එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    පලවෙනි පාරට එළකිරි රේඩියෝ එක අහන්න සෙට් වෙන්න හිතන් ඉන්නේ අද රෑට :cool:
    මෙහෙම එකක් තියනවා කියල දැනගත්තට අහන්න බැරි උනා :sorry:

    ආයුබෝවන් හිතාදර රේඩියෝ ප්‍රේක්ෂක:baffled::dull: රසික රසිකාවියනි .අද අප කතාකරන මාතෘකාව හොන්ඩාහ්හ්හ් :rofl:හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා
    අසා සිටි ඔබ සැමට ස්තුතියි.අයෙත් හමුවෙමු ලබන බ්‍රහස්පතින්දා​

    කියල ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙයිද දන්නේ නෑ :baffled::rofl::P;):D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් රත්තරංව දැම්මේ නැත්තේ ඔටෝමොබයිල් වලට. ඌ හොදට ඔය ගැන දන්නවනේ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇයි බන් රත්තරංව දැම්මේ නැත්තේ ඔටෝමොබයිල් වලට. ඌ හොදට ඔය ගැන දන්නවනේ.


    රත්තරං මේ දවස් ටිකේ අල්ලන්න බෑ..:no:

    මං හිතන්නෙ අද ඉඳන් උපවාස කාලෙ පටන් ගන්නව
    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අංගොඩයා දත් කිඹුලා සමග සසල හද විල් තෙර පිළිබද ව කළ සම්මුඛ සාකච්ඡාව දැන් එළකිරි රේඩියෝව හරහා ඇසිය හැකිය...............
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අංගොඩයා දත් කිඹුලා සමග සසල හද විල් තෙර පිළිබද ව කළ සම්මුඛ සාකච්ඡාව දැන් එළකිරි රේඩියෝව හරහා ඇසිය හැකිය...............


    අවුරුදු 27 ක විතර කොල්ලෙක් ගෙ කටහඬක්නෙ තියෙන්නෙ කිඹුලට:D.....

    මං හිතන් හිටියෙ වාසුදේව නානායක්කරගෙ වගේ ගැඹුරු හඬක් ඇති කියල
    ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අවුරුදු 27 ක විතර කොල්ලෙක් ගෙ කටහඬක්නෙ තියෙන්නෙ කිඹුලට:D.....

    මං හිතන් හිටියෙ වාසුදේව නානායක්කරගෙ වගේ ගැඹුරු හඬක් ඇති කියල
    ;)
    26 යි නේහ් වයස කොහොමත්..........:P:baffled:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අංගොඩයා දත් කිඹුලා සමග සසල හද විල් තෙර පිළිබද ව කළ සම්මුඛ සාකච්ඡාව දැන් එළකිරි රේඩියෝව හරහා ඇසිය හැකිය...............

    listening.. :yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    26 යි නේහ් වයස කොහොමත්..........:P:baffled:

    අද කට්ටිය මිසින් වගේ.....:rolleyes:

    ඇත්තටම රේඩියෝ කිරිල්ල කොච්චර අමාරු ඇතිද කියල ඊයෙ තේරුනා:yes:...

    මං පොඩියට ශොප් එකක් කරන්නෙ..උදේ ඇවිත් හවස ගෙදර යන...එච්චර නිදහසක් තිබිලත් 8 ඉඳන් 10 වෙනකන් වෙලාව වෙන් කරගෙන එක දිගට අහන් ඉන්න මට බැරි නම්,

    මේ රේඩියෝ එක කරන අයවලුන් දින ගනන් මහන්සි වෙලා කරුණු හොයාගෙන, තාක්ෂනික අවශ්‍යතා සපුරගෙන මේක සාර්ථක කරගන්න කොච්චර මහන්සියක් වෙනව ඇතිද වගකීම් සහගත රැකියාවලුත් කරන අතරෙ...

    මේ උපහාරය ඒ කරන කැප කිරීම් සඳහා, අසන්නන් වෙනුවෙන්....
    :love: