එළකිරි යුනිකේත සාමාජික සංගණනය

යුනිකේත මනාපය

  • මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි.

    Votes: 22 61.1%
  • මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. නමුත් මම එළකිරිවල එතරම් යුනිකේත වලින් Post කරන්නෙ නැහැ.

    Votes: 12 33.3%
  • මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා නැහැ. නමුත් මම වෙනත් පරිගණක මගින් යුනිකේත භාවිතා කරන අවස්ථා තිබෙනවා.

    Votes: 2 5.6%
  • Mata me thread eka kiyavanna beha.

    Votes: 0 0.0%

  • Total voters
    36

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    එළකිරි යුනිකේත සාමාජික සංගණනය

    ආයුබෝවන්!

    එළකිරිවල කොපමණ යුනිකේත භාවිතා කරන්නන් ප්‍රමාණයක් සිටිනවාද කියල සංගණනයක් කරමුද?

    ඕගොල්ලන්ට කරන්න තියෙන්නෙ මේ Thread එකේ තිබෙන Poll එක භාවිතා කරල තමන්ගෙ අදහස ප්‍රකාශ කිරීම පමණයි. මතක තියාගන්න Post එකක් දැමීම විතරක් ප්‍රමාණවත් නැහැ.. මොකද සමහර සාමාජිකයන් Post දෙකක් දැමීමට ඉඩ ඇති නිසා ඒ ක්‍රමය ගණනය කිරීමේදී ගැටළු සහගතයි.. ඒ නිසා කරුණාකරල Poll එක තුළද තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි.

    :)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මට ඕන option එක ඔතන නැනේ. :rolleyes:

    මම පාවිච්චි කරන පරිගණකය මත මම යුනිකෝඩ් පාවිච්චි කරනවද නැද්ද කියන එක depend වෙනවා... :eek:

    කොහොම වුනත් සින්හලෙන් කොටන්න ඕන තැනදි යුනිකෝඩ් තිබුනොත් සින්හලෙන් කොටනවා නැත්නම් English වලින් type කරනවා :rofl:
     
    Last edited:

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි.
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මම Poll එක දැන්මෙ කස්ටිය Post කිහිපයක් දැමීමෙන් සංගණනය කිරීමට අතිවන අපහසුතාවය මග හරවාගන්න. ඒකෙ තේරීම් පරිපූර්ණ නැති බව ඇත්ත.. හදිස්සියෙ ඔළුවට ආපු තේරිම් ටික තමයි දැන්මෙ.
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මට ඕන option එක ඔතන නැනේ. :rolleyes:

    මම පාවිච්චි කරන පරිගණකය මත මම යුනිකෝඩ් පාවිච්චි කරනවද නැද්ද කියන එක depend වෙනවා... :eek:

    මොකද මම නිවසේහිදි එලකිරි එන්න පාවිච්චි කරන පරිගණක දෙකක පමණයි යුනිකෝඩ් install කරලා තියෙන්නේ එකක නැහැ :P

    කොහොම වුනත් සින්හලෙන් කොටන්න ඕන තැනදි යුනිකෝඩ් තිබුනොත් සින්හලෙන් කොටනවා නැත්නම් English වලින් type කරනවා :rofl:

    මම මේ Thread එක දැන්මෙ යුනිකේත භාවිතය ගැන සංගණනය කරන්න මිසක් ගෙවල්වල තියෙන පරිගණක සංඛ්‍යාව ගැන සංගණනයක් කොරන්න නෙවෙයි යෝදයො. :rofl:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මම මේ Thread එක දැන්මෙ යුනිකේත භාවිතය ගැන සංගණනය කරන්න මිසක් ගෙවල්වල තියෙන පරිගණක සංඛ්‍යාව ගැන සංගණනයක් කොරන්න නෙවෙයි යෝදයො. :rofl:
    එය ඔබ තේරුම් ගත් හැටි මම කීවේ මට අදාල එක ඔතන නැති බවත් යුනිකෝඩ් භාවිතා කරන එක තීරණය වෙන හැටිත් :D
    එය ඔබ තේරුම් ගන්නේ එහෙමනම් අවුලක් නැහැ මම මගේ පෝස්ට් එක ඩිලිට් කරන්නම් :lol:
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි.

    හැමෝම මෙන්න මේ වගේ විනීත විදිහට තමන්ගෙ මනාපය ප්‍රකාශ කරනවනම් අද රටේ මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැනෙ.. :yes:
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    එය ඔබ තේරුම් ගත් හැටි මම කීවේ මට අදාල එක ඔතන නැති බවත් යුනිකෝඩ් භාවිතා කරන එක තීරණය වෙන හැටිත් :D
    එය ඔබ තේරුම් ගන්නේ එහෙමනම් අවුලක් නැහැ මම මගේ පෝස්ට් එක ඩිලිට් කරන්නම් :lol:

    එපා එපා.. ආසාවෙන් දමා ගත්ත එක ඩිලීට් කරන්න එපා.. :lol:
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මම මේ Thread එක දැන්මෙ යුනිකේත භාවිතය ගැන සංගණනය කරන්න මිසක් ගෙවල්වල තියෙන පරිගණක සංඛ්‍යාව ගැන සංගණනයක් කොරන්න නෙවෙයි යෝදයො. :rofl:
    හුටා.. මට වැරදුනාවද්ද? :D
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    අපෝ එළකිරිවල මීට වඩා යුනිකේත භාවිතා කරන්නන් සිටිය යුතුයි. :yes:
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි.:yes: