~2K17 එලකිරි කබ ඇදිම ~ V
තරගයේ ඉදිරි වැඩකටයුතු
ඊලග thread එකෙන් තෝරා ගන්නා ලද කණ්ඩායම සාමාජිකයන් පහත ලෙස වේ.
[තෝරා ගන්නා ලද පිළිවෙල පහත දක්වා ඇත.]
1. LazyLizard [C]
2. Executer
3. ShreddeR
4. Ashman
5. RottenCOLT
6. DangerMan119
7. sudu23
8. AnuradhaRa
9. Mr Krrish
10. Arrow11
11. EvilEye
12. hodakolla
13. r.pathirana
14. maduranga90
15. inspiron
16. I_Simon
17. Roamstar
18. rigamage
19. 577
20. rox2030
21. kellsupun
LazyLizard special Nominations
1.Elysium
2.Rosaine_Doll
3.pranathlcp
4.Ashan052
5.Garrus
1. Kasippu Sira[C]
2. Shameer
3. The_Killer
4. Ridila™
5. upulpdn
6. Pink panther
7. Kumara456
8. menaka60
9. Ysa Karu
10. හෙනයා
11. Identity
12. 009008
13. tintinonline
14. 50KG
15. Dilzzzz
16. XibitZ
17. Gasa84
18. maheshsenadheera
19. A.සිරියා
20. dd nalin
21. Sachith19920726
Kasippu Sira special Nominations
1.D.Shan
2.Gayan_BC
3.agresha
4.Akilar25
5.ijay
[තරගයේ නීති රීති පහත දැක්වේ.]
~තරග සංවිදානය ~
සොහොන / djnick / shaminda peiris
ඔබ සැමට සුබ නව වසරක් වේවා !!

වසරක් පසා පැවැත්වෙන එළකිරි කබ ඇදීමේ තරගය මෙවරත් හැමෝම එකතු වෙලා පවත්වන්නයි මේ ලෑස්තිය.

තරගයේ ඉදිරි වැඩකටයුතු
- ~2K17 එලකිරි කබ ඇදිම V අප්‍රේල් 11 රාත්‍රියේ ඉදන් - 14 වෙනිදා රාත්‍රිය වෙන තෙක් ~කබ ඇදීමේ තරගය පැවැත්වීම
- ~එලකිරි කබ ඇදිම XVI අප්‍රේල් 15 වෙනිදා හවස් වරුවේදී ~තරගයෙන් ජය ගත් කණ්ඩායම ප්‍රකාශ කිරීම.
මෙදාපාර නායකයෝ
LazyLizard
VS
Kasippu Sira
LazyLizard

VS
Kasippu Sira

ඊලග thread එකෙන් තෝරා ගන්නා ලද කණ්ඩායම සාමාජිකයන් පහත ලෙස වේ.
[තෝරා ගන්නා ලද පිළිවෙල පහත දක්වා ඇත.]

1. LazyLizard [C]
2. Executer
3. ShreddeR
4. Ashman
5. RottenCOLT
6. DangerMan119
7. sudu23
8. AnuradhaRa
9. Mr Krrish
10. Arrow11
11. EvilEye
12. hodakolla
13. r.pathirana
14. maduranga90
15. inspiron
16. I_Simon
17. Roamstar
18. rigamage
19. 577
20. rox2030
21. kellsupun
LazyLizard special Nominations
1.Elysium
2.Rosaine_Doll
3.pranathlcp
4.Ashan052
5.Garrus

1. Kasippu Sira[C]
2. Shameer
3. The_Killer
4. Ridila™
5. upulpdn
6. Pink panther
7. Kumara456
8. menaka60
9. Ysa Karu
10. හෙනයා
11. Identity
12. 009008
13. tintinonline
14. 50KG
15. Dilzzzz
16. XibitZ
17. Gasa84
18. maheshsenadheera
19. A.සිරියා
20. dd nalin
21. Sachith19920726
Kasippu Sira special Nominations
1.D.Shan
2.Gayan_BC
3.agresha
4.Akilar25
5.ijay
සාමාජිකයන්ට ඉවත්වීමට අවශ්‍යය නම් එය හෙට දිනම දැනුම දෙන්න.
එවිට අවස්ථාව ඊලග සාමාජිකයාට හිමි වේ.
+කබ ඇදීම හෙවත් ජන්දය
10 points for each team member
10 පොයින්ට්ස් ලැබෙනවා ටීම් එකේ ඉන්න මෙම්බර් ගෙනෙක්ට
10 x Normal voters (1 point )
සමානය එළකිරි මෙම්බර් ගෙනෙක්ට ලැබෙන්නේ 1 පොයින්ට් එකක් විතරයි පොයින්ට් 10 හොයා ගන්න 10 දෙනෙක් වොට් කරන්න වෙනවා
පොදුවේ එළකිරියේ ඉන්න ඕනෙම සාමාජිකයෙකුට ජන්දය දෙන්න පුළුවන් කණ්ඩායම් 2 කේ poll එකට හැබැයි ජන්දය දෙන ලකුණු තීරණය වෙන්නේ උඩ තියන පිළිවෙලටයි
++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++
ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්
ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ
තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න
වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා

සාමාජික නීති රීති ටික ඔන්න
+ නායකයෝ 2 සහ කණ්ඩායම් සාමාජිකයන් 50 ගෙනෙක් වීමට පහත සුදුසුකම් සපුරන්න වෙනවා
+නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 1 බැගින්ද ලැබෙනවා ඇත
+vote කරන සියල්ල ජේශ්ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි ( 100+ posts)
+ '+' reputation අගයක් තිබිය යුතුයි.
+2017 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.
+ මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න පිල් 2 කට හැකියාව තියනවා
+චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.
+ පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.
+ poll එක අවසානයේ කරන ගණනය කිරීමකින් අනතුරුව වැඩියෙන්ම points (votes නොව points) ඇති ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනවා ඇත.
+ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.
+ තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.
+තරඟ ප්‍රතිථල මහජනතාවට නිකුත් කිරීමට පෙර කණ්ඩායම් නායකයන්ට යොමු කරන අතර ගණනය කිරීම් වල වැරැද්දක් ඇත්නම් ඔවුන් විනාඩි 30 ඇතුළත දැනුම් දියයුතුය. ඉන් පසුව කරන පැමිණිලි පිළිබඳව සංවිදායකයන්ගේ වගකීමක් නැත. ප්‍රතිථල නිවැරදිව ගණනය කිරීමට සංවිධායකවරු හැකි සෑම උත්සාහයක්ම ගන්නවා ඇත.

+ අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.
තරගය මෙතැන් සිට ආරම්භ කරනවා.

~තරග සංවිදානය ~
සොහොන / djnick / shaminda peiris
Last edited by a moderator: