thread eka live dana gaman wennathi.![]()
Umben wisthra tikak dana ganna oone bn.. pm ekak dannam welawak balala...anee help ekak diyan..
අලුත් උන් අස්සට පරණ උන් බැස්ස නිසා තමයි හරිය![]()
නිවාඩු එනකම් ගෑනු දරුවෝ බලන් ඇති නෙහ්.
පලයන් මගේ පුතී ඉක්මනට ගෙදර
අයිත් කිරිබත් උයන්න වෙනවා වගේ අපිට
ආර්. පී මණික. දොයි නැද්ද.
නිවාඩු එනකම් ගෑනු දරුවෝ බලන් ඇති නෙහ්.
පලයන් මගේ පුතී ඉක්මනට ගෙදර
වලිපිට වලි ගිය කබේ. ගීත ප්‍රමුක ටූලි.. උන් පටන් ගත්ත වැඩ මොනා උනත්.. ඒකාලෙ මැනුවල් බන් ගැන්නෙ. පවු උන්. අනික සර්වර් ලෝඩ් එක වැඩී කියල ජීටී ත්‍රෙඩ් එක කලින් ක්ලෝස් කරනව. එතකොට තව ත්‍රෙඩ් එකක් දානව. පස්සෙ අපේ උන් දෙකටම වෝට් කරනව. සමහරු පැති දෙකට වෝට් කරනව. ඔය ඔක්කොම එක එකාගෙ ප්‍රොෆයිල් වලට ගිහින් වැලිඩිටි එක බලල ෆේක් අයින් කරල ගැන්නෙ උන්. අන්තිම ඔක්කොම උන් බනින්නෙත් උන්ට..![]()
මම නින්දෙන් නැගිටලත් ආවෙ තෝ වෝට් කරලද බලන්න
අනා මාණික ගින්දර වගෙ හරිය
60...70.. හිටි අපි ඇද්ද ගේම ගැන වචනයකින් බුධිමතෙක් විදිහට කියනවනම් හරි සතුටුයි
ඔයා හැමදාම හැමදේම දැක්ක නොවැ![]()
තෝ වෝට් කල නිසා ආදෙයි... නැත්නං තරහ වෙන්න හිටියෙ මමයකෝ මට නමකුත් වැටුනා විමලයා කියලා .....
Man umbata wisthra kiyanamkoo mchan..prasn wisaduna kiyanath baha wisadun na kiyanath baha.. naya hamba karalama 347k wge danata tika tika gewwa.. podi podi wisadum tikakath awaa..thwama iwarayak na..
තෝ වෝට් කල නිසා ආදෙයි... නැත්නං තරහ වෙන්න හිටියෙ මම![]()