මේකේ මුල් බැහැගෙන හිටපු එවුන්ට රෙප් සිස්ටම් එක කොච්චර ඔලුවට ගහල තිබ්බද කියනවා නම් සමහරු අලුත් theme එක ගෙනාවට පස්සේ එළකිරි එන එකත් නතර කරානේ.
පුදුම උත්තලා තමා.
පුදුම උත්තලා තමා.
උපරිම වේදනාවේ සළකුණු!™ඇයි tag දාන එක .
ජීවමානයි, සුභාරංචි , මේක මගේ , nb dia .....
තව තියෙනවා හොඳ . එක පාරක්නම් රැකලා ඉඳලා මාට්ටු උනා දාන එකා . මතක නෑ නම .උපරිම වේදනාවේ සළකුණු!™
yako dan wadagath article google ekatwath wadak naha, google ekath pennane Ai results udinma..un giyath hari wadagath thread ekak watenneth kalathurakin. dan meka 90% politics
yako dan wadagath article google ekatwath wadak naha, google ekath pennane Ai results udinma..
article liyapu unta apath naha.. liyana unuth liyawanne Ai eken, minissu nemei..
dan social media use wenne discussion walata, wadagath nathi de thoranne minissu..
thopi English bari anaatha haththa igena ganna ona nam sinhala dalawath Ai use karanna purudu weyalla..

oke ballek wath nahane ban, week ekatama post 10 wath watenne naha...Eka subject ekakata dedicated forums wala nam 90% wath wadagath articles thiyenne
Eg: forums.autolanka.com
Elakirians okata giyama pitarata giya wage hena decent![]()
සිරාවටම. ඒ ද්වස් වල Bad Reputation දීලා දීලා චොර වෙච්ච එවුන් නම් කීයක් හිටියද?රෙප් සිස්ටම් එක නිසා යම් විනයක් තිබ්බා . දැන් ජිකාගෝ වගේ![]()
ඉස්සර පූසොන්ට බැන්නොත් sorry තමා . rep 40 ක් වත් කපන් තමා නවතින්නේ .සිරාවටම. ඒ ද්වස් වල Bad Reputation දීලා දීලා චොර වෙච්ච එවුන් නම් කීයක් හිටියද?![]()
ඒ විතරද? දැක්ක දැක්ක තැන රෙප් කපපු උනුත් හිටියා...ඉස්සර පූසොන්ට බැන්නොත් sorry තමා . rep 40 ක් වත් කපන් තමා නවතින්නේ .

වෙන උන්ගේ නම් දාලා rep කපලා උන්ව කොටෝන සෙට් එකකුත් හිටියා .ඒ විතරද? දැක්ක දැක්ක තැන රෙප් කපපු උනුත් හිටියා...![]()
Dansaluth thibbaඒ විතරද? දැක්ක දැක්ක තැන රෙප් කපපු උනුත් හිටියා...![]()
oke ballek wath nahane ban, week ekatama post 10 wath watenne naha...
owa okkoma issarahat wahilama yanawa, onna nam oya showoff pons la keepa denek pada talk didi indi..
අම්මෝ ඔව් ඔව්...වෙන උන්ගේ නම් දාලා rep කපලා උන්ව කොටෝන සෙට් එකකුත් හිටියා .

අඩෝ සිරාවටම. පත පේජ් ගනන් ඇදිච්ච නූල් ඒවා. ඒ දවස් වල කෘත්‍ය වාක්‍ය 'You have given out too much Reputation in the last 24 hours, try again later.'Dansaluth thibba
sorry ban ridduwata, umba e palu pada forum eke Moderator kiyala amathak una..Showoff posts koheda eke meke ne thopilata kohenda mewa kyla watenne
Meketh 2015-2020 thibba ohoma daily post watichcha dedicated threads wagayak dan ewala hitapu un ekek wath na
