එළකිරි යාලුවන්ගෙන් ..
එළකිරි යාලුවන්ගෙන් රියදුරු බලපත්රය ගැන ප්රශ්නයක්..\\\
මම 03.03.2016 RMB එකේ පලවන සම්මුක පරීක්ෂණයෙන් සමත් වෙලා....
ට්රයල් එකට දින ගත්තේ 05.05.2016 නමුත් මට එම සම්මුක පරීක්ෂණයට යන්න පෞද්ගලික හේතු මත බැරි උන.
10.10.2016 දැන් මට අලුතින් අයෙත් trail එකට දිනයක් දාගන්න පුලුවන්ද ?\
නැත්නම් අයෙත් medical test එකේ ඉදල යන්න වෙයිද?

Last edited:
දින දාගන්නේ කොහොමද කියල නං දන්නේ නෑ.