එළකිරි වගේ Online Community Web Site එකක්

projectorDFX

Member
May 2, 2013
3
0
0
එළකිරි වගේ Online Community Web Site එකක්

කොල්ලනේ මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද කොහොමද එළකිරි වගේ
Online Community Web Site එකක් හදන්නේ කියලා ?
මම Online Community Web Site එකක් Search කරන කොට එළකිරි හම්බ වුනේ .
මම ඉස්සෙල්ලා මේකේ membership එක අරන් නැහැ .

ඔය වෙබ් සයිට් වැඩ කාරයෝ ඉන්නවා නම් මට කියනවද කොහොමද මෙහෙම වෙබ් අඩවියක් පටන් ගන්නේ , සහ ඒක පවත්වාගෙන යන්නේ කියලා .
.lk කියන වෙබ් නාමය රජයෙන් මිල දී ගත යුත්තක් ද ?

මගේ IT Degree එක complete කරන්න project එක තියනවා .
ඒකට තමයි කරුණු හොයන්නේ

කරුණාකරලා මට උදවු වෙන්න .

මේ වෙබ් අඩවියේ administrator උනත් කමක් නැහැ , මට උදවු කරන්න පුළුවන් නම්
 

JagathRR

Member
Apr 26, 2012
348
23
0
LK domain ganna www.nic.lk yanna
COM wage domain one nam Dynadot.com yanna

Ilagata Hosting one.
Project ekakata nisa Hostgator eken small shared hosting ekak ganna.

EK eke thiyenne vBulletin script eka. $200 withara wenawa licence. ( ex : elakiri.com )
Facebook wage ekak karanna one nam PhpFox script eka hodai. ( ex : fbook.lk )
Forum walata nam hoda vBulleting, but ita wada lesi forum scripts thiyanawa (ex : phpBB, MyBB ect..)

You need to buy the domain -> buy hosting -> update domain nameservers -> install script
 

davidfrost

Member
Dec 31, 2014
75
1
0
Bumping this up.
happy8se.gif