~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    32,818
    2,529
    113
    අදාල නෑනේ
    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඔබ සැමට සුබ නව වසරක් වේවා !!




    2rqk12f.jpg

    වසරක් පසා පැවැත්වෙන එළකිරි කබ ඇදීමේ තරගය මෙවරත් හැමෝම එකතු වෙලා පවත්වන්නයි මේ ලෑස්තිය.:)


    තරගයේ ඉදිරි වැඩකටයුතු




    • ~2K17 එලකිරි කබ ඇදිම V අප්‍රේල් 11 රාත්‍රියේ ඉදන් - 14 වෙනිදා රාත්‍රිය වෙන තෙක් ~කබ ඇදීමේ තරගය පැවැත්වීම
    • ~එලකිරි කබ ඇදිම XVI අප්‍රේල් 15 වෙනිදා හවස් වරුවේදී ~තරගයෙන් ජය ගත් කණ්ඩායම ප්‍රකාශ කිරීම.




    මෙදාපාර නායකයෝ


    LazyLizard
    avatar546449_22.gif




    VS

    Kasippu Sira
    avatar555440_11.gif



    ඊලග thread එකෙන් තෝරා ගන්නා ලද කණ්ඩායම සාමාජිකයන් පහත ලෙස වේ.
    [තෝරා ගන්නා ලද පිළිවෙල පහත දක්වා ඇත.]



    IuIRfkg.png


    1. LazyLizard [C]
    2. Executer
    3. ShreddeR
    4. Ashman
    5. RottenCOLT
    6. DangerMan119
    7. sudu23
    8. AnuradhaRa
    9. Mr Krrish
    10. Arrow11
    11. EvilEye
    12. hodakolla
    13. r.pathirana
    14. maduranga90
    15. inspiron
    16. I_Simon
    17. Roamstar
    18. rigamage
    19. 577
    20. rox2030
    21. kellsupun


    LazyLizard special Nominations

    1.
    Elysium
    2.
    Rosaine_Doll
    3.
    pranathlcp
    4.
    Ashan052
    5.Garrus


    i57f7CX.png


    1. Kasippu Sira[C]
    2. Shameer
    3. The_Killer
    4. Ridila™
    5. upulpdn
    6. Pink panther
    7. Kumara456
    8. menaka60
    9. Ysa Karu
    10. හෙනයා
    11. Identity
    12. 009008
    13. tintinonline
    14. 50KG
    15. Dilzzzz
    16. XibitZ
    17. Gasa84
    18. maheshsenadheera
    19. A.සිරියා
    20. dd nalin
    21. Sachith19920726



    Kasippu Sira special Nominations

    1.
    D.Shan
    2.Gayan_BC
    3.agresha
    4.Akilar25
    5.ijay


    සාමාජිකයන්ට ඉවත්වීමට අවශ්‍යය නම් එය හෙට දිනම දැනුම දෙන්න.
    එවිට අවස්ථාව ඊලග සාමාජිකයාට හිමි වේ.


    +කබ ඇදීම හෙවත් ජන්දය

    man-24-128.png


    10 points for each team member
    10 පොයින්ට්ස් ලැබෙනවා ටීම් එකේ ඉන්න මෙම්බර් ගෙනෙක්ට

    man-24-128.png


    10 x Normal voters (1 point )
    සමානය එළකිරි මෙම්බර් ගෙනෙක්ට ලැබෙන්නේ 1 පොයින්ට් එකක් විතරයි පොයින්ට් 10 හොයා ගන්න 10 දෙනෙක් වොට් කරන්න වෙනවා

    පොදුවේ එළකිරියේ ඉන්න ඕනෙම සාමාජිකයෙකුට ජන්දය දෙන්න පුළුවන් කණ්ඩායම් 2 කේ poll එකට හැබැයි ජන්දය දෙන ලකුණු තීරණය වෙන්නේ උඩ තියන පිළිවෙලටයි

    ++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++

    images


    ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්

    ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ

    තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න

    වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා




    ut1zXvz.gif

    [තරගයේ නීති රීති පහත දැක්වේ.]


    සාමාජික නීති රීති ටික ඔන්න

    + නායකයෝ 2 සහ කණ්ඩායම් සාමාජිකයන් 50 ගෙනෙක් වීමට පහත සුදුසුකම් සපුරන්න වෙනවා

    11262-couple-of-man-and-woman-close-up-vector.png


    +නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 1 බැගින්ද ලැබෙනවා ඇත

    +vote කරන සියල්ල ජේශ්‍ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි ( 100+ posts)

    WVnP7Jg.png



    + '+' reputation අගයක් තිබිය යුතුයි.

    +2017 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.

    + මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න පිල් 2 කට හැකියාව තියනවා

    +චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.

    + පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.

    no-fake-av-icon.png


    + poll එක අවසානයේ කරන ගණනය කිරීමකින් අනතුරුව වැඩියෙන්ම points (votes නොව points) ඇති ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනවා ඇත.

    dj4Wysq.png


    +ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.

    BUWGm6M.png


    + තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.

    O1NtcaO.png


    +තරඟ ප්‍රතිථල මහජනතාවට නිකුත් කිරීමට පෙර කණ්ඩායම් නායකයන්ට යොමු කරන අතර ගණනය කිරීම් වල වැරැද්දක් ඇත්නම් ඔවුන් විනාඩි 30 ඇතුළත දැනුම් දියයුතුය. ඉන් පසුව කරන පැමිණිලි පිළිබඳව සංවිදායකයන්ගේ වගකීමක් නැත. ප්‍රතිථල නිවැරදිව ගණනය කිරීමට සංවිධායකවරු හැකි සෑම උත්සාහයක්ම ගන්නවා ඇත.​


    + අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.​




    තරගය මෙතැන් සිට ආරම්භ කරනවා.:)


    ut1zXvz.gif



    ~තරග සංවිදානය ~

    සොහොන / djnick / shaminda peiris
     
    Last edited by a moderator:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,964
    1,703
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බොරු පොරොන්දුවලට නොරැවටෙන්න.
    ගඟ ගලනවා වගේ රේප් දෙනවනම් ඒ Kasippu Warriors පමණයි.
    අභිමානවත් ජයග්‍රහණයේ කොටස්කරුවකු වන්න,
    ඒ සමගින් ඇති වනතුරු රේප් ලබාගන්න.
    ඔබ කල යුත්තේ ඔබේ මනාපය Kasippu Warriors හට ලබාදී ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දැමීම පමණි.

    ndaBQKY.gif

    bevuab.jpg
     
    Last edited:
    • Like
    Reactions: Tahikenawa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,371
    14,084
    113
    6
    කටුකරෝලගම
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.


    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    32,818
    2,529
    113
    අදාල නෑනේ
    සාමාජික නීති රීති ටික ඔන්න

    + නායකයෝ 2 සහ කණ්ඩායම් සාමාජිකයන් 50 ගෙනෙක් වීමට පහත සුදුසුකම් සපුරන්න වෙනවා

    11262-couple-of-man-and-woman-close-up-vector.png


    +නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 1 බැගින්ද ලැබෙනවා ඇත

    +vote කරන සියල්ල ජේශ්‍ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි ( 100+ posts)

    WVnP7Jg.png



    + '+' reputation අගයක් තිබිය යුතුයි.

    +2017 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.

    + මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න පිල් 2 කට හැකියාව තියනවා

    +චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.

    + පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.

    no-fake-av-icon.png


    + poll එක අවසානයේ කරන ගණනය කිරීමකින් අනතුරුව වැඩියෙන්ම points (votes නොව points) ඇති ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනවා ඇත.

    dj4Wysq.png


    +ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.

    BUWGm6M.png


    + තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.

    O1NtcaO.png


    +තරඟ ප්‍රතිථල මහජනතාවට නිකුත් කිරීමට පෙර කණ්ඩායම් නායකයන්ට යොමු කරන අතර ගණනය කිරීම් වල වැරැද්දක් ඇත්නම් ඔවුන් විනාඩි 30 ඇතුළත දැනුම් දියයුතුය. ඉන් පසුව කරන පැමිණිලි පිළිබඳව සංවිදායකයන්ගේ වගකීමක් නැත. ප්‍රතිථල නිවැරදිව ගණනය කිරීමට සංවිධායකවරු හැකි සෑම උත්සාහයක්ම ගන්නවා ඇත.​

    + අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.​
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    32,818
    2,529
    113
    අදාල නෑනේ
    කණ්ඩායම 2ට සාමාජිකයන් බෙදුණු ආකාරය​

    http://www.elakiri.com/forum/showthread.php?t=1792892

    • ඉහත thread එකේ comment කරපු පිළිවෙල අනුව
    • සාමාජිකයන් පෙල ගැස්සුවා
    • සුදුසුකම් සපුරා නොමැති සහ කැමැත්තෙන් ඉවත් වූ අය ඉවත් කරනු ලැබුවා
    • නායකයන් දෙදෙනාට අනුව
    • LazyLizard ට ඉරට්ටේ අංකයක් සහිත සාමාජිකයන් ද
    • Kasippu Sira ට ඔත්තේ අංකයක් සහිත සාමාජිකයන්ද ලබා දුන්නා
    • නායකයන් දෙදෙනාට ඉඩ ලබා දුන්නා තමන්ට කැමති ලෙස විශේෂ සාමාජිකයන් 5 දෙනෙකු තෝරා ගැනීමට


    පෙලගස්සවිමේ පිළිවෙල
     
    Status
    Not open for further replies.