ඇහෙනව ද කුකුළනි!!
වෙන වැඩක ඉන්නේ ඒකයි


26 යි නේහ් වයස කොහොමත්..........![]()
මට වැඩිය වයසින් අඩු කිඹුල අයියගේ ප්රෝග්රෑම් එක අහගෙනමයි වාහනේ ආවේ. මචන් android ඇප් එක වැඩ නැද්ද?
ඇන්ඩ්රොයිඩ් ඇප් එක හැදුව දෙන්නවත්
මේ වෙලාවේ මතක් කරන්න ඔනේ![]()
දෙන්නටම ජය වේවා!දැන් වැඩ ද කියල බලපන් මචන්, මගෙ ඇන්ඩ්රොයිඩ් කට්ට කෙල වෙලාපට්ට වැඩක්නේදෙන්නටම ජය වේවා!

දැන් වැඩ ද කියල බලපන් මචන්, මගෙ ඇන්ඩ්රොයිඩ් කට්ට කෙල වෙලා![]()