එළකිරි යාළුවො .....

Sep 12, 2014
297
13
0
එළකිරි යාළුවො .....

මගේ පළමු පලවෙනි Friend Request දෙක මම yauwe අද ඒ U-tag හා
miyuru4u ට මට copyright ප්‍රශ්නෙට හොඳටම උත්තර දීලා උදවු කල නිසා....එත් මට මේක ලියද්දි හිතුනා මිනිසා කියන සතා උදවු වලට විතරද මිතුරන් සොයන්නේ කියල මට තේරෙන්නේ නම් න එක හරියටම වෙබ් කරන addsence කරන යාළුවො හිටියොත් හොඳයි වගේ ..... කැමති නම් මාවත් add කරන්න.... :rofl::rofl::rofl::yes::yes::yes::yes::yes::yes:
 

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    36.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ඇඩ්සෙන්ස් කරන්නෑ බං.. අපි හෙන මෝඩ මිනිස්සු.. ආශ්‍රය කරන්න හොඳ නෑ උඹලට..:no: