ගැන අපි තීරනෙකට එමු.

    කැම්පේන් එක කරන කාලය අතරේදී ඔය පරණ මෙම්බර්ස් ල එකතු කර ගන්න එක ඔයගොල්ලන්ගේ වැඩක්....

    ow ow MAKO thirane wenas kaloth api mathiwarana komisamata wiruddawa nadu danawa :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema chanda koheda ban tiyenne?

    welawa nan welawa. ra 8 weddi mako kiwwane danna kiyala. welawata wada karanne nathi unwa kohomada ban wishwasa karanne?

    කඹේ වගේ තරගකාරී ඉවෙන්ට් එකක් වෙන්න නන් කට්ටිය සහභාගි වෙන්න ඕනෙ මීට වඩා. නිකන් තනි අස්සය දුවන රේස් එකකින් වැඩක් නෑ නෙ ඒකයි මම කියන්නෙ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    2dhlaCl.png

    මැතිවරණ කොමසාරිස් තුමා,
    එළකිරි මැතිවරණ කොමිසම,
    එළකිරිය.
    2019.11.22

    ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,

    2019 එළකිරි මැතිවරණය සඳහා මෙවර පළමු වරට එළකිරි තනිකඩ පෙරමුණ තරග කිරීමට බලා පොරොත්තු වෙමි.

    එම පෙරමුණේ සංයුතිය පහත පරිදි වේ.

    sadamol buwa - පක්‍ෂ නායක
    Rahula Kasun - නියෝජ්‍ය නායක
    LazyLizard - භාණ්ඩාගාරික
    hichchiputha - ලේකම්
    JuZe_BaNda - සංවිධායක

    Ashan052
    Executer
    Ithika mithika
    asylum
    D_Mad
    lpwicrama
    iresh041
    rajasaba
    sithija.h
    sanjeewa2010
    dwpsg
    Alucard_SxE
    silentsahan

    අපගේ පක්‍ෂ ලාංඡනය අත ලකුණ
    avatar556899_7.gif
    වන අතර පැහැය අලු පැහැය වේ. ඉතා සාමකාමී මැතිවරණයක් සඳහා පක්‍ෂයේ සියලු දෙනා බැඳී සිටින අතර මඩ හා වරදාන වරප්‍රසාද දොළපිදේනී දී මෙන් තොර මැතිවරණයක් වෙනුවෙන් අක්‍ෂය වෙනුවෙන් ඔබ ඉදිරියේ ප්‍රතිඥා දෙමි.

    මෙයට,
    පක්‍ෂ නායක,

    සඳමෝල් බුවා
    එළකිරි තනිකඩ පෙරමුණ

    iikEMHX.png[
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කඹේ වගේ තරගකාරී ඉවෙන්ට් එකක් වෙන්න නන් කට්ටිය සහභාගි වෙන්න ඕනෙ මීට වඩා. නිකන් තනි අස්සය දුවන රේස් එකකින් වැඩක් නෑ නෙ ඒකයි මම කියන්නෙ

    එක අපිට තනියම කරන්න බැනෙ..අපි දෙන්නා විතරක් ගිහින් එයාලට එන්න කියන්න බැනෙ.ඔයාලා දන්න අදුනන අයට එන්න කියලා මැසෙජ් කරන්න...මේක කබේ වගෙ හුගාක් පරන ඉවෙන්ට් එකක් නෙවෙයි නෙ..අලුත් නෙ...ඉතින් ඔයාලාත් හෙල්ප් කරන්න..පරන අයට එන්න කියන්න..මේ චන්දෙට අමතරව තව එකක් තියනවා..ඉතින් හෙල්ප් කරන්න හැමොම..:D