එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇහෙනව ද කුකුළනි!!

වෙන වැඩක ඉන්නේ ඒකයි


ඇහෙනව ඇහෙනව....... සවුන්ඩ් වල මොකක්දෝ පොඩි වෙනසක් දැනෙනව... රෙකොර්ඩ් එකක් නිසාද නැත්නම් මගෙ පී සී එකේ අවුලක්ද දන්නේනෑ


රෑ වැඩ මුරය අවසන් වන කනිසමට
:cool::cool:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හැදුව දෙන්නවත්
    avatar71029_23.gif
    avatar56824_9.gif
    මේ වෙලාවේ මතක් කරන්න ඔනේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    පට්ට වැඩක්නේ :) දෙන්නටම ජය වේවා!
    දැන් වැඩ ද කියල බලපන් මචන්, මගෙ ඇන්ඩ්‍රොයිඩ් කට්ට කෙල වෙලා:sorry: