මැ.කො.කොහෙද යකෝ අපි විතරයි මේකේ සාමාජිකත්වය ඉල්ලලා ලියුම දාලා තියෙන්නේ...
සාරා අක්ක කෝ...
කෝ අනිත් පක්ෂ...
ඒක තමා මමත් බැලුවේ.....
මම 08 වෙද්දී ඔක්කොටම එයාලගේ පක්ෂ වල තොරතුරු ඉදිරිපත් කරන්න කිව්වේ අපේ කාර්යාල ත්රෙඩ් එකට කරුණු එකතු කර ගන්න.....අපි එක 10 වෙද්දී රිලීස් කරනවා.....පක්ෂ 05 තමා තියෙන්නේ....පලවෙනි රිප්ලයි 05 ඒ තොරතුරු ඇතුලත් කරනවා....
ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ නිල ත්රෙඩ් එක දාලා වැඩ පටන් ගන්න...







